Seizure වෙන්ඩත් බැරි නෑ
ඩොකාට කිව්වොත් අනිවාරෙන් කියයි ගුලි කාපු නිසා කියලා... ඒක නොකියත් බෑ දෙපාරම ඕක උනේ මොනවා හරි අරන් ඉද්දි නිසා...Ecg ekak ehema aran balapan pacemaker ekakwath danna oni case ekakda danne na.
ඩොකාට කිව්වොත් අනිවාරෙන් කියයි ගුලි කාපු නිසා කියලා... ඒක නොකියත් බෑ දෙපාරම ඕක උනේ මොනවා හරි අරන් ඉද්දි නිසා...![]()
අඩෝ බය කරන්න එපාමී මැස් මොරය
check karaganin kokatath. Doca mokak kiwath test tika karala balapanko.
මේ වගේ සීන් ගැන බලන්නෙ මොන ඩොකාලද බං..Consult a Doctor
මොළය ලැබෙන රිදීර සැපයුමේ තාවකාලික බාධාවක් වෙන්ත් පුළුවන්අඩෝ බය කරන්න එපා
මේ වගේ සීන් ගැන බලන්නෙ මොන ඩොකාලද බං..
------ Post added on Apr 10, 2024 at 11:24 AM
මේ වගේ සීන් ගැන බලන්නෙ මොන ඩොකාලද බං..
------ Post added on Apr 10, 2024 at 11:24 AM