වැට් බද්දෙන් ඖෂධ මිල 25%කින් ඉහලට..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් ඖෂධ මිල ගණන් 25%කින් පමණ ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමය ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලයේදී ඖෂධ හා සෞඛ්‍ය උපකරණවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

    මේ වසරේදී ඖෂධ මිල මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යාම කිසිසේත්ම දරාගත නොහැකි අර්බුදයක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    මේ වන විටත් බෝ නොවන රෝග ඇති රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අතහැර දමා ඇති බවත් එය රටක් ලෙස බරපතළ තත්ත්වයක් බවත් හෙතෙම අනතුරු අඟවයි.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    :angry::angry::angry: අද චිකන් බත් එකක් ගන්න ගියා යකෝ රුපියක් 100 කින් වැඩි කරලා දැන් 580 :angry::angry::angry:
     
    • Wow
    • Haha
    Reactions: lilman and SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් ඖෂධ මිල ගණන් 25%කින් පමණ ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමය ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලයේදී ඖෂධ හා සෞඛ්‍ය උපකරණවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

    මේ වසරේදී ඖෂධ මිල මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යාම කිසිසේත්ම දරාගත නොහැකි අර්බුදයක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    මේ වන විටත් බෝ නොවන රෝග ඇති රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අතහැර දමා ඇති බවත් එය රටක් ලෙස බරපතළ තත්ත්වයක් බවත් හෙතෙම අනතුරු අඟවයි.
    Dokalata cut eka yanne nadda owa wadi weddi?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    • Sad
    Reactions: Keshan94

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    Dokalata cut eka yanne nadda owa wadi weddi?

    එහෙම හිතලා රනිල් සර්ට බනින්න බැරි නිසා වෛද්‍යවරුන්ට බැනලා හිත හදාගන්නත් පුලුවන්. නමුත් ඉතින් වැඩි වෙලා තියෙන්නේ රජය විසින් එකතු කරන බද්දය කියලා තේරුම්ගන්න මහලොකු මොලයකුත් ඕනා නැ.
     
    • Like
    Reactions: jhnnwp

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    yako echchara gananda ban

    sales adu weddi comission adu athi
    ------ Post added on Jan 2, 2024 at 5:49 PM

    hambawei paka, army eke kema kala thiyada?
    ------ Post added on Jan 2, 2024 at 5:50 PM
    මුන් මංකොල්ල කනවා මිනිස්සුන්ගෙන් ජරා කඩ කාරයෝ ඉන්නේ :(
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    ගොඩක් උන් සුයිසයිඩ් කරගනී
    :yes: :yes: :yes: ජෙබ්බෝ 3%ට බැස්සුවාට දෙයියෝ කෝප වෙලා... ලේසියෙන් ගැලවීමක් නෑ මේ රටේ ඉන්න වහල්ලුන්ට...