වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_98e8195d28.jpg


    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි.

    ඉරාන රතු අඩකව සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ, කඩා වැටුණු ස්ථානයෙන් කිසිවකු පණ පිටින් සිටිනු පෙනෙනු දකින්න නොලැබෙන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.

    ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස මියයන්න ඇතැයි අනුමාන කෙරේ.

    image_e80aa9e220.jpg


    (ඡායාරූපයේ දකුණුපසින් ඇත්තේ කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් දුටු අයුරුය.)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අැඩෝ ඊළගට ඵන්නේ රනිල් වගේ කෝට් දාගත්ත මහ අමුතු ඩස්ප ලුක් ඵකක් තියෙන මරුමූස් පොරක්..අරූ ගෝනි බිල්ල වගේ පොරවන් හිටියට මූණේ සිරියාවක් හරි තිබ්බා හිනාවෙනකොට...මූ නම් මහ අමුතු ඵකෙක් වගේ පෙනුමෙන්.දැක්කහම නම් අැමරිකාවට බාගන්න ලේසි ඉත්තෙක් වගේ...🤔

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    Plane වල black box ඵකෙන් වගේ හෙල්කොප්ටර් වල හොයාගන්න ක්‍රමයක් නැද්ද කඩන් වැටුන හේතුව?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    ලංකාවට ඇවිල්ලා ගියා විතරයි. මුස්පේන්තුව😂 ඕකම නේද අපේ මිනිස්සු කියන්නේ අනිත් පැත්තටම අපේ කවුරුහරි මැරුණොත්