වාහන LED ලයිට්

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මට උබට කියන්න තියෙන්නේ අර උඩින් කියල තියන එකටම ඇඩිෂන් එකක්
    උබට ඕනා පාර පෙන්න නම් 5000-6000 k වගේ එළියක් තියන බල්බ් දාන්න එපා
    දාපන් 3500ක් හෝ ඊට අසන්න එකක්.. එලිය කහ පාටයි එත් පාර පේනවා
    ඉස්සරහ එකාට උබව සුදු දිලිසෙන බෝලයක් වගේ පෙන්න නම් දාපන් 6500-7000ක්.
    7000 ට වැඩි උනොත් පෙන්නේ නැහැ නිල් පාට වැඩි වෙනවා

    car / van මොඩල් එකත් දැම්ම නම් මේකේ හොද එක්ස්පිරියන්ස් තියන අය කියයි ඒගොල්ලෝ මොනාද කලේ කියලා

    ඔව් බල්බ් සොකට් එකට තමා කියන්නේ H1, H4, H7 වගේ ගොඩක් තියනවා. උබට ඕන නම් philips වගේ ඒවා, ඔස්රම්, වගේම german වගේ උනත් දන්නා පුළුවන්
    කොහෙද බන් fake නැතිව original ගන්න තියෙන්නේ ඕවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහෙද බන් fake නැතිව original ගන්න තියෙන්නේ ඕවා
    kelinma osram showroom eken - sangaraja mw bus halt eka gaawa.
    wahana genwana agent la gaawa (dimo, ideal, KIA, toyota)
    hodata danna kenekta puluwan original , duplicate hoyanna....

    Eg
    original drill bit eka engrave eka godak thadata naa, duplicate eke hodata thadata engrave eka thiyanawa. oya wage wens kam nisa kiyala denna amaruyi. original / duplicate thorana widihaa.
     
    • Like
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    led දැන් අලුත් ඒවාට එනවා ඒවා පට්ට එළියයි ඒ නිසා පරණ වාහන වලට / හැලොජන් බල්බ් ආව හෙඩ් ලයිට් වලට ඕව දැම්මට එළියෙන් එළියයි වගේ පෙනුනට ඇත්තටම අපිට හොඳ විසිබිලිටි එකක් එන්නේ නෑ. හැලජන් රිෆ්ලෙක්ටර් ඩිසයින් කරලා තියෙන්නේ ඒ බල්බ් වලට ඒවගේ (H4) led තීනවා ඒ උනත් ලොකු වෙනසක් එන්නේ නෑ සුදු එලිය නිසා තවත් පෙනීම අඩුයි වහින වෙලාවට එහෙම චා.

    ඔරිජිනල් led එන ඒවගේ රිෆ්ලෙක්ටර් නෑ ඒවගේ වෙනම ලෙන්ස් එන්නේ ඒවගෙන් බීම් ඒක ගානට පොලවට ඒකාකාරිව පතුරුවනවා අපතේ යන්නේ නෑ එලිය.

    උබට දාන්නම ඕනා නං දාල බලහං සමහර චයිනා ඒවා එලිය විතරයි. ඒක පැහැදිලි කරන්න අමාරුයි උබට දාලම බලන්න වෙනව

    මං නං කියන්නේ පරණ වාහනේ නං මේවා කරලා බලහං (දැනට පොලිෂ් කරා නං රිෆ්ලෙක්ටර් හොඳයි නං)
    1. වයරින් ලොස් එකක් වෙනව කල් යද්දී. ඒ කියන්නේ බැටරියෙන් 13.8v බල්බ් ලයින් එකට එනවා නං බල්බ් එකේ සොකට් ඒක ගාවට එද්දී 12.8ක් වගේ එහෙම උනාම එලිය අඩුයි මේක වෙන්නේ කනෙක්ටර් රිලේ කන්ටක් හයි ලෝ ස්විච් වල ලොස් ඒක නිසා මේක රිලේ දාල ඩිරෙක්ට් ලයින් එකක් දාල හදන්න පුළුවන් දැන් නං රිලේ එකයි වයර් සෙට් එකයි ගන්නත් තිනවලු.

