වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තිබුනට වැඩක් නෑ සහෝ.:lol:කැලේ මාරු උනාට සතාගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ.:dull:මිනිස්සුන්ගෙ හිතේ මැවෙන්නෙ ඒ අයියලා කරපු සුන්දර වැඩ ජවිපෙ කියපු ගමන්.:(උන් මොන ප්‍රතිපත්ති එළියට දැම්මත් වැඩක් නෑ මිනිස්සුන්ට.:rolleyes:ඉස්සර කරපු ගොන් කම් නිසා.:rofl:පුළුවන් නම් පෙන්නපන් ගිය වයඹ මැතිවරනෙදි සතුටුදායක ප්‍රතිපළ ලබාගත්තු එක ආසනයක්,:eek:ඔය අනුර කුමාර කුරුණෑගලින් ආපු මනුස්සයෙක් නේ (මතක විදිහට.:rolleyes:)ඒත් සොරි.කොම් වෙලා තියෙන්නෙ:lol:
    :lol::lol::lol::lol::lol:අනුර කුමාර පෑරිශුට් එකෙන් කුලියපිටියට පාත් උනා එක පාරක් හෑබෑයි දිනුවා එක පිලිගන්න ඔනා,,එත් මෑඩම් ගෙ සාරි පොටෙ එල්ලිලා...මහින්දත් අනුරලාට එන්න අපි ස0දාන ගත වෙමු කියලා කියපු ගමන් ඔය දෑන් ලොරි ටොක් දාන අනුරලා දකින "මොක් පුර" එදාට නෑහෑ..අනුර එදා වෑව් ටික හෑරුවා..නමුත් වෑවෙ වටිනාම රොන් මඩ තට්ටුව කිසිම ප්‍රමිතියක් නෑතුව අය්න් කලා..දෑන් වෑව් වල එක නිසා වතුර පිරෙනවා එ වගෙම බහිනවා,,මොකද රොන් මඩ තට්ටුව අය්න් වෙලා..හරියට දත් වල එනමල් එක අය්න් උනා වගෙ..කො රොන් මඩ තට්ටුව??? මොකො කලෙ වෑවෙ අයින් කල එවා???:angry::angry:

    අනුර තමයි එවා දන්නෙ
    i don't know why:lol:

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    haha.....minissu JVP ekata akamathi naha ban...hithe athulen kamathi mathakane ara sandanen gaththa manapa layisthuwala ihalinma hitiye....moko minissu pulli gana hithalada? pulii gana hithanawanam oya karuna ammanla...ehemath anduwe wajabenne...oya ageta minissu chande denne:lol::lol::lol:...balamu balamu...kawada hari minissunta wenasak oni weyine
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol::lol:අනුර කුමාර පෑරිශුට් එකෙන් කුලියපිටියට පාත් උනා එක පාරක් හෑබෑයි දිනුවා එක පිලිගන්න ඔනා,,එත් මෑඩම් ගෙ සාරි පොටෙ එල්ලිලා...මහින්දත් අනුරලාට එන්න අපි ස0දාන ගත වෙමු කියලා කියපු ගමන් ඔය දෑන් කියද දෑන් අනුරලා දකින "මොක් පුර" එදාට නෑහෑ..අනුර එදා වෑව් ටික හෑරුවා..නමුත් වෑවෙ වටිනාම රොන් මඩ තට්ටුව කිසිම ප්‍රමිතියක් නෑතුව අය්න් කලා..දෑන් වෑව් වල එක නිසා වතුර පිරෙනවා එ වගෙම බහිනවා,,මොකද රොන් මඩ තට්ටුව අය්න් වෙලා..හරියට දත් වල එනමල් එක අය්න් උනා වගෙ..කො රොන් මඩ තට්ටුව??? මොකො කලෙ වෑවෙ අයින් කල එවා???:angry::angry:

