උජාරුවෙන් මේසෙට තඩි බා සහල් පාලන මිලක් ඇතිකරපු අපේ ගොවි රජු!
විශාල ජනකායක් එක්ක ස්ටේජ් එකට නැගල, අපිට ඩඩ්ලි ලොකු නැහැ කියාගෙන ඇවිත් වැටක් විතරක් ගලවන්න හැකි ලබු සොකඩයෝ.
මෙලෝ හසරක් නොදැන ඉස්කෝලේ වෙනස් කරන්න ධවල පත්රිකා නාටකය නටන ආප්ප නාඩගම් රැජින
ආණ්ඩුව කරන්නේ අනුරගේ නඩයයි හරිනිගේ නඩයයි කිවිවට මැල්කම් තමයි ගේම රඟන්නේ
මුළු කොළඹම කුණුවලින් පිරිලා
විශාල ජයක් අරං මාස 10න් මෙච්චර පිචන් වුනේ නැහැ හිටං වත්
------ Post added on Jul 28, 2025 at 7:48 AM