වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පැටියා;16352964 said:
    කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
    පලයං බං බොරු නොදා. :angry:

    ජාත්‍යන්තර පරීක්ෂනයක් කරාම කියලා කියමුකෝ.. ඉතිං වරදක් වෙලා නැත්නම් ඇයි බය වෙන්නේ.. අනිත් එක විදුලි පුටුවෙ ගහනවා කියලා කෑගැහුවට රනිල් 2003 ගිවිසුමට අත්සන් කරපු නැති නිසා ලංකාවේ කිසිම කෙනෙක්ට එහෙම කරන්න බැහැ.. උඹලා කොහොමත් මෙහේ වටකරලා පොරවල් ව්එන්න තයි හදන්නේ.. විමලේ කැමරන් ආවම වචනයක් කිව්වේ නැහැ.. ඌ ගියාම යටිගිරියෙන් කෑ ගහනවා.. මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න බොරු ෂෝ දාන්නෙපා බං..
     
    aruna47

    Well-known member
  • අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
    නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
    මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....

    මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

    1969214_471424299650926_821787786_n.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
    නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
    මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....

    මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

    ඔයාගේ මතයට ගරු කරනවා.. ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කරන හැමදේම අනුමත කරන්නේ නැතුව, කරන හැමදේටම බනින්නෙත් නැතුව මොලෙන් දේශපාලනය දකින එකයි කරන්න ඕන.. මේකෙ ඉන්න බත් ගොට්ටෝ කියන්නේ ආණ්ඩුව කරන හැමදේම හරි කියලා.. මේක ජන විරෝධී ආණ්ඩුවක් කියලා කියන්න තරම් කොන්ද පණ තිබ්බ එක ගැන සතුටු වෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගොන් සුද්දන්ට කරන්ඩ්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ මචන්,ඔකෙන් වෙන්නෙ මෙහෙ ඉදන් සුද්දගෙ @ක ලොවන කුක්කො කවුද කියන එක රට ඉස්සරහ ප්‍රදර්ශනය වෙන එක විතරයි.:):)
    unp,tna,හකීම් කිස්තියානි පල්ලිය ඔය වගේ රටට වින කරන දුශ්ට බලවේග වල නිරුවත එලිවීම විතරයි වෙලා තියෙන්නෙ,

    ඉස්සර අධිරාජ්යවාදය විරුද්දව පාරට බැහැපු jvp කාරයො,අද මීක් නොකිය සුද්දගෙන් ලැබෙන මාස් පඩියට කට වහගෙන ඉන්නව. ඔහොම බලද්දි ආණ්ඩුව ඇරෙන්ඩ රටට ආදරයක් ඇති එකෙක්වත් විපක්ශෙ නැ කියන දේ ඔප්පු වෙනව. මොකද අපි දැක්කෙ නැ අද වෙනකන් ජිනිවා යොජනා වලට විරුද්දව unp,jvp,foni වගේ,එක බැල්ලියක් වත් මොකුත් කියනව. ඔහොම සුද්දගෙ @ක ලොවාගෙන,සුද්දට කඩේ ගිහින්,මම හිතන්නෙ උන්ට චන්දෙ ගන්ඩත් වෙන්නෙ ඇමරිකාවෙන් තමයි.නැතුව මෙහෙ ඉන්න මොලේ කලදක් තියෙන කිසිම මිනිහෙක් ඔකුන්ට චන්දෙ දෙන්නෙ නැ.
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තර පරීක්ෂනයක් කරාම කියලා කියමුකෝ.. ඉතිං වරදක් වෙලා නැත්නම් ඇයි බය වෙන්නේ.. අනිත් එක විදුලි පුටුවෙ ගහනවා කියලා කෑගැහුවට රනිල් 2003 ගිවිසුමට අත්සන් කරපු නැති නිසා ලංකාවේ කිසිම කෙනෙක්ට එහෙම කරන්න බැහැ.. උඹලා කොහොමත් මෙහේ වටකරලා පොරවල් ව්එන්න තයි හදන්නේ.. විමලේ කැමරන් ආවම වචනයක් කිව්වේ නැහැ.. ඌ ගියාම යටිගිරියෙන් කෑ ගහනවා.. මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න බොරු ෂෝ දාන්නෙපා බං..
    එක පුද්ගලයෙක් විදුලි පුටුවෙ තියන්ඩ නෙමේබන් මේ හදන්නෙ පොදුවේ රට් විදුලි පුටුවෙ තියන්ඩ.ඒක ඉස්සල්ල තේරුම් ගැනිමට මොලේ පැදේවා.:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැලිවේරියෙ ජීව උණ්ඩ වලිං වෙඩි තියවල මානව හිමිකම් රැකපු අපේ ජනාධිපති තුමාට විරුද්ධව තොපි පරීක්ෂණ කරන්න.. වරෙං මචං එකෙන්ම.. මාත් මගෙ පුස් බයිසිකලේ අරං එන්නං ඕක වට කරන්න.. එනව මෙතන අපේ ජනාධිපතිතුමාව විදුලි පුටුවල තියන්න..​
     
