වාහන_සිහිනය

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Honda Civic Ek3 1996

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1500cc

    gear පද්දති වර්ගය : Manual

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 9-11kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 13-15kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 14-16kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: bit hard (tek motors ekatama enna wenawa)

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): between 10 to 30k. Depends...

    නැවත විකිණීමේ පහසුව : නොදනිමි
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Lancer EX 2008

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1600cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 8-9kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 15-16kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 12-14kmpl (Speed is more than 130 KMPH)

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): between 10 to 30k
    නැවත විකිණීමේ පහසුව : bored for a while
     

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    Model: Suzuki Liana
    Manufactured year: 2003
    Engine Capacity : 1.5CC
    Fuel type : Petrol
    Transmission Type : Manual
    Economy : (kmpl) city limits -10- 11kmpl
    (kmpl) Out stations - 15-16.5 kmpl

     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : 1999 Honda Civic EK3 EXi

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1500cc

    gear පද්දති වර්ගය : Manual

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 9-10kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 11-13kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 13-15kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: Not that easy, Not that hard ;)

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): 20k-30k (Service 2k karath onama 1k 20kata kittu wenna yanawane..)

    නැවත විකිණීමේ පහසුව : very easy sell
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නඩත්තුව පහසුව: less than 10k per year?
    Service කරන්නේ නැද්ද වාහනේ?


    121 වලට බනින අය ඇයි කියල තේරෙන්නේ නෑ. අපේ ගෙදර තියෙන 121 G එක දැන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා, engine repair එකක් තාම ආවේ නෑ, මගදී ලෙඩ දීල නෑ කවදාවත්(හැබැයි ගත්ත දා ඉඳන් service Toyota). ඒවගේම විකුනන්න කිසිම අදහසකුත් නෑ.

    wahane kisi awlak na ban market eka overpriced. eekai awula :lol: