වැට් වැඩිවීම නිසා කෝල්ස්, TV ආදිය වෙනස් වන ආකාරය

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    cj7kqk.jpg
    aluth cast ekak,director kenek ekka me film eke remake ekak yanawane dan. 😅 ekenuth thawath badu hamba wenawa sure.
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    aluth cast ekak,director kenek ekka me film eke remake ekak yanawane dan. 😅 ekenuth thawath badu hamba wenawa sure.

    ප්‍රධාන නළුවා විතරනේ වෙනස් වෙන්නේ. අනික් සෙට් එකම නන්දසේනගේ සරම අස්සේ හැංගිලා ආපු පරණ හොරු ටිකමනේ එන්නේ . ඕක තේරුම් ගන්න බැරි උනා ගිය සැරේ 69 ලක්සෙට :-D
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,912
    113
    බය වෙන්න එපා VATවැඩි වෙලා ඔයාලට හානියක් වෙන්න දෙන්නෑලු සනිල්ගෙ නෝන කෙනෙක් පොරොන්දු දෙනවා 😁 එයා ඔක්කොම ඇජෙස්ට් කොරනවලු

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ප්‍රධාන නළුවා විතරනේ වෙනස් වෙන්නේ. අනික් සෙට් එකම නන්දසේනගේ සරම අස්සේ හැංගිලා ආපු පරණ හොරු ටිකමනේ එන්නේ . ඕක තේරුම් ගන්න බැරි උනා ගිය සැරේ 69 ලක්සෙට :-D
    69 gana newei mama kiwwe :sneaky: un gana dan katha karana ekath therumak na.
    social media wala campaign karana 🟣/🔴 eka thama remake eka.
    🥴
     
    • Like
    Reactions: NRTG and Tonto

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    69 gana newei mama kiwwe :sneaky: un gana dan katha karana ekath therumak na.
    social media wala campaign karana 🟣/🔴 eka thama remake eka.
    🥴

    කැම්පේන් නොකලාම කියනවා. ගමට කතා කරන්නේ නැහැලු. දැනුවත් කරන්නේ නැහැලු. රනිල් ආවම සද්දේ නෑලු හැන්ගිලාලු.. ඩිල් දාලලු. කැම්පේන් කලාම කියනවා පරණ remake එකක්ලු. නන්දසේන 2 ලු.

    මේ විදි වලට ඇරෙන්න හොඳ විදියක් ගැන උබේ මොනා හරි suggestion තියෙනවා නම් කියපන් මන් උන්ගේ එකෙක්ට යවන්නම් .
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,790
    28,970
    113
    ඩයලොග් එකෙන් දාලා තිබුන විදිහට

    කෝල්ස්, වැලියු ඇඩඩ් සර්විසස් රූපවාහිනී සේවා සඳහා දැනට අය කරන බද්ද 42.02% ඉහලට.

    වයි ෆයි සර්විස් සහ IDD කෝල් සඳහා දැනට අය කරන බද්ද 23.50% ඉහලට.

    පෙර ගෙවුම් ඩේටා කාඩ් සඳහා මිල ඉහල නොදමන අතර ඉහල යන බද්දට අනුරූපව ඩේටා ප්‍රමාණය අඩු කර ඇත.
    Voice/Tv 38.41%->42.02% = Increase 3.61%
    Data/IDD 20.36%->23.50% = Increase 3.14%

    Before
    XgwnAnR.jpg

    From Janaury 1, 2024
    JScMPvU.jpg
     
    • Like
    • Wow
    Reactions: NRTG and EVC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඩයලොග් එකෙන් දාලා තිබුන විදිහට

    කෝල්ස්, වැලියු ඇඩඩ් සර්විසස් රූපවාහිනී සේවා සඳහා දැනට අය කරන බද්ද 42.02% ඉහලට.

    වයි ෆයි සර්විස් සහ IDD කෝල් සඳහා දැනට අය කරන බද්ද 23.50% ඉහලට.

    පෙර ගෙවුම් ඩේටා කාඩ් සඳහා මිල ඉහල නොදමන අතර ඉහල යන බද්දට අනුරූපව ඩේටා ප්‍රමාණය අඩු කර ඇත.
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,912
    113
    සවුබාගේ දැක්ම stage 2 එකනෙ මේ
    Stage 1 එකෙන් වැට් අඩු කරා, 2 එකෙන් වැඩි කරනවා 😆😆
    ජයසුන්දර ගිහින් තියෙන්නේ තවත් අමර මරිමෝඩ තක්කඩි බජු උපදේසකයො ටිකක් හදල ආර්ථික ඝාතකයො පැටව් ගහල ආයෙත් කෝ මේ විමලේ😁
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    Tax Advisors set eka kiyanne oka boru kata kathalu.. VAT nisa kela unoth VAT advisor allala nelanna wenne. Raniltath wadaa Advisor lata oney VAT gahalama danna😂
    😂😂 යකෝ Dialog එකෙන් බොරු කතා කියන්න, ඒක ඕපාදූප blog එකක් කියලද මුං හිතන් ඉන්නෙ???
    මේ දාලා තියෙන්නෙ site එකේ revisions

    ඒකනෙ බන්. ඇයි 42%ක්?
    IMG_9527.jpeg

    වැට් එකට අමතරව තව මොනවා හරි බදු වර්ග ඇති. eg: විනෝද බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද වගේ ඒවා
    මේ යන විදිහට, තව ටික දවසකින් බලුබද්ද, ඇඟබද්ද, Oxygen බද්ද වගේ ඒවත් telco වලටත් ගහයි 🥴🥴
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,912
    113
    😂😂 යකෝ Dialog එකෙන් බොරු කතා කියන්න, ඒක ඕපාදූප blog එකක් කියලද මුං හිතන් ඉන්නෙ???
    මේ දාලා තියෙන්නෙ site එකේ revisions

    View attachment 221966

    මේ යන විදිහට, තව ටික දවසකින් බලුබද්ද, ඇඟබද්ද, Oxygen බද්ද වගේ ඒවත් telco වලටත් ගහයි 🥴🥴

    නෑ නෑ බදු වැඩි වෙන්නෑ අපි ඔයාලවබලාගන්නවා😄
     
    • Like
    Reactions: NRTG