වැට් වැඩිවීම නිසා කෝල්ස්, TV ආදිය වෙනස් වන ආකාරය

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    නෑ නෑ බදු වැඩි වෙන්නෑ අපි ඔයාලවබලාගන්නවා😄

    මුන් රජයේ නිලධාරීන් වෙලත් ඈවිත් මිනිස්සුන්ට වෑරදි අදහස් දෙන්නේ. යකෝ ටෑක්ස් ගහන්නේ රාජ්‍ය ආදායම වෑඩි කරගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට කොහෙන් හරි කෙල වෙනවා නේ. කෙහෙලිය වගේ අමු තිරිසන්නු එහෙම ගන්න ටෑක්ස් සල්ලි වලින් ආතල් ගන්නවා ඒකත් මිනිස්සුන්ට වහ දීලා. මුන් වගේ එවුන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්
     
    • Like
    Reactions: NRTG and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,921
    113
    vat ek 3%kin wdi wenv... ethkot ena total tax ek thma oya 23.5% and 42.02% kiynne...
    මටනම් පේන්නෙ දේසපාලුවන්ටත් වඩා නරක උන්වයි මහජනය යි දෙගොල්ලොන්ටම කෙලවලා එන එන ආන්ඩුවලින් සැප අරන් වැජබෙන ආර්තික ඝාතක උපදේසක සෙට් එකක් ආයෙ බෝවෙලා.. මේ උපදේසකයොන්ට පස්ස මහල බඩ යන්න නොදී හරියන්නැ

    මේ කිසි හැකියාවක් නැතුව කට වාචල කමට කියව කියව ටැක්ස් සිස්ටම් චොරම කරල මිනිස්සුන්ව මරන් කන එක. මුන්ගෙ බදු ප්‍රතිපත්ති කාලගුනේට වඩා වේගෙන් වෙනස් වෙනෝ කොම්පැනි වලට සිස්ටම් අප්ඩේට් දාන්න මුන්ගෙ පඩියෙන් කපන්න ඕන🥴
    They don't know one of the basics of taxation, simplicity and certainty.. Monthly, quarterly, every budget these donkeys change taxes
     
    • Like
    Reactions: NRTG

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708

    Dao ban mun kiyana widiyata whole seller
    1000 kata gatta baduwata *18% gewanawa
    Products manufactured 1500*18% gewanawanao

    1000+180+profit 500=1680/-
    Shop ekata wikunanakota
    1680*18%

    End customer may receive
    1680+302+ profit 500=2482

    End customer should pay 2482*18
    Rs 2928.76 ? Wenawane

    Meka neda wenne..ehema naththao Vat eka claim karana Nisa Vat eka products value ekata add wenne nadda profit ekath ekka
     
    • Like
    Reactions: NRTG