වැක්සින් නොගහපු උන් සේවයෙන් දොට්ට දාන්න ඉතා ආසන්නයි?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    Aqua packaginge eka kiala tiyana de waradi. as per presidential consultant, it is going against constitution by law. nadu danna puluwan oya companyata
     
    • Like
    Reactions: Ravana21

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Vacine eka widina eka Aniwarya karanna one bn. Me wage neme Ewata neethi genna one. Wdinne Nathuwa innawanam Hadila wena unta Boo unoth nadu daana widihak hdanna one
    විදපු එවුන්ග‍ෙන් බ‍ෝව‍ෙන්න‍ේ නෑ කියලා උඹට කවුද කිව්ව‍ේ ? විදපු එවුන්ග‍ෙන් බ‍ෝ උන‍ොත් නඩු දාන්න ඕන‍ේ නැද්ද ?
     
    • Like
    Reactions: Ravana21

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    1.උපතේදී - bcg එන්නත ක්ෂය රෝගයට
    2. මාස දෙකේදී , හතරේදී , හයේදී,
    ගලපටලය,
    පිටගැස්ම,
    කක්කල් කැස්ස,
    හෙපටයිටිස් B,
    හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා B
    යන රෝග පහ සදහා එන්නත් පහක මිශ්‍රණයක්
    හා පෝලියෝ එන්නත
    3. මාස නමයේදී
    සරම්ප
    කම්මුල්ගාය
    රුබෙල්ලා ( තුනම වයිරස් මගින් ඇතිවන රෝග)
    සදහා මිශ්‍ර කල එන්නත
    4. අවුරුද්දේදී
    ජපන් මොලේ උණ (JE)
    සදහා
    4. මාස දහ අටේදී
    ගලපටලය
    කක්කල් කැස්ස
    පිටගැස්ම
    හා පෝලියෝ
    සදහා මිශ්‍ර එන්නත
    නැවතත්
    5. අවුරුදු පහේදී
    පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත
    6. අවුරුදු එකොලහේදී ගැහැණු දරුවන්ට
    ගැබ් ගෙල පිලිකා ඇතිකරන වයිරසය සදහා එන්නත
    7. අවුරුදු දොලහේදී
    නැවතත් පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත........
    මේ තරම් වයිරස් හා බැක්ටීරියා රෝග සදහා එන්නත් ( මිශ්‍ර කල එන්නත් පවා) ලබාගත් ඔබ, කිසිදු වෛද්‍ය දැනුමක් නොමැති පුද්ගලයින්ගේ යටි අරමුණු ඇතිව කරනු ලබන ප්‍රචාරවලට රැවටී කොරෝණා සදහා එන්නත් මගහරින්නේ නම්
    කරුනාකර හිස් මුදුනත් පිටුපසත් අතගා බලන්න,
    අං දෙකක් හා වලිගයක් මතුවෙනවා විය හැකියි
    Dr.Deepal Buddhika
    ඔය මගුල කියන්න එපා බන් මිනිස්සු ඉන්න තැන්වල එහෙම. උබ මෝඩයෙක් කියලා හිතයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    G540I9d.jpg

    Cg0N9T6.jpg

    6KgwEit.jpg

    DgGKE75.jpg


    :lol:,
     
    • Like
    Reactions: Bigspin

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඔය මගුල කියන්න එපා බන් මිනිස්සු ඉන්න තැන්වල එහෙම. උබ මෝඩයෙක් කියලා හිතයි
    මචන් මම නෙමෙයි Vaccine ගැන දන්නෙ නෑ
    ඒත් මම දාපු post එක Doctor කෙනෙක් දාපු public post එකකින් ගත්ත එකක්
    post ගත්ත Doctor ගෙ නමත් එක්ක දාල තියෙනවා මම කියවන කතාවක් නෙමෙයි
    ඔබතුමා post එක බාගෙට කියවලා බුද්ධිමත් කම ප්‍රදර්ශනය කරන්න එපා