    අනුර තමයි එවා දන්නෙ
    i don't know why:lol:

    ayiyo salli......ube mara injineru danuma....lol...ronmada walin koheda ban wathura tiya ganne....mokakda ube upadiya...maru tharke.....lol....balapan viktoriya randenigala oya ron mada pirila thiyena nisa sorowuwua awurudu patha arinawa...ahala nadda mada sorowuwa gana.....lol...podi wau wala eka naha...eka nisa eka ayin karanna oni.....chora wenna epa ban ...moda kam kiyala :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    haha.....minissu JVP ekata akamathi naha ban...hithe athulen kamathi mathakane ara sandanen gaththa manapa layisthuwala ihalinma hitiye....moko minissu pulli gana hithalada? pulii gana hithanawanam oya karuna ammanla...ehemath anduwe wajabenne...oya ageta minissu chande denne:lol::lol::lol:...balamu balamu...kawada hari minissunta wenasak oni weyine
    :lol::lol::lol:කලු කපුටා සුදු වෙන කාලෙක වගෙ බලමු:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ayiyo salli......ube mara injineru danuma....lol...ronmada walin koheda ban wathura tiya ganne....mokakda ube upadiya...maru tharke.....lol....balapan viktoriya randenigala oya ron mada pirila thiyena nisa sorowuwua awurudu patha arinawa...ahala nadda mada sorowuwa gana.....lol...podi wau wala eka naha...eka nisa eka ayin karanna oni.....chora wenna epa ban ...moda kam kiyala :lol::lol::lol:
    රොන් මඩ තට්ටුව අය්න් කරන්න ප්‍රමානයක් තියෙනවා? රොන් මඩ අවාට ගියාට අයින් කරන්නෙ නෑහෑ,,මෙ වෑව් වල රොන් මඩ අය්න් කලෙ මුදලාලිලට ඔන විදිහට:lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol::lol::lol::lol::lol:අනුර කුමාර පෑරිශුට් එකෙන් කුලියපිටියට පාත් උනා එක පාරක් හෑබෑයි දිනුවා එක පිලිගන්න ඔනා,,එත් මෑඩම් ගෙ සාරි පොටෙ එල්ලිලා...මහින්දත් අනුරලාට එන්න අපි ස0දාන ගත වෙමු කියලා කියපු ගමන් ඔය දෑන් ලොරි ටොක් දාන අනුරලා දකින "මොක් පුර" එදාට නෑහෑ..අනුර එදා වෑව් ටික හෑරුවා..නමුත් වෑවෙ වටිනාම රොන් මඩ තට්ටුව කිසිම ප්‍රමිතියක් නෑතුව අය්න් කලා..දෑන් වෑව් වල එක නිසා වතුර පිරෙනවා එ වගෙම බහිනවා,,මොකද රොන් මඩ තට්ටුව අය්න් වෙලා..හරියට දත් වල එනමල් එක අය්න් උනා වගෙ..කො රොන් මඩ තට්ටුව??? මොකො කලෙ වෑවෙ අයින් කල එවා???:angry::angry:

    අනුර තමයි එවා දන්නෙ
    i don't know why:lol:

