හිරු CIA එකෙත් ගියා ඕක. ඔය තස්ලීම් කියන එකා වාහන අයිතිකාරයන්ට පාර්ට් එක දන video එකකුත් එක්කම. ඒත් උන් තාමත් සුපුරුදු විදියට ජාවාරම කරගෙන යනව. අනිවාර්යෙන් පොලිසියේ සහය ඇති ඔව් බන් ලොක්කොන්ගේ ගෙවල් වලට වැඩ කරගන්න ලේසියට වාහන එහෙම දෙනවලු නේ:yes: