වැටත් නියරත් වැවත් කා නම්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    උජාරුවෙන් මේසෙට තඩි බා සහල් පාලන මිලක් ඇතිකරපු අපේ ගොවි රජු!

    විශාල ජනකායක් එක්ක ස්ටේජ් එකට නැගල, අපිට ඩඩ්ලි ලොකු නැහැ කියාගෙන ඇවිත් වැටක් විතරක් ගලවන්න හැකි ලබු සොකඩයෝ.

    මෙලෝ හසරක් නොදැන ඉස්කෝලේ වෙනස් කරන්න ධවල පත්‍රිකා නාටකය නටන ආප්ප නාඩගම් රැජින

    ආණ්ඩුව කරන්නේ අනුරගේ නඩයයි හරිනිගේ නඩයයි කිවිවට මැල්කම් තමයි ගේම රඟන්නේ

    මුළු කොළඹම කුණුවලින් පිරිලා

    විශාල ජයක් අරං මාස 10න් මෙච්චර පිචන් වුනේ නැහැ හිටං වත්




    Gw1xC9QaYAAvNZx
    Gw1MN3HWcAACf4x

    GwT6apOXAAAjeXt


    Gw39Ed3agAArQYF

    ------ Post added on Jul 28, 2025 at 7:48 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,897
    113
    සේදවත්ත
    වැට විතරලු වාරිමාර්ගෙට අයිති , ඉතුරුව සංචාරක මන්ඩලයට ඒ නිසා වැට නම් ගලවනවා ලොවෙත් දෙකක් නෑ . එච්චරයි