වැකේශන් එක හබක්😑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ටිකේ හෙනයක් විතරයි වැදුනේ නැත්තේ😔
    වැකේශන් එක ලංකරලා සූ එකට ගියා කොටි පැටව් තුන්දෙනෙක් හම්බෙලා කියල බලන්න. සඳුද ඉඳල ඇඟේ බිබිලි දානවා. එක්කෝ 🐒පොක්ස් නැත්තං🐔පොක්ස්. 😔
    ඩොකාට කිව්වම ගෙට වෙලා හිටපංලු.😔
    උඹලත් පරිස්සමින්. හැම වසංගතේම මේ මගුලේ.🤬
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ ටිකේ හෙනයක් විතරයි වැදුනේ නැත්තේ😔
    වැකේශන් එක ලංකරලා සූ එකට ගියා කොටි පැටව් තුන්දෙනෙක් හම්බෙලා කියල බලන්න. සඳුද ඉඳල ඇඟේ බිබිලි දානවා. එක්කෝ 🐒පොක්ස් නැත්තං🐔පොක්ස්. 😔
    ඩොකාට කිව්වම ගෙට වෙලා හිටපංලු.😔
    උඹලත් පරිස්සමින්. හැම වසංගතේම මේ මගුලේ.🤬
    ආතල් ආතල්.
    ලංකාවට කෙලවෙනකන් ඉන්න මිට්ටට කෙල උනාම අපිට ආතල් .

    Just kidding bro. Get well soon
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉරිද පූල් එකේ චිකන්පොක්ස් හැදිල හොඳවුන පොඩි එකෙක් හිටිය. දවසින් බිබිලි දාන්න පුලුවන්ද🙄
    නැට්ට පිටින් අලි මැරෙද්දි බිබිලි කජ්ජක්ද
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැට්ට පිටින් අලි මැරෙද්දි බිබිලි කජ්ජක්ද
    ඒ වගේද සති දෙකක් ලොකු රවුමක් දාන්න හිටපු එක මිස් වුනාම. වයිෆුයි ළමයි මූනු බෙරිකරන් ඉන්නේ😔

    Horikadayo 🤢🤮

    Get well soon
    උඹට කිසි හෙනයක් නෑ නේද🤣
    ------ Post added on Aug 3, 2022 at 2:28 PM
     
    • Angry
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,592
    21,100
    113
    ඒ වගේද සති දෙකක් ලොකු රවුමක් දාන්න හිටපු එක මිස් වුනාම. වයිෆුයි ළමයි මූනු බෙරිකරන් ඉන්නේ😔


    උඹට කිසි හෙනයක් නෑ නේද🤣
    ------ Post added on Aug 3, 2022 at 2:28 PM
    තු විතරක්...මිරිස් ටිකක් පුච්චන් කාල ඇඟෙත් ගා ගන්නවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එවුන්ටත් හැදිලද? වදුරැ සීන් එකද දන්නෙ නෑ
    පව්ලෙ අයට නෑ. වැඩේ තේරුන ගමන් කාමරේට ගිහින් දොර ලොක්කරගත්තා.
    වයෆ් දොර ඉස්සරහ කෑම තියල යනව😑

    okata nm vaccine ekak tianawa bibili dala amaru wenne ne
    ළමයින්ට ඒක ගහල තියෙන්නේ. වයිෆ්ට පොඩිකාලේ හැදිල නිසා ඕන නෑ කිව්ව. මම තමයි මෙච්චර කල් බේරිල හිටියේ😑
    ------ Post added on Aug 3, 2022 at 5:52 PM
     
    • Sad
    Reactions: tclanki