වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    personal import කරන එකෙයි කම්පනි එකකින් ගන්න එකෙයි, ඒ කියන්නෙ brand new හරි සේල් එකකින් හරි ගන්න එකෙයි 15%ක වෙනසක් තියෙනවා VAT එක නිසා.

    අනිත් පැත්තට් කතාවක් තියෙනවා ලීසින් උන්වයි, සේල් කාරයන්වයි ආරක්ශා කරන්න දැන් තියෙන 2nd hand මාර්කට් එකට වඩා ගාන අඩු වෙන්න දෙන්නෙ නෑ කියලා.

    පේන විදියට ආන්ඩුව මේකෙන් ලොකු බදු ටිකකුත් හම්බ කරන්න යන්නේ. එහෙම ගත්තොත් personal ගෙන්නන උන්ගෙන් 15% අත ඇරෙන එක ලොකු පාඩුවක් වෙනාව උන්ට.

    ඉතින් උඹලා හිතනවද personal import වලට ඉඩ දේවි කියලා? මටනම් හිතෙනවා ඕක block වෙයි කියලා. මොකද හිතෙන්නෙ?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මොන කරුමයක්ද බං මේ tax sheet එක දාපු වෙලාවේ ඉඳන් හඬා වැලපෙනවා නේ. 😂 Vat එක ගහන්නේ seller ගෙන් එක ඌට නොගහා දෙන්න පුළුවන් නම් ගනින්. ඔය 15% ගැහුවත් දැන් තියෙන මාෆියා ගණන් වලට අඩුවෙන් වාහන ගන්න පුළුවන් අලුත් ඒවා. දම්ම් ඉඳන් සල්ලි ටික එකතු කර ගනින් ගන්නවා නම් මූසල ගෑනි වගේ මේකේ අඩා අඩා ඉන්නේ නැතුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මෝඩ කරුමයක්ද බං මේ tax sheet එක දාපු වෙලාවේ ඉඳන් හඬා වැලපෙනවා නේ. 😂 Vat එක ගහන්නේ seller ගෙන් එක ඌට නොගහා දෙන්න පුළුවන් නම් ගනින්. ඔය 15% ගැහුවත් දැන් තියෙන මාෆියා ගණන් වලට අඩුවෙන් වාහන ගන්න පුළුවන් අලුත් ඒවා. දම්ම් ඉඳන් සල්ලි ටික එකතු කර ගනින් ගන්නවා නම් මූසල ගෑනි වගේ මේකේ අඩා අඩා ඉන්නේ නැතුව
    ඉතින් පොන්ස්, personal ගෙන්නන පුලුවන් පට්ට අඩුවට (2 3මිල් අඩුවට) මොන හුත්තටද Tax ගෙවන්නේ. උඹ කියන්නෙ ඕක නොපෙනෙන්න ජෙප්පො කැරි මෝඩයෝ ටිකක් කියලද? 🤭 🤭
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ඉතින් පොන්ස්, personal ගෙන්නන පුලුවන් පට්ට අඩුවට (2 3මිල් අඩුවට) මොන හුත්තටද Tax ගෙවන්නේ. උඹ කියන්නෙ ඕක නොපෙනෙන්න ජෙප්පො කැරි මෝඩයෝ ටිකක් කියලද? 🤭 🤭
    Vat කියන එක එහෙම තමයි යකෝ. දැනුත් කොච්චර දේවල් වලට vat තියෙනවද? උබ pc එකක් laptop එකක් phone එකක් ගියත් ඕකම තමයි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මුලදී registered company වලට විතරක් ගේන්න දෙයි නේද ඩොලර් ටිකත් පරිස්සම් කරන් ගේන්න ඕනිනේ.. පස්සේ relax කරයි..
    මේ පාර හැමෝටම ගෙන්න දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මුලදී registered company වලට විතරක් ගේන්න දෙයි නේද ඩොලර් ටිකත් පරිස්සම් කරන් ගේන්න ඕනිනේ.. පස්සේ relax කරයි..
    ඔව්, VAT ගෙවන උන්ට විතරක් වගේ දෙයිද දන්නෙ නෑ.

    මේ පාර හැමෝටම ගෙන්න දෙනවා.
    ඇයි උඹට එහෙම හිතෙන්නේ? කොහේහරි කියලා තියෙනවද?
    ------ Post added on Jan 12, 2025 at 10:21 AM
     
    • Like
    Reactions: wissnshaftler

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ඔව්, VAT ගෙවන උන්ට විතරක් වගේ දෙයිද දන්නෙ නෑ.

    ඇයි උඹට එහෙම හිතෙන්නේ? කොහේහරි කියලා තියෙනවද?
    ------ Post added on Jan 12, 2025 at 10:21 AM
    අර නීති ටිකක් දැම්මේ මේක නිසා තමයි කලින් gazette එකෙන්.
     
    • Like
    Reactions: wissnshaftler

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මමනම් හිතන්නේ නැහැ personal /company කියල ලොකු price difference එකක් වෙන්න වාහන ගේන්න දෙයි කියල
    එහෙම උනොත් loop hole හදාගෙන ලොකු මගඩියක් වෙනවා.
    අර 2015-2019 වගේ ඕන එකෙක්ට වාහන ගේන්න දෙන එකකුත් නැහැ.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    VAT eka Car sale ekakin gaththath, personal gaththath gewanna oni. Oya deke wenasa thiyenne car sale eke thiyagana labe witharai.

    Othana wahana sale karayange labe ehemmama wenawa kiyala hariytama kiyanath be. Mokada Bulk genna nisa wahana sale ayage cost eka thawa adu wenna puluwan nisa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මමනම් හිතන්නේ නැහැ personal /company කියල ලොකු price difference එකක් වෙන්න වාහන ගේන්න දෙයි කියල
    එහෙම උනොත් loop hole හදාගෙන ලොකු මගඩියක් වෙනවා.
    අර 2015-2019 වගේ ඕන එකෙක්ට වාහන ගේන්න දෙන එකකුත් නැහැ.
    මටත් ඕක තමා හිතෙන්නේ. මට මතක විදියට ඉස්සර වාහන personally ගෙන්නන එකේ අවුල තිබ්බේ සල්ලි වැඩි ප්‍රමානයක් අතේ තියෙන්නෙ ඕනා LC අරින්න, අනිත් එක documents හම්බෙනකන් leasing හදාගන්න බෑද කොහෙද. ඉතින් ඔය cash flow සීන් එක facilitate කරගන්න පොඩි ගේමක් ගහපු එකෙක්ට ගේමක් නැතුව හොඳ monopoly එකක් හදගන්න පුලුවන් VAT එකෙන් exempt වෙන නිසා.

    VAT eka Car sale ekakin gaththath, personal gaththath gewanna oni. Oya deke wenasa thiyenne car sale eke thiyagana labe witharai.

    Othana wahana sale karayange labe ehemmama wenawa kiyala hariytama kiyanath be. Mokada Bulk genna nisa wahana sale ayage cost eka thawa adu wenna puluwan nisa.
    නෑ, ගොඩක් උන් argue කරනවා personal import කලොත් VAT නෑ කියලා. ඒකයි මම අහන්නේ එහෙම වෙන්න පුලුවන්ද කියලා.
    ------ Post added on Jan 12, 2025 at 11:08 AM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,871
    8,102
    113
    මෙන්න මෙතන...

    ඇයි උඹට එහෙම හිතෙන්නෙ?
    Reserves tika shape eke tyagannath onane ban..oya case eka nisa tmai kalinma damme vahane import krla masa 3n register kranna one..natnam tawa wenama tax ekak wadinwa..loku stocks maintain krannath be kiyala..okkoma summary eka gatot nikan company through preorder wage seen ekak yai mata hitena widiyata..personal import kranna dena ekak nati wei eka nisa
    ------ Post added on Jan 12, 2025 at 11:18 AM