    55QtvD9.jpg

    ------ Post added on Sep 28, 2021 at 2:05 PM
    6LPC1Tk.jpg
     
    Last edited:
    • Haha
    Reactions: IKL and waca

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    මචන් මම නෙමෙයි Vaccine ගැන දන්නෙ නෑ
    ඒත් මම දාපු post එක Doctor කෙනෙක් දාපු public post එකකින් ගත්ත එකක්
    post ගත්ත Doctor ගෙ නමත් එක්ක දාල තියෙනවා මම කියවන කතාවක් නෙමෙයි
    ඔබතුමා post එක බාගෙට කියවලා බුද්ධිමත් කම ප්‍රදර්ශනය කරන්න එපා

    View attachment 145671
    ------ Post added on Sep 28, 2021 at 2:05 PMView attachment 145672
    ඩොකාලනම් එක එක ඒවා කියන්නේ බන් එහෙනම් එකෙක් කිව්වේ ඕව ගැහුවොත් මැරෙනවා කියලා. ඒවත් ඇත්ත වෙන්න එපැයි එහෙනම්
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ප‍ොන්සි ආණ්ඩුව හිතනවා එන්නත් කරපුවාම ඔක්ක‍ොම ඉවරයි . ආය‍ෙත් උන්ට හ‍ොරා කන්න පුලුවන් ව‍ෙයි කියලා ... අදටත් ගහපු එකාට හැද‍ෙනන‍ේ නෑ කියලාවත් , ව‍ෙන එවුන්ට බ‍ෝව‍ෙන්න‍ේ නෑ කියලාවත් , විදපු එකා මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් විද්‍යාත්මකව තහවුරු න‍ොකරපු එකක් බලහත්කාරය‍ෙන් විදින්න ඇයි දගලන්න‍ේ ? විදින එන්නත් ප්‍රමාණයට ක‍ොමිස් යන්න‍ේ කාටද ? විද්‍යාත්මකව සාර්ථකත්වය තහවුරු න‍ොවුන මගුලක් විද්ද‍ේ නෑ කියලා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ම‍ොකාටවත් බෑ . එන්නත විද්දාම පට්ට ආරක්ශාවක් තමන්ට ලැබ‍ෙනවානම් විද්ද‍ෙ නැති එවුන්ගැන විදපු එවුන්ට තිය‍ෙන අමාරුව ම‍ොකද්ද ? උන් දන්නවා උන්ටත් ඇති ආරක්ශාවක් නෑ කියලා හැබැයි තමනුත් ක‍ෙරුවානම් අනිත් එකත් කරගතයුතුයි කියන ඊර්ශ්‍යාව තමයි තිය‍ෙන්න‍ේ ...
    සීයට දාහක් ඇත්ත..මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ වැක්සින් ගැහුවට පස්සේ මම ෆුල් ලෙක්චර් එකක් දුන්නා වැක්සින් ගැන.. පොර හොදටම බය වෙලා මට කියපි " මොනා කරන්නද අයියේ.ඔයත් ගහගන්න..නැත්තම් ජොබ් කරන්නේ කොහොමද?" කියලා:baffled:
     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    හොඳ වැඩේ ගොං වාහෙට එකේකාගෙ ඉගැන්නුං බහට වැක්සින් එක නොගෙන ඉන්නවට

    හෙළ වෙදකම හොදයි හොදයි කිව්වට ඒකෙන් preemptivly ලෙඩේට මොනවද කරන්න පුලුවං ?
    කිසි දෙයක් නෑ

    හැදුනම බෙහෙත් කරන එක එකක්, හැබැයි දැන් හොදටම ඔප්පුකරලා තියෙනවා vaccinated individuals have less tendency to get severe covid symptoms compared to those without the vaccine.
    ඒ කියන්නේ වැක්සීන් එක අරගත්තු අයට රෝගලක්ෂණ පෙන්නුම්කිරීම හෝ රෝගය නිසා වෙන සංකූලතා අවම බවට.

    එහෙම තියෙද්දිත් ගොං පකයෝ වෙන වෙන ගොඩ වෙදකම් පස්සේ යනවානං ඕකුන් මැරිලම යන්න ඕනේ, උන් නිසා අනික් උන්ටත් තර්ජනයක් නේ

    රස්සාවලින් අයින් කරලා, සමාජෙනුත් කොං කරලා දාන්න ඕනේ.

