උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා
. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ දෙයක් නෑ. මොකෝ වෙන රටවල වගේ බලෙන් වැක්සීන් ගහනවට (Vaccine passports / forced vaccination) විරුද්දව හූවක් කියන්ඩ වත් මේ හැතිකර රටේ කොන්දක් පණ තියන එවුන් ඉන්න එකක් යැයි. තමංගේ මානව අයිතිවාසිකං සේරම ආණ්ඩුවට දීලා ෂපාන් එකේ ඉන්ඩ කැමති එවුන්නේ වැඩි හරියක් වසන්නේ. අවුරුදු දෙකකින් වැක්සීන් වලින් අතුරු අබාධ එනකං දැන් ඉතිං කොත්තමල්ලි පොල්කිරි බිබී, දුං අල්ල අල්ලා දැනට පන ගැටගහගනිල්ලා. අයුර්වේද වෙද්දු කියපු මොකවත් මොකෙක් වත් ගනන් ගත්තෙ නෑ, අර රූප පෙට්ටියේ mRNA ඉන්ජෙක්ශන් ගැන එක්ස්පර්ට් ලා වගේ තෙල ගැහුව "දොස්තරවරුන්ට" තමා දණ්ඩනමස්කාර කරේ, වැක්සීන් මයි ඕන උනේ. දැං ඔය හම්බුනේ. තව ඉතිං වැක්සීන් කොම්පැනි වලයි, උන්ගෙන් කොමිශන් හම්බෙන ආණ්ඩුවෙයි සාක්කු පුරව පුරවා හිටපල්ලා.
Last edited:
