වැක්සීන් ගැහීම සහ Covid හැදීම

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    උබ දන්නවනම් අහල හරියට මෙතන දාපන් බයිලා කියන්නේ නැතිව. අරුගෙන අහන්න මුගෙන් අහන්න කියන්න එපා.
    දැන් මෙච්චරකල් සිංහල වෙද්දු පොල් ගෑවද බං. කෝ කරපු දෙයක් නෑනෙ..
    බුදිද? වෙද්දුන්ට රටේ තැනක් නෑ. නැත්තං උන් උත්තරේ දෙයි ඕකට. සුද්දන්ට පුක දීලා දීලා දැන් රටේ ඉතිහාසේ වත් මතක නැති කාපාලුවො මේකෙ ඉන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බුදිද? වෙද්දුන්ට රටේ තැනක් නෑ. නැත්තං උන් උත්තරේ දෙයි ඕකට. සුද්දන්ට පුක දීලා දීලා දැන් රටේ ඉතිහාසේ වත් මතක නැති කාපාලුවො මේකෙ ඉන්නෙ.
    වෙද්දු ඔච්චර කලා නම් කෝ කරපුවා. රටේ වෙද්දු කියන එවුන්ට ඇවිල්ලා media වල පෙන්නන්න තිබුනනේ කරපුවා statistics එක්ක. පෙන්නපන්කෝ කරපු දෙයක් ඕකුන්.. අනේ නිකන් ගොන් කතා නොකිය හිටපං රතුමිරිස් සොන්නයා. රටේ ඉන්න හොර වෙද්දු රාවණා සුප් සාදිද්කා සුප් හද හද තමයි හිටියේ.. බම්බුව
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කෝවිඩ් හදාගන්න ආසා නැති අයට විතරයි මේ කියන්නේ. හැමදාම කොත්තමල්ලි බීලා ඒකේ දුම් අල්ලන්න. ඊ ලගට පොල් කිරි වලයි, ඉගුරු වලයි ඔය වෛරස් එක නැති කරලා දාන Super Antibodies තියනවා. ඊලගට D, E විටමින්. ආය කොරෝනා හැදෙන් නෑ මේ ටික විතරක් වත් කරොත්.

    කියන එක තේරෙන අයට ජය.
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    වැක්සීන් ගැහීම සහ Covid හැදීම අතරේ සම්බන්දය සොයා ඵල නැත.සම්බන්දය සෙවිය යුත්තේ වැක්සීන් ගැහීම සහා මරණය අතරයි.

    Btw: Not Vaccinated​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    පොල් කිරි වලයි, ඉගුරු වලයි Antibodies තියනවා.

    Ben Feldman GIF by Superstore
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රටේ වෙද්දු කියන එවුන්ට ඇවිල්ලා media වල පෙන්නන්න තිබුනනේ කරපුවා statistics එක්ක.
    දෙයි statistics පෙන්නන්න, මේ සුද්දන්ට ගැති media. නිකං පලයං බං නොදන්න කම ප්‍රදර්ශණය නොකර
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දෙයි statistics පෙන්නන්න, මේ සුද්දන්ට ගැති media. නිකං පලයං බං නොදන්න කම ප්‍රදර්ශණය නොකර
    ඉතින් උබ දාපන්කෝ මෙතන උබ ගාව තියෙනව නම්.. නෑ අරකයි මේකයි කියන්න එපා නිකන් බොරුවට thread දදා හැමිණෙන්න එපා අත ලග බඩු (statistics) නැත්නම්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා 🤣. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ දෙයක් නෑ. මොකෝ වෙන රටවල වගේ බලෙන් වැක්සීන් ගහනවට (Vaccine passports / forced vaccination) විරුද්දව හූවක් කියන්ඩ වත් මේ හැතිකර රටේ කොන්දක් පණ තියන එවුන් ඉන්න එකක් යැයි. තමංගේ මානව අයිතිවාසිකං සේරම ආණ්ඩුවට දීලා ෂපාන් එකේ ඉන්ඩ කැමති එවුන්නේ වැඩි හරියක් වසන්නේ. අවුරුදු දෙකකින් වැක්සීන් වලින් අතුරු අබාධ එනකං දැන් ඉතිං කොත්තමල්ලි පොල්කිරි බිබී, දුං අල්ල අල්ලා දැනට පන ගැටගහගනිල්ලා. අයුර්වේද වෙද්දු කියපු මොකවත් මොකෙක් වත් ගනන් ගත්තෙ නෑ, අර රූප පෙට්ටියේ mRNA ඉන්ජෙක්ශන් ගැන එක්ස්පර්ට් ලා වගේ තෙල ගැහුව "දොස්තරවරුන්ට" තමා දණ්ඩනමස්කාර කරේ, වැක්සීන් මයි ඕන උනේ. දැං ඔය හම්බුනේ. තව ඉතිං වැක්සීන් කොම්පැනි වලයි, උන්ගෙන් කොමිශන් හම්බෙන ආණ්ඩුවෙයි සාක්කු පුරව පුරවා හිටපල්ලා.

    Munam machan vaccine natuwa hondatama karanawa :sneaky: :sneaky: :sneaky: :sneaky:

    pitiye appu.JPG
     
    • Haha
    Reactions: Voltage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා 🤣. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ දෙයක් නෑ. මොකෝ වෙන රටවල වගේ බලෙන් වැක්සීන් ගහනවට (Vaccine passports / forced vaccination) විරුද්දව හූවක් කියන්ඩ වත් මේ හැතිකර රටේ කොන්දක් පණ තියන එවුන් ඉන්න එකක් යැයි. තමංගේ මානව අයිතිවාසිකං සේරම ආණ්ඩුවට දීලා ෂපාන් එකේ ඉන්ඩ කැමති එවුන්නේ වැඩි හරියක් වසන්නේ. අවුරුදු දෙකකින් වැක්සීන් වලින් අතුරු අබාධ එනකං දැන් ඉතිං කොත්තමල්ලි පොල්කිරි බිබී, දුං අල්ල අල්ලා දැනට පන ගැටගහගනිල්ලා. අයුර්වේද වෙද්දු කියපු මොකවත් මොකෙක් වත් ගනන් ගත්තෙ නෑ, අර රූප පෙට්ටියේ mRNA ඉන්ජෙක්ශන් ගැන එක්ස්පර්ට් ලා වගේ තෙල ගැහුව "දොස්තරවරුන්ට" තමා දණ්ඩනමස්කාර කරේ, වැක්සීන් මයි ඕන උනේ. දැං ඔය හම්බුනේ. තව ඉතිං වැක්සීන් කොම්පැනි වලයි, උන්ගෙන් කොමිශන් හම්බෙන ආණ්ඩුවෙයි සාක්කු පුරව පුරවා හිටපල්ලා.
    depathula langata roththa pitingennala gahanakota hadune naththan thamai puduma unma kiyanawa sathi 3 k yanawa kiyala prathishakthiya hadenna. mehema pokuru pitin ekata vaccine karanna gennala anthimara unta corona positive karawanawa...
    Ai MOH unta PP kit dagena gewal gane gihin widinna bari, army ekath ekka oka karapallako...
    minissu kakulgawat gennagena anthimata hama minihama awadaname danne nathu.