වාහන

aruna47

Well-known member
  • අලුත් පරණ වාහන

    icon2.jpg


    හැම එකෙක්ගේම ආසාව තමයි අලුත් වාහනයක් ගන්න එක. එත් දැන් අපේ මහරජාගේ ආණ්ඩුව එක්ක වාහනයක් ගන්නවා තියා එදා වෙලවත් කන්න බැහැ ඒ උනාට බත් බැලයන්ට නම් ප්‍රශ්නයක් නැහැ නේ. ලංකාවට අලුතෙන් එන වාහන කොච්චරක්ද කියලා දැන් හිතාගන්නවත් බැරි තරම්. ලංකාවේ ඉන්න මිනිස් ජනග්‍රහණයට වඩා වාහන වැඩිද මන්දා :dull:. කොහොම හරි උබලා ඔය අලුතෙන් එන වාහනත් පරණ වාහනත් අතර මිල බැලුවොත් හුගක් වෙලාවට සමානයි. උදාහරණයක් ලෙස ගත්තොත් පරණ 110 කොරෝල්ලා එකක් ලක්ෂ 17 කියද්දී අර ඉන්දියන් උන් විකුණන ජරා ඇල්ටෝ එකක් වෙනවා ඒ ගානම වගේ.

    අනික බැංකු වලිනුත් ටික ටික ගෙවන්න කියලා ජිල් මාර්ට් දාලා දෙනවා ගන්න උන් දන්නේ නැහැ ඒ බැංකුවේ දාන ජිල්මාර්ට්. හැම පැත්තෙන්ම බලන්නේ උබලාගේ පොකට් එකට ගහන්න මිසක් ආදරේටනම් නෙම.. ඇයි අපි අලුත් වාහනෙකට යන්නේ හුගක් උන් කියන්නේ වොරන්ටි එකක් දෙනවා. හොදට පෙට්‍රෝල් වැඩ කරනවාලු. ෆ්‍රී සර්විස් දෙනවාලු. තව එකෙක් කියනවා කොරෝල්ලා 65 එක දැන් පරණයි නේ. මේක අලුත් නේ.

    අපේ උන්ගේ ලොකු වැරද්දක් තමයි වාහනේ ගන්නේ දුර දිග කල්පනා කරලා නෙම. ටොයෝටා නිසාන් වගේ ජපන් වාහන නම් උබ අවුරුදු 2ක් 3ක් සර්විස් කරන්නේ නැතිව පැද්දත් හොදට දුවනවා. ඉන්දියන් එව්වා කොරියන් එව්වා එහෙම බැහැ කියලා ඉතින් කියන්න ඕන නැහැ නේ.. අනික අපේ අය අලුත් වාහනෙකට යන්නේ ලිසින් එකක් එහෙම ගද්දි රේට් එක අඩුයි බැංකු වලින් නම්. අර ගිනි පොලි කාරයෝ නම් කොහොමත් බැංකුවට වඩා වැඩි. එක නිසා තමයි අපේ අය අලුත් වාහන ගන්න යන්නේ. හැබැයි ඔය ඉන්දියන් කොරියන් එව්වට අත ගහන්න එපා. මම මේ ලගදි දැක්කා අලුතෙන් ගත්ත ඇල්ටෝ එකක් දිරලා. ඌ අරන් අවුරුද්දක් ලු. මහේන්ද්‍රන් හිටන් එහෙමයි. එතකොට කැටලෝයි පිහිට තමයි ඉතින්. උබලා දැකලා තියෙනවද ජපන් වාහන ඔහොම වෙනවා. එහෙම උනත් හරි නඩත්තුවක් නැතිව මිසක් දිරන්නේ නැහැ. හැබැයි ඔය නඩත්තු තියලත් ඉන්දියන් කොරියන් වාහන දිරනවා. හේතුව හැම දේම බාල බඩු.. බ්රේක් පෑඩ් වල ඉදන් හැම දේම.

    අපි වාහනයක් පදින්නේ උපරිම අවුරුදු 3-4 ඊට පස්සේ විකුනනවා. උබලා ගන්න ඔය ඇල්ටෝ හරි කොරියන් හරි ගත්ත ගානට කවදාවත් දෙන්න පුළුවන් වෙලා තියෙනවද. අපෝ කවදාවත් බැහැ.. එකට හේතුව second hand මාර්කට් එක නැති වීමයි. හැබැයි ජපන් වාහනයක් උබ ගත්තේ ලක්ෂ 10කට නම් තව අවුරුදු 5ක් ගියත් දෙන්න පුළුවන් අඩුම ලක්ෂ 9 කටවත්. එකට හේතුව පරණ උනත් ඒ වාහනේ තව අවුරුදු 5ක් ගියත් ගානේ පොඩි වෙනසක් උනත්. මෙන්ටෙන් එහෙම ලොකුවට එන්නේ නැති වීමයි. අද බලපන් පරණ ප්‍රාඩෝ පැජෙරෝ එහෙම ලක්ෂ 50 යද්දී අලුත් කියා සොරෙන්ටෝ තව හුන්ඩායි වගේ එව්වා ලක්ෂ 50-60 යනවා ලොවෙත් නැති options එක්ක. අර පරණ ප්‍රාඩෝ එක අවුරුදු 20 පරණ උනත් තව අවුරුදු 10 ගියත් බඩු වැඩ..

    ඉතින් උබලා වාහනයක් ගන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා දෙපාරක් හිතලා ගනින්. අනික තමයි බැංකු කියන්නේ ලීසිං කම්පැනි වලට වඩා හපන්. හදිස්සියේ හරි උබට ලිසින් එක ක්ලෝස් කරන්න ඕන උනොත් උබට පැනල්ටි තව සියයට ගානකුත් එකතු කරලා තමයි උබලාට අරින්නේ. ඔය ලෝන් ලිසින් ගන්න කලින්. උන්ගෙන් ගනින් කවදා හරි ක්ලෝස් කරද්දී කියද දෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලලා ගනින් නැත්නම් ඉතින් දෙයියන්ගේම පිහිටයි.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: චගු

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුඩු මුදලාලියෙක්වත් වෙන්න ඔනා බන් දැන් අලුතෙන් වාහනයක් ගන්න හිතන එකෙක්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    "අනික තමයි බැංකු කියන්නේ ලීසිං කම්පැනි වලට වඩා හපන්. හදිස්සියේ හරි උබට ලිසින් එක ක්ලෝස් කරන්න ඕන උනොත් උබට පැනල්ටි තව සියයට ගානකුත් එකතු කරලා තමයි උබලාට අරින්නේ. ඔය ලෝන් ලිසින් ගන්න කලින්. උන්ගෙන් ගනින් කවදා හරි ක්ලෝස් කරද්දී කියද දෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලලා ගනින් නැත්නම් ඉතින් දෙයියන්ගේම පිහිටයි. "

    :yes::yes::yes:

    උබේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.. ලීසින් දෙන ඉක්මන නැ early settlement එකකට ගියාම..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් වෙයන්කෝ :P අවම සුදුසුකම් ඕලෙවල් පාස් නැති එක :rofl:
    අගමැතිගෙන් ලියුමක් ගන්න පුලුවන් වෙයිද දන්නේ නැ බන්.. ඌ ලියුම් දෙන්නේ මරක්කලයන්ටනේ.. අපි සින්හලනේ.. :sorry:
     

    aruna47

    Well-known member
  • "අනික තමයි බැංකු කියන්නේ ලීසිං කම්පැනි වලට වඩා හපන්. හදිස්සියේ හරි උබට ලිසින් එක ක්ලෝස් කරන්න ඕන උනොත් උබට පැනල්ටි තව සියයට ගානකුත් එකතු කරලා තමයි උබලාට අරින්නේ. ඔය ලෝන් ලිසින් ගන්න කලින්. උන්ගෙන් ගනින් කවදා හරි ක්ලෝස් කරද්දී කියද දෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලලා ගනින් නැත්නම් ඉතින් දෙයියන්ගේම පිහිටයි. "

    :yes::yes::yes:

    උබේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.. ලීසින් දෙන ඉක්මන නැ early settlement එකකට ගියාම..

    අපේ උන් හිතන් ඉන්නේ එතකොට බැංකුවල උන් කියන්නේ. බැංකු තරම් හොද තැනක් නැහැ කියලා ලෝන් ලීසිං වලට. ඒ උනාට උන් තරම් ජරා යක්කු තව නැහැ. කියන තරම් සුන්දර නැහැ. ඔය ලක්ෂේට 2000 දුන්නත්. ලීසිං දෙන කම්පැනි එකකට යන එක වටිනවා. මොකද මගදී ලිසින් එක ක්ලෝස් කරන්න ඕන නම්.. අද වෙනකම් ගෙවලා තියෙන ගණන් ඔක්කොම බලලා තමයි උන් ගාන හදන්නේ. බැංකු එහෙම නැහැ :yes:
     

    aruna47

    Well-known member
  • අගමැතිගෙන් ලියුමක් ගන්න පුලුවන් වෙයිද දන්නේ නැ බන්.. ඌ ලියුම් දෙන්නේ මරක්කලයන්ටනේ.. අපි සින්හලනේ.. :sorry:

    දෙයි දෙයි කන් අහන්නේ නැති නිසා