You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වාහන TAX - මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මචන්ලා ඊයේ BUDGET එකේ vehicle tax ගැන මෙහෙම සීන් එකක් කිව්වද? හරියටම update එකක් දන්න කෙනෙක් පැහදිලි කරල දෙන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා?