වැගන්ආර් බ්‍රේක් පැඩ්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව් මචන් Normally එහෙම වෙන්නෙ නෑ

    මට පොඩි අවුලක් තියෙනවා බන් 10000 දී බේක් චෙක් කරන්න ඕනියි කිව්වම ගලෝලා චෙක් කරා. ගලෝලා ඩස්ට්එක සුද්ද කරා. එතන වැඩේ ඉවර වෙනකම්ම හිටියා ගලවද්දි මම ගලවපු කොල්ලගෙන් ඇහුවම කිව්වේ බ්‍රේක් පෑඩ් හොඳටම හොඳයිකියලා. එතකොට 15000 න් ගෙවෙන්නේ කොහොමද?

    සේරම බ්‍රේක් පෑඩ් ගෙවිලා නං බොහෝ දුරට කලින් දුවපු එකක් වෙන්න පුලුවන්, අනික හිතලා බලපන් ඒජන්ට්ගෙන් ශුවර් එකට බ්‍රෑන්ඩ් නිවු ගන්න වාහන වලත් කිලෝමීටර 8-12 වගේ තියන ඒව මම දැකල තියනවා, එහෙම එකේ සේල් වලින් 0 මයිලේජ් කියන්නෙ අනිවා රීසෙට් කරලා තමයි.

    මගේ කාර් එකේ මට මතක විදියට ඉස්සරහ බ්‍රේක් පෑඩ් මාරු කරේ 70න් විතර, පිටිපස්සෙ 80න් විතර, පිටිපස්සෙ මාරු කරන තරමට ගෙවිල තිබ්බෙ නැහැ, ගොඩක් කල් නිසා මාරු කරේ.Auto වාහන වල මීට වඩා ඉක්මනට ගෙවෙනවා නමුත් 15ක් කියන්නෙ නං කීයටවත් වෙන්න බැරි වැඩක්.
    අනික මම බ්‍රේක් පෑඩ් වගේ ඒව නං කොහෙං හරි හොයල ජෙනුයින් ඒවම තමයි දාන්නෙ, දානකොට ජෙනුයින්ම දාපන්.

    වයිෆ් ගෙ අක්කා ලඟ තියනවා Wagon r එකක්, AMW එකෙන් ගනිපු, ඒක දැනට 20ක් විතර දුවලා ඇති මගෙ හිතේ, ඕන නං මම බලලා කියන්නං ඒක කොයි තරම් ගෙවිලද කියලා,

    0 කිව්වට ඉතින් ජපානේ 4යි දුවලා තිබ්බා. ඔව් කොහොමටත් ජෙනුවින් තමයි දාන්නේ. අවුලක් නැ මචන් කරදර වෙන්න එපා හෙටමම ගැරජ් එකට ගෙනිහිල්ලා ගලවලා බලවනවා බන්. Thanks machan
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Nugegoda pagiriwaththe Sterling aeken wenna ona kiwu we.
    Aethana aewun boruwata gana kadanna balanawa bun.

    කඩවත බන්!

    මටත් හිතුනා ඒත් ඕක ශුවර් කරගන්න හෙට ගැරජ්එකට යනවා.

    10000 හෙන් බ්‍රේක් ගලෝලා ඩස්ට් සුද්ද කරලා එතනම ඉඳලා ඇහුවාම කිව්වා හොඳටම හොඳයි කියලා. යකෝ මෙන්න 15000 ඊළගපාර බ්‍රේක් පෑඩ් දාන්න ඕනා කියනවා!
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Sterling lage Filter nam VIC- made in Japan eka sure bro,
    Brake pad Q-line kiyala brand ekak thiyenawa ekath Made in Japan, normally brake pad gewenna ona 30km-50km athara
     
    • Like
    Reactions: Lokupappa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    වැන්ග් අර් වල හැටිද කොහෙද බන්. අපි එකෙත් 20ට කලින් කෑ ගහන්නේ අරන් මාරු කලා ඉස්සරහ. පස්ස නම් 60ක් වත් පුටුවක් වෙයි. ගෙවිලා නැහැ.ඔරිජිනල් නම් 15ක් නැතුව ඇති. මම නම් දැන්මේ ඔරිජිනල් කියලා අඩු ගානට තිබ්බ සෙට් එකක් 7500ක් ද කොහොමද ඒ දවස් වල
     
    • Like
    Reactions: Lokupappa

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    බ්‍රැන්ඩ් නිව් ගත්තේ වෙහිකල් එක ස්ටලිං වොරන්ටි. ගත්තේ 0 mileage. පැද්දේ 15000 බ්‍රේක් පැඩ් ගෙවිලලු බන්. ඊළග සර්විස් එකේදී බොහෝවිට මාරුකරගන්න වෙයි කිව්වා. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර ඉක්මනට ගෙවෙන්නේ කොහොමද? යකාවගේ බ්‍රේක් කරන්නෙත් නෑ මම. අඩු තරමේ 25000-30000 වත් කිට්ටු කරානම් කමක්නෑ. ඔරිජිනල් බ්‍රේක් පැඩ් 16000 වෙනවා කිව්වා. ලෝකල් 5000 වගේ තියෙනවලු!
    මගේ වැගන් ආර් 45,000 දිව්වා. තලවතුගොඩ brake pad ගත්තේ 2500ට දැන් අවුරුද්දකට කලින්.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගෙවිලා බන් ගැරජ්එකට ගිහාම බ්‍රේක්පෑඩ් බලලා කිව්වා. ස්ටලිං එකේ එකා කිව්වා හරි. මන් හිටියේ වැරදි වැටහීමක.

    මගේ කකුලේ අවුලක්ද කොහෙද! රෙද්ද? :baffled:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Mageth 2018 Stingray. 16000n break pad maaru kala. ane manda bn. hethuwa hithaganna ba

    Mageth 2018 bn. check karama break pad ekama ganata depatama gewilath tiyenwa. wahane awulak wenath ba.
    man hituwe matawitari kiyal me issue eka!