මට උබට කියන්න තියෙන්නේ අර උඩින් කියල තියන එකටම ඇඩිෂන් එකක්
උබට ඕනා පාර පෙන්න නම් 5000-6000 k වගේ එළියක් තියන බල්බ් දාන්න එපා
දාපන් 3500ක් හෝ ඊට අසන්න එකක්.. එලිය කහ පාටයි එත් පාර පේනවා
ඉස්සරහ එකාට උබව සුදු දිලිසෙන බෝලයක් වගේ පෙන්න නම් දාපන් 6500-7000ක්.
7000 ට වැඩි උනොත් පෙන්නේ නැහැ නිල් පාට වැඩි වෙනවා
car / van මොඩල් එකත් දැම්ම නම් මේකේ හොද එක්ස්පිරියන්ස් තියන අය කියයි ඒගොල්ලෝ මොනාද කලේ කියලා
ඔව් බල්බ් සොකට් එකට තමා කියන්නේ H1, H4, H7 වගේ ගොඩක් තියනවා. උබට ඕන නම් philips වගේ ඒවා, ඔස්රම්, වගේම german වගේ උනත් දන්නා පුළුවන්