    aruna47

    Well-known member
  • අතිගරු මහින්ද රාජපස්ස ජනාධිපතිගේ සුනකපොතක එරෝ ද ස්ට්‍රේ ඩෝග් මේ අවස්ථාවේ ශ්‍රීලංකා සක්කිලි ආණ්ඩුවට කඩේ යෑම සදහා. පැමිණ ඇත. කරුණාකර සියලුදෙනා පුටුවෙන් නැගිට ආචාර කරන්න
    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය ගොන් සුද්දන්ට කරන්ඩ්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ මචන්,ඔකෙන් වෙන්නෙ මෙහෙ ඉදන් සුද්දගෙ @ක ලොවන කුක්කො කවුද කියන එක රට ඉස්සරහ ප්‍රදර්ශනය වෙන එක විතරයි.:):)
    unp,tna,හකීම් කිස්තියානි පල්ලිය ඔය වගේ රටට වින කරන දුශ්ට බලවේග වල නිරුවත එලිවීම විතරයි වෙලා තියෙන්නෙ,

    ඉස්සර අධිරාජ්යවාදය විරුද්දව පාරට බැහැපු jvp කාරයො,අද මීක් නොකිය සුද්දගෙන් ලැබෙන මාස් පඩියට කට වහගෙන ඉන්නව. ඔහොම බලද්දි ආණ්ඩුව ඇරෙන්ඩ රටට ආදරයක් ඇති එකෙක්වත් විපක්ශෙ නැ කියන දේ ඔප්පු වෙනව. මොකද අපි දැක්කෙ නැ අද වෙනකන් ජිනිවා යොජනා වලට විරුද්දව unp,jvp,foni වගේ,එක බැල්ලියක් වත් මොකුත් කියනව. ඔහොම සුද්දගෙ @ක ලොවාගෙන,සුද්දට කඩේ ගිහින්,මම හිතන්නෙ උන්ට චන්දෙ ගන්ඩත් වෙන්නෙ ඇමරිකාවෙන් තමයි.නැතුව මෙහෙ ඉන්න මොලේ කලදක් තියෙන කිසිම මිනිහෙක් ඔකුන්ට චන්දෙ දෙන්නෙ නැ.
    :):)

    onna awa lontha polos :P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැලිවේරියෙ ජීව උණ්ඩ වලිං වෙඩි තියවල මානව හිමිකම් රැකපු අපේ ජනාධිපති තුමාට විරුද්ධව තොපි පරීක්ෂණ කරන්න.. වරෙං මචං එකෙන්ම.. මාත් මගෙ පුස් බයිසිකලේ අරං එන්නං ඕක වට කරන්න.. එනව මෙතන අපේ ජනාධිපතිතුමාව විදුලි පුටුවල තියන්න..​

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    un එක වටකරනව කියපුවම මේකෙ ඉන්න එවුන්ට රිදෙන්නෙ මොකද? සුද්දගෙ @ක ලොවන එකෙත් සිමාවක් තියා ගනිල්ල බන්.:):oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    un එක වටකරනව කියපුවම මේකෙ ඉන්න එවුන්ට රිදෙන්නෙ මොකද? සුද්දගෙ @ක ලොවන එකෙත් සිමාවක් තියා ගනිල්ල බන්.:):oo:

    දේශප්‍රේමී ඉරෝසාංට ජයවේවා... සම්බුද්ධත්ව ජයන්තියට ජයවේවා... ගහපං අන්කල් යූ එන් එකට කඩේ යන එන් ජී ඕ කාක්කන්ට වැලිවේරියෙදි වගේ ජීව උණ්ඩ වලිංම.. හුරේ....​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔයාගේ මතයට ගරු කරනවා.. ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කරන හැමදේම අනුමත කරන්නේ නැතුව, කරන හැමදේටම බනින්නෙත් නැතුව මොලෙන් දේශපාලනය දකින එකයි කරන්න ඕන.. මේකෙ ඉන්න බත් ගොට්ටෝ කියන්නේ ආණ්ඩුව කරන හැමදේම හරි කියලා.. මේක ජන විරෝධී ආණ්ඩුවක් කියලා කියන්න තරම් කොන්ද පණ තිබ්බ එක ගැන සතුටු වෙනවා..
    නෑ මචං...කියන්න තියනව නම් දෙයක් ඒක හෘදය සාක්ෂියට එකගව මම කියනවා.....මේක ජනවිරෝධී ආන්ඩුවක් කියන්න හේතු මම කියල තියනව......
    මෙතන අපි ආන්ඩුවට කඩේ යන්න හෝ ආන්ඩු විරෝධි සමහරක්ට (සමහරක්ට ආ...එහෙම නොවෙන උනුත් ඉන්නව ඒ කියන්නේ) කඩේ යන්න ඕන නෑ......නමුත් එහෙම කඩේ යන අස්ථානයක සමහරු ඉන්නව නම් ඒකට ඌ බත් ගොට්ටය, බත් බැලය ය, කියල වැඩක් නෑ ඔවුන් ඉතාමත් ශක්තිමත් ව මතවාදීමය ලෙස පරාජය කරන්න ඕන........
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P

    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්‍රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.

    ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.
     
    • Like
    Reactions: coolkasun

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය ගොන් සුද්දන්ට කරන්ඩ්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ මචන්,ඔකෙන් වෙන්නෙ මෙහෙ ඉදන් සුද්දගෙ @ක ලොවන කුක්කො කවුද කියන එක රට ඉස්සරහ ප්‍රදර්ශනය වෙන එක විතරයි.:):)
    unp,tna,හකීම් කිස්තියානි පල්ලිය ඔය වගේ රටට වින කරන දුශ්ට බලවේග වල නිරුවත එලිවීම විතරයි වෙලා තියෙන්නෙ,

    ඉස්සර අධිරාජ්යවාදය විරුද්දව පාරට බැහැපු jvp කාරයො,අද මීක් නොකිය සුද්දගෙන් ලැබෙන මාස් පඩියට කට වහගෙන ඉන්නව. ඔහොම බලද්දි ආණ්ඩුව ඇරෙන්ඩ රටට ආදරයක් ඇති එකෙක්වත් විපක්ශෙ නැ කියන දේ ඔප්පු වෙනව. මොකද අපි දැක්කෙ නැ අද වෙනකන් ජිනිවා යොජනා වලට විරුද්දව unp,jvp,foni වගේ,එක බැල්ලියක් වත් මොකුත් කියනව. ඔහොම සුද්දගෙ @ක ලොවාගෙන,සුද්දට කඩේ ගිහින්,මම හිතන්නෙ උන්ට චන්දෙ ගන්ඩත් වෙන්නෙ ඇමරිකාවෙන් තමයි.නැතුව මෙහෙ ඉන්න මොලේ කලදක් තියෙන කිසිම මිනිහෙක් ඔකුන්ට චන්දෙ දෙන්නෙ නැ.
    :):)

    :lol::lol::lol::lol::lol:

    අම්මපා කියන්නේ මම උබ කියනකම්ම දන්නේ නැහැ මේ ආණ්ඩුවට රට ගැන කැක්කුමක් තියෙනවා කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිගරු මහින්ද රාජපස්ස ජනාධිපතිගේ සුනකපොතක එරෝ ද ස්ට්‍රේ ඩෝග් මේ අවස්ථාවේ ශ්‍රීලංකා සක්කිලි ආණ්ඩුවට කඩේ යෑම සදහා. පැමිණ ඇත. කරුණාකර සියලුදෙනා පුටුවෙන් නැගිට ආචාර කරන්න
    :lol::lol:

    දේශප්‍රේමී ඉරෝසාංට ජයවේවා... සම්බුද්ධත්ව ජයන්තියට ජයවේවා... ගහපං අන්කල් යූ එන් එකට කඩේ යන එන් ජී ඕ කාක්කන්ට වැලිවේරියෙදි වගේ ජීව උණ්ඩ වලිංම.. හුරේ....​
    ඔන්න ඉතිං පටන් ගත්ත උඹලත්.....අරු ගේ ගානට ම වැටෙන්න......:dull:
    යකෝ...ඕකව වට්ටපල්ලා මතවාදීමය විදියට. හරි දේශපාලන මතවාද ගෙනත්, තර්කානුකූලව......
    උඹලත් ඌට දෙවනි නෑනේ බැලුවාම............:dull::dull::dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක්කොටම කලින් කියපන් ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ කියනවා නේ උබ.. එහෙම වෙන්නේ කොහොමද? මොකක් පදනම් කරගෙනද?:oo:

    මම කිව්වේ "මේ" ඡන්දෙන් කියලනේ බන් , "මේ" ඡන්දය පළාත්සභා ඉතින් ඒකෙන් කොහොමද බන් ආණ්ඩුවක් ගෙදර යන්නේ :dull::dull: