වැට් වංචා කළ හම්බයෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වැට් වංචා කළ හම්බයෝ

    වැට් වංචා කළ හම්බයෝ . මුන්ට හෙන ගහන්න එපයි බං .




    වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුදල මෙන් තුන් ගුණයක් දඩද නියම කැරිණි. විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග විය. උපයනවිට ගෙවිය යුතු (වැට්) බදු නොගෙවා වංචා කිරීමට ඉහත නම් සඳහන් ව්‍යාපාරිකයනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතමුන්ගේ සහය ලැබුණු බව නඩුවේදී කියැවිණි.



    සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ඉන්ටපොල් සහාය ලබාගන්නා ලෙසට විනිසුරුවරිය රහස් පොලිසියට නියෝග කළාය. ඔවුන්ගේ එතෙර මෙතෙර වත්කම් රාජසන්තක කර ඇති බැවින් ඒ ගැන සොයාබලන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ද සොයිසා මීට කළින් වරදකරු වි සිරගෙට නියම විය.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුං රියල් පාහරයෝ බං. අර අපේ තම්බින්ට දෙන්ඩ යන ජාතියෙ ගොබ්බයෙක් අන්දගෙන උන්ගෙ වැඩෙ කරගෙන උන් මාරු උනා. අන්න සිංහල එකාගෙ ගෙවල් දොරවලුත් රාජසන්තක කරලා ඌ හිරේ.

    ඔය මෙතනත් ගෙරි ගස් බලු ත්ම්බින්ට පුක දෙන උන්ට කවදා හරි ඕක තමා වෙන්නෙ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුං රියල් පාහරයෝ බං. අර අපේ තම්බින්ට දෙන්ඩ යන ජාතියෙ ගොබ්බයෙක් අන්දගෙන උන්ගෙ වැඩෙ කරගෙන උන් මාරු උනා. අන්න සිංහල එකාගෙ ගෙවල් දොරවලුත් රාජසන්තක කරලා ඌ හිරේ.

    ඔය මෙතනත් ගෙරි ගස් බලු ත්ම්බින්ට පුක දෙන උන්ට කවදා හරි ඕක තමා වෙන්නෙ
    :yes::yes:
    සෑහෙන දෙනෙක්ට හොඳ පාඩමක් මේක. අපේ ලොකු තැනටත් ඇතුලුව.:dull:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අල්ලගෙ කැමැත්තනෙ බන්..
    අල්ල කියල ඇති වැට් බදු වංචා කරත්වා කියල.. :lol:
    සුක්කල්ලාහ්