    අනිවා බන්.
    11.gif
    සේරම සුට්ටලා එකයි.:growl:සරත් පොන්නසේකත් කරන්නෙ එකම දේ,:dull:මහින්ද නිධන්පක්ෂ කරන්නෙත් එකම දේ.:dull:යුද්ධෙ විකුනගෙන කනවා.:lol:උන්ට වැඩිය අහිංසක කොල්ලන්ට ඔය ගැන කැක්කුම තියෙන්න ඔනා,:nerd:කොල්ලො ටික නැති නම් ඔය සිපයියො දෙන්නා ගිහින් යුද්ධ කරන්නද?:rofl:උන් සහයෝගය දුන්නා.නෑ කියන්නෙ නෑ.ඒත් ඇතුවට වැඩිය ඒක විකුනන් කෑවා හා කන්න ලැහැස්ති උනා.:(මම නම් ලොවෙත් කරන්නෙ චන්දෙ දවසට අර කිසිම සද්දයක් නැති එවෙලෙට දකින ස්වාදීන කන්ඩායමකට කතිරෙ කොටලා එනවා.:lol:ජවිපෙ තවමත් වලේ තමයි.:(ඒත් මුන් හිතාගෙන ඉන්නෙ ජවිපෙ අදහස් වෙනස් නව පෙරටුගාමී පක්ෂයක් කියලා:rofl:.බ්ලා බ්ලා බ්ලා ලොලේ ලොල්:lol:
    haha.....minissu JVP ekata akamathi naha ban...hithe athulen kamathi mathakane ara sandanen gaththa manapa layisthuwala ihalinma hitiye....moko minissu pulli gana hithalada? pulii gana hithanawanam oya karuna ammanla...ehemath anduwe wajabenne...oya ageta minissu chande denne:lol::lol::lol:...balamu balamu...kawada hari minissunta wenasak oni weyine
    සහෝ සුභ පැතුම්.
    11.gif
    ලස්සන සිහිනයක්.:lol:අවදි නොවී ඔක බලන්න.:rofl:මීලඟට එන්නෙ අපේ සයිඩ් එකේ චන්දේ.:cool:ඒකෙන් වත් ආසන දෙක තුනක් ගන්න පුළුවන් වේවා කියලා පතන්නම්.:Pඔය මිනිස්සු වෙනස බලාගෙන උඹලගෙ පක්ෂෙට චන්දෙ දෙනකල් චිරාත් කාලයක් ඔය සිහිනෙම වැජඹෙන්න වෙයි.:rofl:ආහ් මේ මම මේ 29න් පස්සෙ ඇවිත් උඹට පී.ඇම් එකක් දාන්නම්.ප්‍රතිපළ අහලා.මට හරියට උත්තරයක් දීපන්:yes:.(තරහකට වෛරෙකට නෙවෙයි මෙහෙම කතා කරන්නෙ.මොකද උඹත් එක්ක මගෙ අවුලක් නෑ.:no:)ඒත් උඹලගෙ ඔය ජවිපෙ සදා වලේ තමයි:dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනිවා බන්.
    11.gif
    සේරම සුට්ටලා එකයි.:growl:සරත් පොන්නසේකත් කරන්නෙ එකම දේ,:dull:මහින්ද නිධන්පක්ෂ කරන්නෙත් එකම දේ.:dull:යුද්ධෙ විකුනගෙන කනවා.:lol:උන්ට වැඩිය අහිංසක කොල්ලන්ට ඔය ගැන කැක්කුම තියෙන්න ඔනා,:nerd:කොල්ලො ටික නැති නම් ඔය සිපයියො දෙන්නා ගිහින් යුද්ධ කරන්නද?:rofl:උන් සහයෝගය දුන්නා.නෑ කියන්නෙ නෑ.ඒත් ඇතුවට වැඩිය ඒක විකුනන් කෑවා හා කන්න ලැහැස්ති උනා.:(මම නම් ලොවෙත් කරන්නෙ චන්දෙ දවසට අර කිසිම සද්දයක් නැති එවෙලෙට දකින ස්වාදීන කන්ඩායමකට කතිරෙ කොටලා එනවා.:lol:ජවිපෙ තවමත් වලේ තමයි.:(ඒත් මුන් හිතාගෙන ඉන්නෙ ජවිපෙ අදහස් වෙනස් නව පෙරටුගාමී පක්ෂයක් කියලා:rofl:.බ්ලා බ්ලා බ්ලා ලොලේ ලොල්:lol:

