ඔව් මචන් Normally එහෙම වෙන්නෙ නෑ
සේරම බ්රේක් පෑඩ් ගෙවිලා නං බොහෝ දුරට කලින් දුවපු එකක් වෙන්න පුලුවන්, අනික හිතලා බලපන් ඒජන්ට්ගෙන් ශුවර් එකට බ්රෑන්ඩ් නිවු ගන්න වාහන වලත් කිලෝමීටර 8-12 වගේ තියන ඒව මම දැකල තියනවා, එහෙම එකේ සේල් වලින් 0 මයිලේජ් කියන්නෙ අනිවා රීසෙට් කරලා තමයි.
මගේ කාර් එකේ මට මතක විදියට ඉස්සරහ බ්රේක් පෑඩ් මාරු කරේ 70න් විතර, පිටිපස්සෙ 80න් විතර, පිටිපස්සෙ මාරු කරන තරමට ගෙවිල තිබ්බෙ නැහැ, ගොඩක් කල් නිසා මාරු කරේ.Auto වාහන වල මීට වඩා ඉක්මනට ගෙවෙනවා නමුත් 15ක් කියන්නෙ නං කීයටවත් වෙන්න බැරි වැඩක්.
අනික මම බ්රේක් පෑඩ් වගේ ඒව නං කොහෙං හරි හොයල ජෙනුයින් ඒවම තමයි දාන්නෙ, දානකොට ජෙනුයින්ම දාපන්.
වයිෆ් ගෙ අක්කා ලඟ තියනවා Wagon r එකක්, AMW එකෙන් ගනිපු, ඒක දැනට 20ක් විතර දුවලා ඇති මගෙ හිතේ, ඕන නං මම බලලා කියන්නං ඒක කොයි තරම් ගෙවිලද කියලා,
Nugegoda pagiriwaththe Sterling aeken wenna ona kiwu we.
Aethana aewun boruwata gana kadanna balanawa bun.
15000 nan maru karanna wenne na.. wahane padinne kandu thiyana pattakada?
මගේ වැගන් ආර් 45,000 දිව්වා. තලවතුගොඩ brake pad ගත්තේ 2500ට දැන් අවුරුද්දකට කලින්.බ්රැන්ඩ් නිව් ගත්තේ වෙහිකල් එක ස්ටලිං වොරන්ටි. ගත්තේ 0 mileage. පැද්දේ 15000 බ්රේක් පැඩ් ගෙවිලලු බන්. ඊළග සර්විස් එකේදී බොහෝවිට මාරුකරගන්න වෙයි කිව්වා. මට තියෙන ප්රශ්නේ මෙච්චර ඉක්මනට ගෙවෙන්නේ කොහොමද? යකාවගේ බ්රේක් කරන්නෙත් නෑ මම. අඩු තරමේ 25000-30000 වත් කිට්ටු කරානම් කමක්නෑ. ඔරිජිනල් බ්රේක් පැඩ් 16000 වෙනවා කිව්වා. ලෝකල් 5000 වගේ තියෙනවලු!
Mageth 2018 Stingray. 16000n break pad maaru kala. ane manda bn. hethuwa hithaganna ba