මම දන්න කෙනෙක් කිව්වා SSW Visa වලට කොලිෆයිඩ් කට්ටිය සෙට් කරලා දීලා ගානක් හොයා ගන්න පුලුවන් කියලා.🤪 මේ වීසා සීන් එක ගැන දන්න අය නැද්ද. 👀 වැඩේ ගොඩ ගියොත් මරු . පැසිව් ඉන්කම් එකක් 😃