වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    2015 ගැහුවා වෙන්න බෑ මචං... ඔවා ඔක්කොම අලුතින් ගහන බදු නේද???
    Na. E kaleth gahuwa. Value ekata gahuwe. E kale undervalue karala gena nisa passe duty gahuwe engine capacity ekata. VAT nam exempt kare na.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Na. E kaleth gahuwa. Value ekata gahuwe. E kale undervalue karala gena nisa passe duty gahuwe engine capacity ekata. VAT nam exempt kare na.
    වෙන්න බෑ... හිරු එකේ කියපු විදිහට 600% ටැක්ස් ගහලා 45% කින් වාහන ගණන් ගිහිං... ඒ කාලේ ගැහුවා වෙන්න බෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Na. E kaleth gahuwa. Value ekata gahuwe. E kale undervalue karala gena nisa passe duty gahuwe engine capacity ekata. VAT nam exempt kare na.
    මතක විදියට VAT ගැහුවෙ නෑ personal import වලට. මම vitz එකක් ගෙන්නුවා 2018, CIF + Duty තමා වැදුනෙ. එතනින් එහාට සතයක් සෙට් උනේ නෑ. CIF එක අස්සෙ ගෙන්නපු එකාගෙ ලක්ශ 1.5ක් තිබ්බා. එච්චරයි.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    $ තියෙන අයට විතරක් personal import සළකා බලන කතාවක් යනව.

    Screenshot-2025-01-12-16-28-00-492-com-whatsapp-2.jpg
     
    • Like
    Reactions: tharakaf

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Kotin ma munta hariyata sthirawa import karana vehicle price, procedure hariyata kiya ganna beri da😂 ekath fail or idle da
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Personal imports වෙන්නෑ, මට ෂුවර්. එහෙම දුන්නොත් business register කරලා කරන උන් ටික හාන්සියි. But එහෙම personal imports දෙනවනම් සුපිරි ආයෙ ඉතින්. :cool:
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලංකවේ සමානය වාහන importers ලට වාහන ගෙන්න දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ගෙන්න දෙනවද කියලා නම් දන්නේ නෑ

    මේක ඇත්ත බං ඉතිං මේ කියන්නේ 2019 ලක්ෂ 28ට ගෙන්වපු වාහනය 45% වැඩි වෙනවා කියලා මිසක්. දැන් මේ mafia මාර්කට් එකේ ලක්ෂ 75 ට ඒ වැඩි කරපු එකට 45% ad වෙනවා කියලා නෙමෙයි
    ------ Post added on Jan 12, 2025 at 12:48 PM

    https://www.newswire.lk/2024/09/13/new-vehicle-import-policy-5-key-rules-including-restrictions-ads/
    ------ Post added on Jan 12, 2025 at 12:49 PM

    මොන වාහනේද 28 ට ගෙන්නුවේ 2019? wagon R alto ඔකොම 30+ ආවේ ඇල්ටෝ ටර්බෝ එක 37+ තිබ්බේ wagon R highest grade එක 40ට ලං වෙන්න ගියේ suzuki alto එකත් 25 වගේ උනේ 2018-2019.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    වෙන්න බෑ... හිරු එකේ කියපු විදිහට 600% ටැක්ස් ගහලා 45% කින් වාහන ගණන් ගිහිං... ඒ කාලේ ගැහුවා වෙන්න බෑ...

    මතක විදියට VAT ගැහුවෙ නෑ personal import වලට. මම vitz එකක් ගෙන්නුවා 2018, CIF + Duty තමා වැදුනෙ. එතනින් එහාට සතයක් සෙට් උනේ නෑ. CIF එක අස්සෙ ගෙන්නපු එකාගෙ ලක්ශ 1.5ක් තිබ්බා. එච්චරයි.
    Umbala hari machan. Gahala thiyenne excise duty eka witharai. Eka 80% wadila thiyenne mata.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මොන වාහනේද 28 ට ගෙන්නුවේ 2019? wagon R alto ඔකොම 30+ ආවේ ඇල්ටෝ ටර්බෝ එක 37+ තිබ්බේ wagon R highest grade එක 40ට ලං වෙන්න ගියේ suzuki alto එකත් 25 වගේ උනේ 2018-2019.
    Reconditioned 28i bn fx 2015 api gaththe 2018 April
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Reconditioned 28i bn fx 2015 api gaththe 2018 April

    2018 වලනේ ඒ jaai certificate rating එක මොකක්ද ඒකේ?.මන් කියන්නේ 2019 ගැන 2019 වල වාහන තිබ්බේනැ ගන්න 30 ට අඩුවෙන් jaai certificate rating අඩු එව්වා වත් 2019 දී ගත්ත wagon r Stingray එක ගත්ග්තේ 38ට 2018 මොඩල්එක.