oya video eka balapan. 2020 kiyapuwa oya. karumeta me rate inne piti bona harak owa ahuwe na.මුන් මිත්‍යාව පතුරවන ගේම අතාරින්නෙම නෑ නේද?
සුද්දාගේ දේවල් විතරද විද්‍යාව ?මුන් මිත්‍යාව පතුරවන ගේම අතාරින්නෙම නෑ නේද?
පැණි බීලම ලෙඩේ හොඳ කරන්න බැරි බව මම කියන්නේසුද්දාගේ දේවල් විතරද විද්‍යාව ?![]()
ඉස්සරකාලේ මිනිස්සු දැනුම හොයාගත්තේ සිත දියුණු කරලා දෙවිවරු ඇතුලු විශ්ව ශක්තිය හරහා.. ඒක සුද්දට ඔප්පුකරන්න බැරි උනා කියලා ඒක බොරුවක් නෙමේ..පැණි බීලම ලෙඩේ හොඳ කරන්න බැරි බව මම කියන්නේ
මුන් හැමතිස්සෙම vaccinate කරන එක චාටර් වගේ අදහසක් දෙන්න හදන්නේ
ඇත්තටම වෙන්න ඕනේ ඒක promote කරන එක නේද
ඔය පහල තියෙන video එකේ කියනවා වගේ ප්‍රතිශක්තිය වැඩිවෙන්න සිංහල බෙහෙත් බොන එකයි කාලිගෙන් අහගෙන හදන පැණි බොන එකයි දෙකක් නේද?

අනිවාර්යෙන්මඉස්සරකාලේ මිනිස්සු දැනුම හොයාගත්තේ සිත දියුණු කරලා දෙවිවරු ඇතුලු විශ්ව ශක්තිය හරහා.. ඒක සුද්දට ඔප්පුකරන්න බැරි උනා කියලා ඒක බොරුවක් නෙමේ..![]()