වැගන්ආර් බ්‍රේක් පැඩ්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බ්‍රැන්ඩ් නිව් ගත්තේ වෙහිකල් එක ස්ටලිං වොරන්ටි. ගත්තේ 0 mileage. පැද්දේ 15000 බ්‍රේක් පැඩ් ගෙවිලලු බන්. ඊළග සර්විස් එකේදී බොහෝවිට මාරුකරගන්න වෙයි කිව්වා. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර ඉක්මනට ගෙවෙන්නේ කොහොමද? යකාවගේ බ්‍රේක් කරන්නෙත් නෑ මම. අඩු තරමේ 25000-30000 වත් කිට්ටු කරානම් කමක්නෑ. ඔරිජිනල් බ්‍රේක් පැඩ් 16000 වෙනවා කිව්වා. ලෝකල් 5000 වගේ තියෙනවලු!
     
    Last edited:

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කොහෙන්ද වාහනේ ගත්තේ, ලංකාවට එන කොය් වාහනෙත් ලක්ශේ දහදාහට කරකවලා එන්නේ.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කොහෙන්ද වාහනේ ගත්තේ, ලංකාවට එන කොය් වාහනෙත් ලක්ශේ දහදාහට කරකවලා එන්නේ.

    ස්ටලිං වොරන්ටි තියෙනවා බන් ඔක්කොම ඔරිජිනල් පේපසුත් එක්ක. හැබැයි ස්ටලිං එකෙන් කිව්වා අලුත් වැගන්ආර් එකේ ටිකක් ඉක්මනට ගෙවෙනවයි කියලා. stingray මොඩල් එක ගත්තේ.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ස්ටලිං වොරන්ටි තියෙනවා බන් ඔක්කොම ඔරිජිනල් පේපසුත් එක්ක. හැබැයි ස්ටලිං එකෙන් කිව්වා අලුත් වැගන්ආර් එකේ ටිකක් ඉක්මනට ගෙවෙනවයි කියලා. stingray මොඩල් එක ගත්තේ.

    වාහන සේල් වලත් ස්ටලිං වොරන්ටි එක්ක වාහන ගන්න තියෙනවා. මගේ අත්දැකීම් නං ජපානෙන් එන වාහන වලින් 90 % කටත් වඩා කිලෝමීටර් ලක්ෂයට වඩා දුවපුවා. ලක්ශේ, 10,000 ට කරකවලා එන්නේ. එච්චරයි.
     
    • Like
    Reactions: chathuranirmal

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වාහන සේල් වලත් ස්ටලිං වොරන්ටි එක්ක වාහන ගන්න තියෙනවා. මගේ අත්දැකීම් නං ජපානෙන් එන වාහන වලින් 90 % කටත් වඩා කිලෝමීටර් ලක්ෂයට වඩා දුවපුවා. ලක්ශේ, 10,000 ට කරකවලා එන්නේ. එච්චරයි.

    යාළුවෙක්ට කියලා ගෙන්න ගත්තේ (සේල් එකක් කරන) ඕඩර් කරන්න කලින් ඔක්කොම විස්තර දුන්නා මිනිහා එහෙම කරයි කියලා හිතන්න අමාරුයි. මගේ නෑදැ වෙන සහෝදරයෙකුත් ගත්තේ මිනිහගෙන්මයි 2014 මොඩල් එක. ඒකත් ජෙනුවින්. ඒකෙනම් 60000 පැද්දා මෙහෙම ප්‍රශ්ණයක් ආවේ නෑ. මගේ එක stingray 2018 ගිය අවුරුද්දේ අන්තිම වගේ ගත්තේ.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මචන් මම දැනට 45000 k.m ක් පැදල තියෙනවා Wagon R එකේ..තාම මාරු කරන්න ඕනේ උනේ නෑ..

    මම දන්න ගැරජ් එකක් තියෙනවා එතනට අරංගිහින් ගලෝලම බලනවා කේස් එක මොකක්ද කියලා. මේක වෙන්න බැරි වැඩක්!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සේරම බ්‍රේක් පෑඩ් ගෙවිලා නං බොහෝ දුරට කලින් දුවපු එකක් වෙන්න පුලුවන්, අනික හිතලා බලපන් ඒජන්ට්ගෙන් ශුවර් එකට බ්‍රෑන්ඩ් නිවු ගන්න වාහන වලත් කිලෝමීටර 8-12 වගේ තියන ඒව මම දැකල තියනවා, එහෙම එකේ සේල් වලින් 0 මයිලේජ් කියන්නෙ අනිවා රීසෙට් කරලා තමයි.

    මගේ කාර් එකේ මට මතක විදියට ඉස්සරහ බ්‍රේක් පෑඩ් මාරු කරේ 70න් විතර, පිටිපස්සෙ 80න් විතර, පිටිපස්සෙ මාරු කරන තරමට ගෙවිල තිබ්බෙ නැහැ, ගොඩක් කල් නිසා මාරු කරේ.Auto වාහන වල මීට වඩා ඉක්මනට ගෙවෙනවා නමුත් 15ක් කියන්නෙ නං කීයටවත් වෙන්න බැරි වැඩක්.
    අනික මම බ්‍රේක් පෑඩ් වගේ ඒව නං කොහෙං හරි හොයල ජෙනුයින් ඒවම තමයි දාන්නෙ, දානකොට ජෙනුයින්ම දාපන්.

    වයිෆ් ගෙ අක්කා ලඟ තියනවා Wagon r එකක්, AMW එකෙන් ගනිපු, ඒක දැනට 20ක් විතර දුවලා ඇති මගෙ හිතේ, ඕන නං මම බලලා කියන්නං ඒක කොයි තරම් ගෙවිලද කියලා,
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සාමාන්‍යයෙන් sterling එකේ එවුන් බොරු නම් කියන්නෙ නැහැ බන්.. ඒත් 15 න් ගෙවෙන එකනම් වෙන්න බැරි දෙයක්..
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Auction Sheet එක ඔන්ලයින් බැලුවේ නැද්ද ඩොලර් 10 ගෙවලා?

    ඔව් ඔරිජිනල් certificate එක තියෙනවා. ඒකේ තියෙන්නේ 4km කියලා. ඒ ඔක්කෝම ලැබුනා. ආයේ online බැලුවේ නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda