:)
S surasena56 Junior member Nov 23, 2012 209 10 18 Colombo Jan 10, 2014 #23 හැබැයි leasing වලට වඩා හොදයි බැංක loan එකක් ගන්න එක .
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Jan 10, 2014 #24 aruna47 said: අපේ උන් හිතන් ඉන්නේ එතකොට බැංකුවල උන් කියන්නේ. බැංකු තරම් හොද තැනක් නැහැ කියලා ලෝන් ලීසිං වලට. ඒ උනාට උන් තරම් ජරා යක්කු තව නැහැ. කියන තරම් සුන්දර නැහැ. ඔය ලක්ෂේට 2000 දුන්නත්. ලීසිං දෙන කම්පැනි එකකට යන එක වටිනවා. මොකද මගදී ලිසින් එක ක්ලෝස් කරන්න ඕන නම්.. අද වෙනකම් ගෙවලා තියෙන ගණන් ඔක්කොම බලලා තමයි උන් ගාන හදන්නේ. බැංකු එහෙම නැහැ Click to expand... leasing company karanne ada indan antima wenakan gewanna tiyana ganen poliya ayin karala ekata 10% dana eka eka athakin eeka sadaranai
aruna47 said: අපේ උන් හිතන් ඉන්නේ එතකොට බැංකුවල උන් කියන්නේ. බැංකු තරම් හොද තැනක් නැහැ කියලා ලෝන් ලීසිං වලට. ඒ උනාට උන් තරම් ජරා යක්කු තව නැහැ. කියන තරම් සුන්දර නැහැ. ඔය ලක්ෂේට 2000 දුන්නත්. ලීසිං දෙන කම්පැනි එකකට යන එක වටිනවා. මොකද මගදී ලිසින් එක ක්ලෝස් කරන්න ඕන නම්.. අද වෙනකම් ගෙවලා තියෙන ගණන් ඔක්කොම බලලා තමයි උන් ගාන හදන්නේ. බැංකු එහෙම නැහැ Click to expand... leasing company karanne ada indan antima wenakan gewanna tiyana ganen poliya ayin karala ekata 10% dana eka eka athakin eeka sadaranai
Naruto7 Well-known member Dec 13, 2011 4,311 1,867 113 ~අනන්තයෙ~ Jan 10, 2014 #25 Mekath EVOQUE GATHTHA KIWWA WAGE BORUWAKDA???