වැට්-අත්හිටුවයි

sanumadu

Well-known member
  • Dec 13, 2008
    709
    515
    93
    වැට්-අත්හිටුවයි

    ඉහළ උසාවිය වැට් බද්ද අත්හිටුවයි​

    පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) අත්හිටුවීය.
    අග විනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන්නේය.
    පාර්ලිමේන්තුවේ සම්මත නොවී මැයි 2 වැනිදා සිට වැට් බද්ද අය කරතියි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කැරිණි.
    ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද අය නොකළ යුතු බවයි.
    ​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    වැට් අඩු කලා කියලා මුන් භාණ්ඩ සහ සේවාවල මිල අඩුකරයිද බන්.. වැට් අඩුකලා කියලා කට්ටිය උද්ඝෝෂණ කරයිද දන්නෑ :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,638
    8,873
    113
    රූකඩ රාජ්ජේ
    වැට් අඩු කලා කියලා මුන් භාණ්ඩ සහ සේවාවල මිල අඩුකරයිද බන්.. වැට් අඩුකලා කියලා කට්ටිය උද්ඝෝෂණ කරයිද දන්නෑ :lol::lol:

    ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ.​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අන්තිමේදී හිටන් ට කලින් විමල් මැදිහත් වෙලා වැට් අඩු උනා .

    IO සිරිසේන
    ​

    වැට් අඩු කරගන්න කියලා ගියේ සිංහයා වගේ ,ආවේ නැට්ට පුක අස්සේ ගහගෙන පොනිල්ට බයේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නියම වැඩක් දැන් වත් ඇස් ඇරෙයි කරුපයියගෙ,හොදම වැඩේ පාණ්ඩුවට.:lol:
    නිමය වැඩක් විමල් :cool::cool:
     

    Similar threads