    මේ තෙල්බෙහෙත් කාර බොරුකාර හැත්ත අල්ලලා කොරෝනා වාට්ටුවලට දැම්මනං හරි. මොකද උන් කියන තරම් උන්ට බෙහෙත ශුවර් නං ලෙඩ්ඩු එක්ක වැඩ කරන්න බය වෙන්න ඕන්නෑ නේ
    එත් sinopharm vaccine ගහපු අපේ අම්ම විදපු අත විදපු දා ඉදල කැක්කුමයි අත උස්සගන්න්වවත් බැරුව දුක් විදිනවා....
    තව මන් දන්නා කීප දෙනෙක් ඉන්නවා එක එක අමරුකම තියන...
    එක මාමෙක් ඉන්නවා එයට විද්දට පස්සේ ඉදල සීට් එකක වැඩි වෙලා ඉදල නැගිටියම කැරකිල්ල හැදිලා වැටෙන්න යනවා කියල බේත් ගන්නවා එය bus driver කෙනෙක් කලින් එහෙන අවූලක් තිබුනේ නලු දැන් රස්සාවත් කරන්න බරිවෙන සීන් එකක් තියෙන්නේ..
    තව මාමෙක් ඉන්නවා එයාගේ අත සැහෙන්න ඉදිමිලා දැන් 2 month වෙනවා විදලා තම අඩු නැ
    අපේ company එක තරුණ උන්ට පවා එක එක අමරුකන් තියනවා...

    මටත් හදුනා මන් විදලා හිටියේ නැ එත් පිනකට කිසිම අවුලක් උනේ'නැ
    හැබැයි මත් එක්ක එක office හිටිය vaccine විදපු කෙනෙකු ගෙන් බෝ උනේ... එක office එකේ නිසා ටෙස්ට් කලේ
    ඒ වෙද්දී මිනිහට හිදටම අමාරු වෙලා එත් නොවිද්ද මට අමාරුවක් නැ

    ඕක විද්දද නැද්ද කියල නැ හැදෙනවා සහ බෝවෙනවා නම් අයි කලබල වෙන්නේ ....

    විදලා කර කර හිටිය job කරගන්න බැරුව කීදෙනෙක් ඉන්නවද හොයලා බලලද
    bus වල යන්නත් vaccine card ඉල්ලන්නේ..
    vaccine එකම ප්‍රොමෝට් කලට එකේ දැනට තියන side effects gana හොයන්න කාලය දැන්
    මම දකින්නේ vaccine age group අනුව තිරන්නේ නැතුව පළාත් වලට සහ දේසපාලනය බලය මත එක එක පළාත් ගම් වලට vaccine
    විදපු එක තම අවුල
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Man nam gahuwa. hamoma gahana eka tama hoda. eath math bayen gahuwe. anduwa sure na. monwa gahanawada kauda danne. ea taramata sure nathi badu

    tama baye inne gahuwata
    ------ Post added on Sep 28, 2021 at 4:52 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    නඩු දාන්ඩ පුලුවන් ඔප්පු කරන්ඩනෙ බැරි..🤭🤭🤭කොම්පැනියනම් නඩු කියන්නෙ සමාගම ගානෙ එලියට දාපු එකා නඩු කියන්ඩ ඕන තමන්ගෙ වියදමින් ඔය එතකොට තව තේරෙනව..🤣🤣
    dhammika paniya beepu unta vaccine eka oona na neda ??
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රස්සාවෙන් අස් කරන්න නම් බෑ අපේ රටේ තියෙන කම්කරු නීති වල හැටියට.

    හැබැයි වැක්සීන් එක ගන්නේ නැතුව අනිත් මිනිස්සුන්වත් අවදාමට පත් කරන උන් නම් සාපයක් බන්, එක්කො ගෙදර ඉන්න ඕනේ, නැත්නම් ඔය මගුල ගහගන්න ඕනේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වැක්සින් එකේ හොඳ නරක වැක්සින් හොයාගත්ත උන්ටත් වඩා දන්නේ විදගත්ත උන්