වාහන help

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    වාහන ගැන දන්නා අයගෙන් ලිකු උදව්වක් ඕනි .මගේ liana එකේ air filter එකට connect කරලා තියන plug එක සම්බන්ද කරහම engine එකේ පොඩි මිස් එකක් (vibration ) air filter එකට connect කරලා තියන plug එක විසන්දි කරහම එක හරියනවා මොකක්ද හේතුව ? garage එකට යන්න කලින් පොඩ්ඩක් දැනගන්න ඕනි .
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113

    air Flore censer eke case ekak da danne na,mageth hijet ekeka oya wage case ekak thiyenawa,ada heta yanna oni hadanna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    koheda ban hoda thanak thiyenne? mama inne maharagama
    machan maharagama Arpico eka kittuwa thiyenawa neda suzuki cars repair karana thenak,oya Bo gaha kittuwa thiyenne,mata name eka mathaka na,nikan un gawata dala Mokadda case eka kiyala balawapan,ita passe un balala kiyai repair ekata kiyak withara yanawada kiyala,Company giyanam oka tuk gala goda da ganna thibba,eth gana serai ne :P
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    machan maharagama Arpico eka kittuwa thiyenawa neda suzuki cars repair karana thenak,oya Bo gaha kittuwa thiyenne,mata name eka mathaka na,nikan un gawata dala Mokadda case eka kiyala balawapan,ita passe un balala kiyai repair ekata kiyak withara yanawada kiyala,Company giyanam oka tuk gala goda da ganna thibba,eth gana serai ne :P

    udawatte motors.ethana karanne indian maruti witharai ban