(Amila S Subasinghe යන අය විසින් FB හී පල කර ඇති චායාරූප )
වැක්සින් නැති නිසා කවුරු හරි ඔබ රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකට ඇතුල් විම වලක්වනවා නම් අපට කියන්න...

වැක්සීන් එක අනිවාර්ය කරන්න ලංකාවේ බැහැ.
ලංකාවේ නිතියෙන් පුද්ගලයකුට තමන් කැමති ප්‍රතිකාරයක් ගන්න ඉඩ සලසලා තියෙනවා...
ලොකේ වෙනත් රටකට එන්නත එකම උත්තරය උනාට අපිට දේශිය ප්‍රතිකර්ම තියෙනවා...
ඒ අයිතිය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 ව්‍යවස්ථාවෙන් මුලීක අයිතියක් විදිහට ආරක්ෂා කරලා තියෙනවා.
අපිට දැන් තොරතුරු එනවා විශ්ව විද්‍යාල වල විභාග වලට ලියාපදිංචි වෙන්න,පොදු මගි ප්‍රවාහන සේව භාවිතා කරන්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිසි වගේ තැන්වලට එන්නත් සහතිකය නැතුව ඇතුල් වීම තහනම් කරනවා කියලා, නැති නීතී ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා කියලා අපි රාජ්‍ය නිළධාරින්ටයි හාම් පුතාලටයි මතක් කරනවා.
නීතීඥ චානක අබේවික්‍රම දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික
"covid හැදෙනවා වඩා වැක්සින් හරහා අවදානමක් එන්න පුලුවන්" - සුදර්ශණි එදා කිව්ව කතාව
Last edited:
