වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හද්ද බොරු. ලක්ශ 45ට vannet වෑන් එකක්වත් ගන්න බෑ අන්රෙජිස්ටර් 2014.

    Tax eka bn adu karanne. Kdh high roof eke tax eka 45k wage wei. Ethakota kohomath 2016 van ekak 80kata withara bahinawa. Normal kdh ekath 7kin wage adu wei.

    ඔතන වෑන් වලට 150% තිබ්බ ටැක්ස් එක 85% දක්වා අඩුකරා කියලා නේද කිව්වේ?
    එහෙමනම් FOB X 85% = ටැක්ස්
    වාහනේ මිල = CIF + ටැක්ස් + සේල් එකේ ලාබේ
    ඔහොම ගත්තොත් ආසන්න වශයෙන් ගාන හදගත්තැකි. .

    මට ඇහුනා හයිඒස් වලට අවම බද්ද ලක්ශ 45ක් කියලා. .
    එහෙම වුනොත් වාහනේ මිල = CIF + ලක්ශ 45 + සේල් එකේ ලාබේ

    ඔයගැන වාහන ගෙන්වන අය ත්‍රේඩ් එකක් දායි. . මම මට මතක විදියට ඔය දැම්මේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;20901658 said:
    අඩේ දැන්නම් හෙට්ටිවීදියෙන් ත්‍රීවිල් එකක් හදාගන්න පුලුවන් වෙයි කැරට් 18න් මීට වඩා අඩුවට:yes::yes:

    :D:dull::(
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    වෑන් වල මිල අඩු වෙලා තියෙන්නේ කොහොමද? ලොටෝ එකක් ගන්න හිතන් ඉන්නව. ලොකු ගානකින් අඩු වෙයි නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාර් නම් වෑඩි වී මිස අඩුවී නෑත. බට්ටො වෑන් නම් අඩු වෙලා කියලා ආරන්චියක් ආවා. කාර් එක විකුනලා බට්ටෙක් ගන්නව :lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උන්ගේ income එකයි අපේ income එකයි compare කරලා බලන්න. ලංකාවෙත් සාමාන්‍ය මනුස්සයෙක්ට ලක්ෂ 6-7ක් වත් මාසිකව පඩි තිබ්බ නම් සිංගපපුරුව වගේ tax ගැහුවට කමක් නෑ.

    උන්ගෙ ලක්ෂ 6,7 බන් පඩි?​
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔතන වෑන් වලට 150% තිබ්බ ටැක්ස් එක 85% දක්වා අඩුකරා කියලා නේද කිව්වේ?
    එහෙමනම් FOB X 85% = ටැක්ස්
    වාහනේ මිල = CIF + ටැක්ස් + සේල් එකේ ලාබේ
    ඔහොම ගත්තොත් ආසන්න වශයෙන් ගාන හදගත්තැකි. .

    මට ඇහුනා හයිඒස් වලට අවම බද්ද ලක්ශ 45ක් කියලා. .
    එහෙම වුනොත් වාහනේ මිල = CIF + ලක්ශ 45 + සේල් එකේ ලාබේ

    ඔයගැන වාහන ගෙන්වන අය ත්‍රේඩ් එකක් දායි. . මම මට මතක විදියට ඔය දැම්මේ. .

    Yes machan. 80k wage wei okkoma ekathu weddi
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    රත්තරං;20901658 said:
    අඩේ දැන්නම් හෙට්ටිවීදියෙන් ත්‍රීවිල් එකක් හදාගන්න පුලුවන් වෙයි කැරට් 18න් මීට වඩා අඩුවට:yes::yes:

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන වෑන් වලට 150% තිබ්බ ටැක්ස් එක 85% දක්වා අඩුකරා කියලා නේද කිව්වේ?
    එහෙමනම් FOB X 85% = ටැක්ස්
    වාහනේ මිල = CIF + ටැක්ස් + සේල් එකේ ලාබේ
    ඔහොම ගත්තොත් ආසන්න වශයෙන් ගාන හදගත්තැකි. .

    මට ඇහුනා හයිඒස් වලට අවම බද්ද ලක්ශ 45ක් කියලා. .
    එහෙම වුනොත් වාහනේ මිල = CIF + ලක්ශ 45 + සේල් එකේ ලාබේ

    ඔයගැන වාහන ගෙන්වන අය ත්‍රේඩ් එකක් දායි. . මම මට මතක විදියට ඔය දැම්මේ. .

    wagakeemenda kiyanne ;):P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1800-2000 CC vehicles tax wadi karaa kiyanne 1000-1500cc vehicles wala market ekath nikanma wadi wenawa :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1800-2000 CC vehicles tax wadi karaa kiyanne 1000-1500cc vehicles wala market ekath nikanma wadi wenawa :lol:
    eka thama ban wennei. 1000 ta adu ewath wadi wela, 1800 ta uda ewath wadi wunaama nikanma anith ewaa wadi wenawa e gap eka fill wenna :baffled: kohoma hari eka prathipaththiyak thiyenna oney. nathnam minissu amaruwei. ekko wadi. ekko adu. loku ganan walin wenas wunama minissunta dara ganna baaa. gaththa ewunuth anathai wikka ewunuth anathai.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    wagakeemenda kiyanne ;):P

    :yes::yes::yes:
    මට ටැක්ස් ප්‍රතිශත ඇහුන විදිය හරිනම් ඔහොම වෙන්න ඕනා. .
    ඒත් අරූ මොන මොන දේවල් හන්ගලා තියෙනවද කියලා දන්නේ නෑ. .
    අලුත් ටැක්ස් වර්ග දාලද දන්නෙහ් නෑ. . අවම ටැක්ස් මෙච්චරයි කියන එක ආන්ඩුව කොලේ වහලා ගහන ගැහිලි. .