වැටුනා 😶

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Weekend එකේ ගෙදර අස් කරා අවුරුදු නිසා... ටිකක් බර වැඩ සෙට් උනා... නැන්දලාගෙ ගෙදරින් ගෙනත් තිබ්බ බඩු ටිකක් ආපහු දෙන්න උස්සන් යද්දි මගදි පට්ට මහන්සියක් දැනුනා... ටිකක් බරයි... බර වැඩි නිසා බිම තියලා ගහක් යට ඉඳගන්න ගියා මතකයි...

    එක පාරම ඩොහ්...🤕 ගාල ඔලුව වදිනවත් එක්කම ඇහැරුනා... බලද්දි මම බිම... දඩි බිඩි ගාලා නැගිට්ටා මොකුත් උනේ නෑ වගේ...

    ගොඩක් වෙලා ගියාද මොනවද උනේ කියලා මතකම නෑ... ඒ මතක නැති වෙලාව ඇතුලෙ මට ගොඩක් දේවල් හිතුනා වගේ නම් මතකයි හීනෙන් වගේ... හැබැයි ඇත්තට උන දේවල් මොකුත් දන්නෑ...

    ඒ වෙලාවෙ මම ගුලියක් කාලා හිටියේ... ගුලියට හැබැයි වැදිලා තිබුනෙ නෑ මට... ඔය සීන් එකෙනුත් විනාඩි 30-45 කට වගේ පස්සෙ තමා මට වදින්න ගත්තෙ...

    කලිනුත් ඔහොම වෙලා තියෙනවා එක පාරක්... එදත් පොඩි දෙයක් අරන් හිටියෙ හැබැයි... මහන්සි වෙලා නැගිටිද්දිම මොකද්දෝ උනා... ආපහු නැගිටිද්දි මම බිම වැටිලා ඉන්නවා...

    මට කලින් කලන්තෙ එහෙම හැදිලා නෑ කවදාවත්... දන්න එකෙක් කියපන් මේක කලන්තෙ වගේ සීන් එකක්ද... කලන්තෙ දැම්මම වතුර ගහල එහෙම ඇහැරුවාම උට මම කරා වගේ ඉක්මනට නැගිටලා මොකුත් උනේ නෑ වගේ ඉන්න පුලුවන්ද... රිකවර් වෙන්න ටිකක් වෙලා යනවද... මම නම් තප්පරෙන් නැගිට්ටා...
    කලන්තෙ නම් අවුලක් නෑ... ප්‍රෙශර් වැඩි වෙලා, මොලේ ලේ හිරවෙලා වගේ මොනව හරි උට්ටක්ද දන්නෙත් නෑනෙ...
    මෙහෙම වෙලා තියනවද උබලට...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    giphy.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    හුත්තෝ ජරාව බොන එක නවත්තපන්. කළුවා සෙට් වෙලා වගේ. අස් නිලංකාර වෙලා කළු පාට වුණාද?
     
    • Haha
    Reactions: lankalk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Deparak wage wela tiyenewa…heat + heavy stress ekak eka paareta angeta awahama une…

    deparama nulen bima watenne nathuwa beruna…marenda yaddith ohoma feeling ekak wenda athi enne 😬
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    anxiety, vestibular migrain. වගේ දෙයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
     
    • Sad
    Reactions: AnjanaROCK

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Maath dawasak aharan idala idala nidagaththa. Ude paandarama aharuna chu barak awith. Paya deka thunak nidaganna aththe. Chu dada iddi mn shutdown. Aharila baladdi bima watila. Oluwa wadila biththiye. Thappara keepayak inna athi bima. Patta bayak awe eda nm. Doctor nm kiwwe nidi marapu nisa wenna puluwan kiyala.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    හුත්තෝ ජරාව බොන එක නවත්තපන්. කළුවා සෙට් වෙලා වගේ. අස් නිලංකාර වෙලා කළු පාට වුණාද?
    ඒක තමා බං එකම විනෝදෙ...🥲
    නෑ එහෙම සීන් එකක් නෑ... නිකන්ම සිහි නැති වෙලා වගේ වැටුනා... වැටුන කියල දැන ගත්ත ගමන් නැගිට්ටා

    භූත දෝශයක්....
    වෙන්න පුලුවන්
    ------ Post added on Apr 10, 2024 at 7:29 AM

    Me scn eka matath wela tiyanawa.ewaleta patta bayak set wenne. Habai ayema ehema wenna enawa wage feelings ita passe sarin sare awith tiyanawa e unata ehema une na
    ගුලි කාලද හිටියෙ උබත් නැත්නම් නෝමල් ද
    ------ Post added on Apr 10, 2024 at 7:31 AM

    udetai dawaltai kanne nathuwa idala patha joint ekak gahala eka paarak ohoma una, puff 3k wage addama bima kelinma, kaluwa awith paya dekkin wage nagitte :sorry: habai amathaka scene ekak une na
    කලුවා සීන් එකක් නෑ බං.... මම ක්ශනිකවම නැගිට්ටා....😶
    ------ Post added on Apr 10, 2024 at 7:32 AM

    ගහ මොකද්ද
    දන්නෑ බං... නම් දන්න ගස් තියෙන්නෙ දෙක තුනයි... ඒවයින් එකක් නම් නෙවෙයි
    ------ Post added on Apr 10, 2024 at 7:33 AM
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    ඒක තමා බං එකම විනෝදෙ...🥲
    නෑ එහෙම සීන් එකක් නෑ... නිකන්ම සිහි නැති වෙලා වගේ වැටුනා... වැටුන කියල දැන ගත්ත ගමන් නැගිට්ටා


    වෙන්න පුලුවන්
    ------ Post added on Apr 10, 2024 at 7:29 AM


    ගුලි කාලද හිටියෙ උබත් නැත්නම් නෝමල් ද
    ------ Post added on Apr 10, 2024 at 7:31 AM


    කලුවා සීන් එකක් නෑ බං.... මම ක්ශනිකවම නැගිට්ටා....😶
    ------ Post added on Apr 10, 2024 at 7:32 AM


    දන්නෑ බං... නම් දන්න ගස් තියෙන්නෙ දෙක තුනයි... ඒවයින් එකක් නම් නෙවෙයි
    ------ Post added on Apr 10, 2024 at 7:33 AM
    අඩෝ බලන් ඉන්න එපා දොස්තර කෙනෙක්ට පෙන්නපන්. CT scan එකක්වත් කරපන්.