වැටුන ළමයා ළගට ගුරුවරු ගිහින් නෑ.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙහෙම තත්වයක් තියාගන තමයි පාසල් අරින්නේ.

    පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී ස්වසන අපහසුතාවක් හේතුවෙන් බිම වැතිරුණු ශිෂ්‍යාවකට කොරෝනා යැයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් ලං නොවීමේ සිදුවීමක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රධාන පාසලකින් වාර්තා වෙයි.

    එම විදුහලේ 09 වසරේ සිසුවියක් පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී යම්කිසි ශ්වසන අපහසුතාවයකට ලක් වීමෙන් බිම වාඩි වී තිබේ.

    නමුත් කොරෝනා යයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් පැමිණ නැත.

    ගිලන් රථයක් ඇය රෝහලට ගෙනයාමට පැමිණිය ද ඇය සමග රෝහලට යාමට හෝ කිසිදු ගුරුවරයෙකු ඉදිරිපත් වී නැත.

    නමුත් ඇයට ඇඹිලිපිටිය රෝහලේ දී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිත නැති බවයි.

    දැරියගේ දෙමාපියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගිලන් රථ සේවය සේවකයන් සහ රෝහල් කාර්ය මණ්ඩල නිසා තම දරුවාගේ ජීවිතය බේරුණු බවයි.

    වෙනත් පාසලක මෙවන් තත්ත්වයක් ඇති නොවිය යුතු බවද ඔවුන් කියා සිටියහ

    --------------
    සෝස් - සීනිව්ස්

    බලපං ඉතිං ගුරුවරු මේ වගේ වෙලාවක හැසිරෙන්න ඕනේ ඔහොම නෙවෙයි. තමන්ගෙම දරුවෙකුට එහොම උනානම් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඔහොම අත ඇරලා දාලා ඉදීද. පව් අහින්සක ළමයි. මේවට හරි වැඩපිළිවෙලක් නැතුව ඉස්කෝල ඇරගත්ත එකත් වරදක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,015
    2
    54,773
    113
    බලපං ඉතිං ගුරුවරු මේ වගේ වෙලාවක හැසිරෙන්න ඕනේ ඔහොම නෙවෙයි. තමන්ගෙම දරුවෙකුට එහොම උනානම් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඔහොම අත ඇරලා දාලා ඉදීද. පව් අහින්සක ළමයි.

    ගුරුවරුන්ටත් ළමයි වයසක අම්මලා තාත්තලා ඉන්නවනේ. එහෙනම් ඉතින් ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න ගන්න PPE දීල ඒව පාවිච්චි කරන්න ට්‍රේනිං දෙන්න වෙනව ගුරුවරුන්ට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දොස්තරලා කොහොමද ලෙඩ්ඩු ලගට එන්නේ.. PPE දාලා.. ආණ්ඩුව කියලා තියෙන්නෙත් එහෙමයි. ඕකේ වෑරෑද්ද ස්කෝල ඈරපු එකේ... අරින්න කලින් ඔය වගේ සිද්ධියකදී පාවිච්චි කරන්න උපකරණ සහ උපදෙස් දෙන්න ඕනේ.. දෑන් ගුරුවරුන්ට බෑනලා වෑඩක් නෑ. උන් මොකටද ඉල්ලන් කන්නේ. වගකීම ගන්නවා කිව්වනේ ලේකම් පකයා
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගුරුවරුන්ටත් ළමයි වයසක අම්මලා තාත්තලා ඉන්නවනේ. එහෙනම් ඉතින් ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න ගන්න PPE දීල ඒව පාවිච්චි කරන්න ට්‍රේනිං දෙන්න වෙනව ගුරුවරුන්ට
    ඔව් මචං. මේවගේ දේවල් වෙනවා කියලා පුරෝකතනය කරලා ඒකට අවශ්‍ය පුහුනුව හා පහසුකම් ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව නිකං ඉස්කෝල විතරක් ඇරියට හරියන්නෙ නෑ.

    No kids....
    මටත් No kids බං. එව්නාට හිතපං අපි ඉස්කෝලේ යන කාලෙ අපිට ඔහොම වෙලා තිබුනනම් මොන වගේ දැනෙයිද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් මචං. මේවගේ දේවල් වෙනවා කියලා පුරෝකතනය කරලා ඒකට අවශ්‍ය පුහුනුව හා පහසුකම් ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව නිකං ඉස්කෝල විතරක් ඇරියට හරියන්නෙ නෑ.
    උඹලට තේරෙන දේවල් මේ පණ්ඩිත ලේකම්ලට තේරෙන්නේ නෑ... ඌ ලොකුවට වගකීම ගන්නවා කිව්වා. දෑන් මේ සීන් එක ඉක්මනට වුන එක සහා ඒක ප්‍රසිද්ධ වෙච්ච එක හොදයි.. මිනිස්සු කවුරුත් බයයි. විශේෂයෙන්ම නිරෝධායන මධ්යස්තාන වලට යන්නයි,, ලෙඩ වුනොත් දරුවන්ට දෙමාපියන්ට වෙන දේ ගෑනයි මිනිස්සු බයයි.. ඒ හින්දා හරි උපකරණ දෙන්න ඕනේ, දෑනුවත් කරන්න ඕනේ
     
    • Like
    Reactions: errors and lilman

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඇයි මේකෙ උන් කමෙන්ට් දාන්නෙ රටේ වෙන හැමදේටම වින්දිතයා අන්තිමට වැරදි කරු වෙන්න.
    රටේ වෙන කිසිම දේකට වගකීම භාරගන්න කෙනෙක් නැහැ.
    රජ්යේ නිලදාරීන් වගකීම ගන්නෙ හම්බවෙන පඩි පැකට් එකට විතරයි මම හිතන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,475
    67,812
    113
    ඔව් මචං. මේවගේ දේවල් වෙනවා කියලා පුරෝකතනය කරලා ඒකට අවශ්‍ය පුහුනුව හා පහසුකම් ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව නිකං ඉස්කෝල විතරක් ඇරියට හරියන්නෙ නෑ.

    මටත් No kids බං. එව්නාට හිතපං අපි ඉස්කෝලේ යන කාලෙ අපිට ඔහොම වෙලා තිබුනනම් මොන වගේ දැනෙයිද.
    Dan itin anun gena hitana society ekak newe bn tiyenne.e kale nan leda newe moka tibath teachersla enawa.but dan ehema ne.e qualities 90’s wala end una.dan lamai hadanwa kiyanne waha tama
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුර දාර්ශනිකයි
    මෙතන ඉතින් ඉන්න අයගෙන් කී දෙනෙක් ඔතන හිටියනම් මුකුත් ආරක්ෂක ඇදුමක් නැතුව ඔය ළමයා ලඟට යියිද ? Social media , forums වල කට්ටිය උඩ පැන පැන මේ වගේ දේවල් වලට කෑ ගහනවා . හැබැයි සමාජෙට ගියාම හැමෝම ආත්මාර්ථකාමී . මේ forums වල comment කරන අය වගේ මිනිස්සු ඇත්තටම හිටියනම් ලෝකේ කොච්චර සුන්දරද ? එහෙම සුන්දර මිනිස්සු නැතුවමත් නෙමෙයි . හැබැයි ගොඩක් අය තමන්ගේ ජීවිතේට ආදරෙයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔව් මචං. මේවගේ දේවල් වෙනවා කියලා පුරෝකතනය කරලා ඒකට අවශ්‍ය පුහුනුව හා පහසුකම් ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව නිකං ඉස්කෝල විතරක් ඇරියට හරියන්නෙ නෑ.

    .
    ඔව් පරිපලන දුර්වලතා රටේ පරිපලන සේවයේට ගන්නෙ අර සින්හලයි, පත්තර වල තියෙන news කටපාඩම් කරන්න උනුයිනෙ.
    පරිපලන සේවයට management and science graduates අය විතරන් ගන්න ඔනෙ.
    හැබැයි ඕකට ගුරු සන්ගන් කියන ඒවා සද්ද නැහැ .ඔතන් sallary ගැන ණම් ඒගොල්ලො කතා කරවී.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ළමයෙක් නෙමෙයි ඕන ජිවිතෙකට හදිසි කරදයක් උනාම කොරෝන මතක් වෙවී ඉන්නවනම් උන් මනුස්සයෙක් වෙන්න බෑ. මුනුත් නාකි වෙලා හරි වැටිලා පණ ඇද ඇද ඉදියි බල්ලෙක්වත් නැතුව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි මේකෙ උන් කමෙන්ට් දාන්නෙ රටේ වෙන හැමදේටම වින්දිතයා අන්තිමට වැරදි කරු වෙන්න.
    රටේ වෙන කිසිම දේකට වගකීම භාරගන්න කෙනෙක් නැහැ.
    රජ්යේ නිලදාරීන් වගකීම ගන්නෙ හම්බවෙන පඩි පැකට් එකට විතරයි මම හිතන්නෙ.
    කිසිම කෙනෙක් ළමයට වෑරෑද්දක් කියලා නෑ. වෑරෑද්ද පවරලා තියෙන්නේ නිසි සුදානමකින් තොරව පාසල් පටන් ගන්න කිව්ව නිලධාරීන්ට. හරියට කියවලා බෑලුවා නම් හොදයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුර දාර්ශනිකයි
    මෙතන ඉතින් ඉන්න අයගෙන් කී දෙනෙක් ඔතන හිටියනම් මුකුත් ආරක්ෂක ඇදුමක් නැතුව ඔය ළමයා ලඟට යියිද ? Social media , forums වල කට්ටිය උඩ පැන පැන මේ වගේ දේවල් වලට කෑ ගහනවා . හැබැයි සමාජෙට ගියාම හැමෝම ආත්මාර්ථකාමී . මේ forums වල comment කරන අය වගේ මිනිස්සු ඇත්තටම හිටියනම් ලෝකේ කොච්චර සුන්දරද ? එහෙම සුන්දර මිනිස්සු නැතුවමත් නෙමෙයි . හැබැයි ගොඩක් අය තමන්ගේ ජීවිතේට ආදරෙයි
    :LOL: කොරෝන හැදිලා තාම කීයද බන් මරුනේ. අපි නවයේ දහය පන්තිවල ඉද්දි ගංවතුර දවස් වලට හරකගෙ ලනු කපන්නේ යන්නේ. ඒ වෙලාවට අඩියක් වැරදියට තිබ්බොත් vaccine ගහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැ .
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කිසිම කෙනෙක් ළමයට වෑරෑද්දක් කියලා නෑ. වෑරෑද්ද පවරලා තියෙන්නේ නිසි සුදානමකින් තොරව පාසල් පටන් ගන්න කිව්ව නිලධාරීන්ට. හරියට කියවලා බෑලුවා නම් හොදයි
    ඇයි ඔය ගුරුවරු සන්ගම් හඩාගෙන ඉන්නෙ ඛෝ ඇඵෛ දැක්කෙ නෑනෙ වෙ අය පාසල් පටන් ගන්න තවම සුදුසු නැහැ කියනව.
    රජයට ඹල කරනවා.පඩි ගැන නම් දවසෙන් කොටුවෙ.
    රජයත් වැරදී ගුරුවරුත් වැරදී.ලමයෙක් පාසලට ගියාම එයාගෙ වගකීම තියෙන්නෙ ගුරුවරුත් වගකීම ගන්න බැරි නම් වෙන ඉතින් කතා කරලා වැඩක් නෑනෙ.
    දැන් නේවි එකේ අයටත් හැදුනේ.නේවී එක ඉන්නෙ මුහුදු ආරක්ශාවට කොරොනා ලෙඩ්ඩු අල්ලන්න නෙමෙයි කියල හිටිය නම් මොකද.ඒ මිනිස්සු ට අම්මා තාත්තා නැද්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි ඔය ගුරුවරු සන්ගම් හඩාගෙන ඉන්නෙ ඛෝ ඇඵෛ දැක්කෙ නෑනෙ වෙ අය පාසල් පටන් ගන්න තවම සුදුසු නැහැ කියනව.
    රජයට ඹල කරනවා.පඩි ගැන නම් දවසෙන් කොටුවෙ.
    රජයත් වැරදී ගුරුවරුත් වැරදී.ලමයෙක් පාසලට ගියාම එයාගෙ වගකීම තියෙන්නෙ ගුරුවරුත් වගකීම ගන්න බැරි නම් වෙන ඉතින් කතා කරලා වැඩක් නෑනෙ.
    දැන් නේවි එකේ අයටත් හැදුනේ.නේවී එක ඉන්නෙ මුහුදු ආරක්ශාවට කොරොනා ලෙඩ්ඩු අල්ලන්න නෙමෙයි කියල හිටිය නම් මොකද.ඒ මිනිස්සු ට අම්මා තාත්තා නැද්ද?
    නේවී එකේ එවුන් නිසි ආරක්ෂිත උපකරණ නෑතිව ඈල්ලුවා නම් මෙලහකට ආයේ සෑරෙන් සෑරේ නේවි පොකුරු එන්න ඕනේ...ගුරුවරු වගකීම ගන්න පුලුවන් කියලා කොහෙවත් කියලා නෑ... අනික ගුරුවරුන්ගේ පඩිය ගෑන කතා කරන්න කලින් හොයලා බලපන් උන්ගේ හිගන පඩිය ගෑන. ඕන කෙනෙක්ට නිකන් ටෝක්ස් අත අරින්න පුලුවන්. තමන්ට වුනාම තමා තේරෙන්නේ... මේකේ සම්පූර්න වගකීම නිලධාරීන් ගන්න ඕනේ. ගුරුවරු කියන්නේත් මිනිස්සු. උන්ටත් දරුවො, දෙමාපියෝ ඉන්නවා...
     
    • Like
    Reactions: Gunther

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ගුරුවරුන්ටත් ළමයි වයසක අම්මලා තාත්තලා ඉන්නවනේ. එහෙනම් ඉතින් ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න ගන්න PPE දීල ඒව පාවිච්චි කරන්න ට්‍රේනිං දෙන්න වෙනව ගුරුවරුන්ට
    Exactly what I was going to say.. Provide PPE and train at least one in each school on how to handle this kind of a situation. There are instances of fatalities just because of asthma. Lack of planning really. :(
     
    • Like
    Reactions: malakadss