    2. දැනට තීන බල්බ් 2 බලන්න ඔරිජිනල් උනත් කාලයක් යද්දී එලිය අඩු වෙනව හැලජන් බල්බ් වල පැය 500ක් වගේ හොඳට තියෙන්නේ. පරණයි නං අලුතෙන් ඔරිජිනල් බල්බ් 2ක් දාන්න ඒක ඒක චයිනා මගුල් නිල් පාට කෝටින් ඒක තීන ඒවා දාන්න එපා ඔස්රම් එහෙම ඔරිජිනල් ඒවා ගන්න තීනවා ලොකු ගානක් වෙන්නේ නෑ. සල්ලි අව්ලක් නැතිනම් ඒවගෙත් එලිය වැඩි ඒවා තීනවා ගණන්. මම කාර් එකක තිබිල එක පාරක් 90w බල්බ් 2ක් ගලවල බැලුව එලිය අඩු නිසා බලද්දී පරණ වෙලා 60w ගන්නේ.
    Machan relay dekak dala wiring karala hoda bulb dekak danna kiyala baluwe. Ehema kaloth shape ne
    Ado patta watinawa advice eka. Thanks
    මට උබට කියන්න තියෙන්නේ අර උඩින් කියල තියන එකටම ඇඩිෂන් එකක්
    උබට ඕනා පාර පෙන්න නම් 5000-6000 k වගේ එළියක් තියන බල්බ් දාන්න එපා
    දාපන් 3500ක් හෝ ඊට අසන්න එකක්.. එලිය කහ පාටයි එත් පාර පේනවා
    ඉස්සරහ එකාට උබව සුදු දිලිසෙන බෝලයක් වගේ පෙන්න නම් දාපන් 6500-7000ක්.
    7000 ට වැඩි උනොත් පෙන්නේ නැහැ නිල් පාට වැඩි වෙනවා

    car / van මොඩල් එකත් දැම්ම නම් මේකේ හොද එක්ස්පිරියන්ස් තියන අය කියයි ඒගොල්ලෝ මොනාද කලේ කියලා

    ඔව් බල්බ් සොකට් එකට තමා කියන්නේ H1, H4, H7 වගේ ගොඩක් තියනවා. උබට ඕන නම් philips වගේ ඒවා, ඔස්රම්, වගේම german වගේ උනත් දන්නා පුළුවන්
    Uba bun 5000-6000 k wage kiwwe mokakda ? Ganada ?
    Osram bulb dekak wiring eka gahalama dala balannada ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan relay dekak dala wiring karala hoda bulb dekak danna kiyala baluwe. Ehema kaloth shape ne
    Ado patta watinawa advice eka. Thanks

    Uba bun 5000-6000 k wage kiwwe mokakda ? Ganada ?
    Osram bulb dekak wiring eka gahalama dala balannada ?

    light eke eloke temparature eka balanne K (Kelwin) walin. kaha eliya 3500, sudu 5000-6000. 7000 ta wadi wenakota nil paata wadi wenawa.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    light eke eloke temparature eka balanne K (Kelwin) walin. kaha eliya 3500, sudu 5000-6000. 7000 ta wadi wenakota nil paata wadi wenawa.
    Electrician kiwwe dan tiyenne 60 55 bulbs kiyala. Meka machan voltage ekada? Me wage dekak dana ekama ne hoda. Naththam battery ekata hodada
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Electrician kiwwe dan tiyenne 60 55 bulbs kiyala. Meka machan voltage ekada? Me wage dekak dana ekama ne hoda. Naththam battery ekata hodada

    http://www.westinghouselighting.com/color-temperature.aspx
    https://www.powerbulbs.com/us/blog/2017/09/yellow-or-whiter-light

    oya wage deka thunak kiyopan. 55W, 100W kiyala noraml bulb thiyanawa
    uba ahuwe LED or XENON gana na ne
    anika moka dammath sudu / nil dammata paara penne na.
    Eg. old three-wheel with one light mounted on front mud guard/tyre , replaced headlight to LED.

    Thawa Option ekak, aluth fog light dekak daapan head light walata pahalin.