
TOYOTA.... TOYOTA... TOYOTA... TOYOTA.....
Wena wahana nethda bola lankawe?

නඩත්තුව පහසුව: less than 10k per year?
Service කරන්නේ නැද්ද වාහනේ?
121 වලට බනින අය ඇයි කියල තේරෙන්නේ නෑ. අපේ ගෙදර තියෙන 121 G එක දැන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා, engine repair එකක් තාම ආවේ නෑ, මගදී ලෙඩ දීල නෑ කවදාවත්(හැබැයි ගත්ත දා ඉඳන් service Toyota). ඒවගේම විකුනන්න කිසිම අදහසකුත් නෑ.
