නෑ නෑ බදු වැඩි වෙන්නෑ අපි ඔයාලවබලාගන්නවා
මුන් රජයේ නිලධාරීන් වෙලත් ඈවිත් මිනිස්සුන්ට වෑරදි අදහස් දෙන්නේ. යකෝ ටෑක්ස් ගහන්නේ රාජ්‍ය ආදායම වෑඩි කරගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට කොහෙන් හරි කෙල වෙනවා නේ. කෙහෙලිය වගේ අමු තිරිසන්නු එහෙම ගන්න ටෑක්ස් සල්ලි වලින් ආතල් ගන්නවා ඒකත් මිනිස්සුන්ට වහ දීලා. මුන් වගේ එවුන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්