    සහෝ සුභ පැතුම්.
    11.gif
    ලස්සන සිහිනයක්.:lol:අවදි නොවී ඔක බලන්න.:rofl:මීලඟට එන්නෙ අපේ සයිඩ් එකේ චන්දේ.:cool:ඒකෙන් වත් ආසන දෙක තුනක් ගන්න පුළුවන් වේවා කියලා පතන්නම්.:Pඔය මිනිස්සු වෙනස බලාගෙන උඹලගෙ පක්ෂෙට චන්දෙ දෙනකල් චිරාත් කාලයක් ඔය සිහිනෙම වැජඹෙන්න වෙයි.:rofl:ආහ් මේ මම මේ 29න් පස්සෙ ඇවිත් උඹට පී.ඇම් එකක් දාන්නම්.ප්‍රතිපළ අහලා.මට හරියට උත්තරයක් දීපන්:yes:.(තරහකට වෛරෙකට නෙවෙයි මෙහෙම කතා කරන්නෙ.මොකද උඹත් එක්ක මගෙ අවුලක් නෑ.:no:)ඒත් උඹලගෙ ඔය ජවිපෙ සදා වලේ තමයි:dull:
    20 පහල ජිල් ගහන කොල්ලෙක් කියනවලු අලුත් ජනතා විමුක්ති පෙරමුන කියලා..ජෙ,වි,පි එකට බොඩි කිට් එකක් ගහලලු..මොන බොඩි කිට් ගහලා කෑත වෑහුවට වෑඩක් නෑහෑ බන් උන්ගෙ නෑට්ට උසපුවාම ඔක්කොම එලියෙ:lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    20 පහල ජිල් ගහන කොල්ලෙක් කියනවලු අලුත් ජනතා විමුක්ති පෙරමුන කියලා..ජෙ,වි,පි එකට බොඩි කිට් එකක් ගහලලු..මොන බොඩි කිට් ගහලා කෑත වෑහුවට වෑඩක් නෑහෑ බන් උන්ගෙ නෑට්ට උසපුවාම ඔක්කොම එලියෙ:lol::lol::lol:
    :lol::lol::lol:
    නායකයා වෙනස් උනාට තවමත් උන්ගෙ වැඩ්ඩන්ට ඉන්නෙ ඇඟිලි කොටාලා.:lol:(මිනිස්සුන්ට හිනා වෙන්න හොඳ නෑ.:(ඒත් මුන්ට පුකෙන් හිනාවෙන්න ඔනා.:lol:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol::lol:
    නායකයා වෙනස් උනාට තවමත් උන්ගෙ වැඩ්ඩන්ට ඉන්නෙ ඇඟිලි කොටාලා.:lol:(මිනිස්සුන්ට හිනා වෙන්න හොඳ නෑ.:(ඒත් මුන්ට පුකෙන් හිනාවෙන්න ඔනා.:lol:)
    හා හා මල්ලි අතිතය කතා කරන්න එපා...දෑන් එයාලා හරි හොදයි ලු:lol::lol::lol:ගල් කටස් එකක් පාවිච්චි කරපු කාලයක් මතක නෑහෑලු...මෙ ගොන් නාම්බන්ට තෙරෙන්නෙ නෑහෑ..අනුර කුමාරලට පිටිපස්සෙ තව ලොකෙට මුන නොදෙන සෙට් එකක් ජෙ,වි,පි එකෙ ඉන්න බව,,තින්දු තිරන ඔක්කොම ගන්නෙ එතනින් මිසක් මෙතනින් නෙමෙයි කියන එක ටිකිරි මොලෙට තෙරෙන්නෙ නෑහෑ..:lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හා හා මල්ලි අතිතය කතා කරන්න එපා...දෑන් එයාලා හරි හොදයි ලු:lol::lol::lol:ගල් කටස් එකක් පාවිච්චි කරපු කාලයක් මතක නෑහෑලු...මෙ ගොන් නාම්බන්ට තෙරෙන්නෙ නෑහෑ..අනුර කුමාරලට පිටිපස්සෙ තව ලොකෙට මුන නොදෙන සෙට් එකක් ජෙ,වි,පි එකෙ ඉන්න බව,,තින්දු තිරන ඔක්කොම ගන්නෙ එතනින් මිසක් මෙතනින් නෙමෙයි කියන එක ටිකිරි මොලෙට තෙරෙන්නෙ නෑහෑ..:lol::lol::lol:
    වැඩක් නෑ බන් ඔවා කතා කරලා.:dull:මම යනවා දොයියා ගන්න:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා හා මල්ලි අතිතය කතා කරන්න එපා...දෑන් එයාලා හරි හොදයි ලු:lol::lol::lol:ගල් කටස් එකක් පාවිච්චි කරපු කාලයක් මතක නෑහෑලු...මෙ ගොන් නාම්බන්ට තෙරෙන්නෙ නෑහෑ..අනුර කුමාරලට පිටිපස්සෙ තව ලොකෙට මුන නොදෙන සෙට් එකක් ජෙ,වි,පි එකෙ ඉන්න බව,,තින්දු තිරන ඔක්කොම ගන්නෙ එතනින් මිසක් මෙතනින් නෙමෙයි කියන එක ටිකිරි මොලෙට තෙරෙන්නෙ නෑහෑ..:lol::lol::lol:

