"වැක්සින් 2ක් ගහගත්ත මහරාජා මලේ කොහොමද ?"- පැණි ඇලජික් පුතානෝ අසයි.

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මුන් මිත්‍යාව පතුරවන ගේම අතාරින්නෙම නෑ නේද?
     
    • Like
    Reactions: NRTG

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මුන් මිත්‍යාව පතුරවන ගේම අතාරින්නෙම නෑ නේද?
    සුද්දාගේ දේවල් විතරද විද්යාව ? 🤭
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සුද්දාගේ දේවල් විතරද විද්යාව ? 🤭
    පැණි බීලම ලෙඩේ හොඳ කරන්න බැරි බව මම කියන්නේ
    මුන් හැමතිස්සෙම vaccinate කරන එක චාටර් වගේ අදහසක් දෙන්න හදන්නේ
    ඇත්තටම වෙන්න ඕනේ ඒක promote කරන එක නේද
    ඔය පහල තියෙන video එකේ කියනවා වගේ ප්‍රතිශක්තිය වැඩිවෙන්න සිංහල බෙහෙත් බොන එකයි කාලිගෙන් අහගෙන හදන පැණි බොන එකයි දෙකක් නේද?
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පැණි බීලම ලෙඩේ හොඳ කරන්න බැරි බව මම කියන්නේ
    මුන් හැමතිස්සෙම vaccinate කරන එක චාටර් වගේ අදහසක් දෙන්න හදන්නේ
    ඇත්තටම වෙන්න ඕනේ ඒක promote කරන එක නේද
    ඔය පහල තියෙන video එකේ කියනවා වගේ ප්‍රතිශක්තිය වැඩිවෙන්න සිංහල බෙහෙත් බොන එකයි කාලිගෙන් අහගෙන හදන පැණි බොන එකයි දෙකක් නේද?
    ඉස්සරකාලේ මිනිස්සු දැනුම හොයාගත්තේ සිත දියුණු කරලා දෙවිවරු ඇතුලු විශ්ව ශක්තිය හරහා.. ඒක සුද්දට ඔප්පුකරන්න බැරි උනා කියලා ඒක බොරුවක් නෙමේ.. :yes:
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඉස්සරකාලේ මිනිස්සු දැනුම හොයාගත්තේ සිත දියුණු කරලා දෙවිවරු ඇතුලු විශ්ව ශක්තිය හරහා.. ඒක සුද්දට ඔප්පුකරන්න බැරි උනා කියලා ඒක බොරුවක් නෙමේ.. :yes:
    අනිවාර්යෙන්ම
    හැබැයි දැන් කවුරුවත් ඒ විදිහට උත්තර හොයන්නේ නෑ නේ
    ලෙඩ update වෙනකොට ඒවාට ඕනේ බෙහෙතුත් update වෙන්න ඕන නේ
     
    • Like
    Reactions: NRTG