අද ටුවරිස්ට්ලා ආවේ නැද්ද? KDH එක ගෙදරද? ඔනා ඔට්ටුවක් උබ මෙතන කැ ගැහුවට උබ උබේ ගෙදර තියන වාහනේවත් ඔකට ගෙනිච්චේ නැ.. හා බොරුද?



අද ටුවරිස්ට්ලා ආවේ නැද්ද? KDH එක ගෙදරද? ඔනා ඔට්ටුවක් උබ මෙතන කැ ගැහුවට උබ උබේ ගෙදර තියන වාහනේවත් ඔකට ගෙනිච්චේ නැ.. හා බොරුද?![]()
ගියා බන් , අද වැඩ කැන්සල් කලා ,
![]()
![]()
![]()

ko dan uba ? wahana 600k naha ne
උබත් අර විමල් ගොයියා වගේ..සද්දේ විතරයි වැඩ නැහැ..![]()
උබ ලැස්ති ඕක වටකරලා දැන් කොපර කොපර පිපිඥා පිපිඥා කරන්නද ?
අනේ ගොනෝ සොන්න වැඩ කරන්න එපා , ප්‍රශ්නවලට උත්තර මිසක් උම්බෑ කීවට හරියන්නේ නැහැ , ඕවා හොදයි උබලා වගේම ගොට්ටෝන්ට මිනිහෝ ලමෙකුටවත් ආදර්ශයක් වෙන විදියට හැදියන් නැත්නම් තොපේ ඊළඟ පරම්පරාවත් එක එකාගේ කට්ට ලෝන්න වකපුටේ කැරකි කැරකි පස්සේ යයි
ඔවා කලාට කමක් නැ උබලගේ ගෙදර ප්‍රශ්න වලට.. රටේ ප්‍රශ්න වලට ඔහොම උම්බැ කියන එක ලාන්කිකයො හැටියට අපිටත් කලිසන් ගැලවෙන වැඩ. කරන්න ඔනා වැඩ පැත්තක තියලා උපවාස හර්තාල වාහන පෙලපානි තිබ්බට නවනිදෙන් පිල්ලෙයි බයේ හැන්ගෙයිද බන්.. උබලගේ ඇග විතරයි, මොලේ නැ..කාටවත් කඩේ ගියෙ නෑ ලොන්තයෝ , වැඩේ කරලත් ඉවරයි අපි. ප්‍රශ්න වලට උත්තර ආණ්ඩුව දෙයි , අපි පොදුජනතාව විධියට ජාත්‍යන්තර අතගැසීම් වලට විරෝධය පෙන්විය යුතුයි. නැතුව උඩ බලන් ඉදලා හරියන්නෑ
මොකද්ද දැන් වැඩ නෑ කියන්නේ , අපේ වැඩේ අපි ගානට කරගත්තා
චන්දෙ ලගයිනෙ..


ඔවා කලාට කමක් නැ උබලගේ ගෙදර ප්‍රශ්න වලට.. රටේ ප්‍රශ්න වලට ඔහොම උම්බැ කියන එක ලාන්කිකයො හැටියට අපිටත් කලිසන් ගැලවෙන වැඩ. කරන්න ඔනා වැඩ පැත්තක තියලා උපවාස හර්තාල වාහන පෙලපානි තිබ්බට නවනිදෙන් පිල්ලෙයි බයේ හැන්ගෙයිද බන්.. උබලගේ ඇග විතරයි, මොලේ නැ..