    ethakota Karuna ammanla hoda minissu...pala pala yanna......UNP eke kattiyage bayavime tharamata JVP eka thahanam karala un tharuna jivitha marapu eka ganath kiyapan
     
    Malli wawe mada sorowuwa....gana igena gena waren issela:lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ethakota Karuna ammanla hoda minissu...pala pala yanna......UNP eke kattiyage bayavime tharamata JVP eka thahanam karala un tharuna jivitha marapu eka ganath kiyapan
    උඹලගෙ කිසිම වෙනසක් නෑ බන්.:lol:අනිත් උන් වගේමයි.:(දෙයක් පෙන්නපුවාම ඇයි අරුන්ගෙත් එහෙමනේ කියන දේශපාලනේ වැඩක් නෑ:rofl:.Update වෙයන් මේ 2014:lol:.උඹලගෙ කුණු ටික තියාගෙන අනිත් උන්ට ඇඟිල්ලෙන් අනින්න එපා.:oo:පරණ දේ මොඩ් කරගෙන ආවට වැඩක් නෑ මල්ලි.:no:වෙනසක් කියන්නෙ ඒකට නෙවෙයි:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Malli wawe mada sorowuwa....gana igena gena waren issela:lol::lol::lol:
    මගෙ අර්තකතනයෙ වරදක් උනා ,,එකට මම සමාව ඉල්ලනවා,,මොකද
    'නිසි ප්‍රමිතියෙන්
    'කියන යෙදුම මට යොදන්න බෑරි උනා,,එකෙන් මගෙ අර්තය විකුර්ති උනා...මම එකෙ වරද පිලිගන්නවා..කිසිදු පෑකිලිමකින් තොරව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලගෙ කිසිම වෙනසක් නෑ බන්.:lol:අනිත් උන් වගේමයි.:(දෙයක් පෙන්නපුවාම ඇයි අරුන්ගෙත් එහෙමනේ කියන දේශපාලනේ වැඩක් නෑ:rofl:.Update වෙයන් මේ 2014:lol:.උඹලගෙ කුණු ටික තියාගෙන අනිත් උන්ට ඇඟිල්ලෙන් අනින්න එපා.:oo:පරණ දේ මොඩ් කරගෙන ආවට වැඩක් නෑ මල්ලි.:no:වෙනසක් කියන්නෙ ඒකට නෙවෙයි:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ethakota Karuna ammanla hoda minissu...pala pala yanna......UNP eke kattiyage bayavime tharamata JVP eka thahanam karala un tharuna jivitha marapu eka ganath kiyapan
    ඈයි උබලගෙ උන් තමන්ගෙ සින්හලා ජාතිය මරපු උන් ගෑන කො කතා..එවත් උබලගෙ නායකය වෙනස් උන පලියට මිනිස්සුන්ට හිත් වලින් අය්න් කරන්නද කියන්නෙ..මගෙ මහප්පලා දෙන්නෙක් මරුවා..දෙන්නම ප්‍රින්සිපල් ලා ..මොකක්ද කල වරද..රාජ්ය සෙවයෙ යෙදිම විතරයි...කලෙ කව්ද?උබලගෙ මහ ලොකු ජතාවගෙ විමුක්ති කාමින් කියන උන්..අර කොටින්ගෙ විමුක්ති කාමින් කියන උන් වගෙ තමයි උබලගෙ උන් හෑසිරුනෙ:angry::angry: