වැටුප් පරිමාණ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මහන්සියට අනුව වැටුප තිරණය වෙන්ඩෝන

    නැතුව කරන වෘත්තිය අනුව නෙමේ

    ඒත් එක් ඒක කවදාවත් කරන්ඩ බැරි වැඩක්

    ඉතිං ලොකු පඩි ගන්න ඔයාල සමාජ සාධාරණත්වයක් ගැන වෙන මොකුත් කතා කරන්ඩ එපා. විහිලුවක්නෙ :lol:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    විශාල නිෂ්පාදන සමාගමක කර්මාන්තශාලාවේ සවිකර ඇති යන්ත්‍රයක් හදිසියේ ක්‍රියාවිරහිත වුනා.නිෂ්පාදනය ඇණහිටීම නිසා පැයකට අතිවිශාල මුදලක් පාඩුවක් වෙන නිසා අයිතිකරු ඉංජිනේරුවෙකු යන්ත්‍රයේ දෝෂය නිවැරදි කිරීමට ගෙන්නුවා. විනාඩි කිහිපයක් යන්ත්‍රය පරීක්ෂා කල ඔහු යන්ත්‍රයේ එක තැනකට මිටි පහරක් එල්ල කරනවාත් සමගම යන්ත්‍රය නැවත වැඩ කරන්න පටන් ගත්තා.
    පසුව තමාගේ බිල ලෙස ඩොලර් දහදාහකුත් ශත දහයක බිලක් එව්වා. පුදුම වුනු අයිතිකරු විමසුවේ ඇයි ඩොලර් දහදාහකුත් ශත දහයක් කියලා.

    සිනාසුන ඉංජිනේරුවා කිව්වා " ඩොලර් දහදාහ මම මහන්සිවෙලා ලබාගත්තු දැනුමෙන් යන්ත්‍රයේ වැරැද්ද ඇති තැන හරියටම හොයා ගත්ත එකට ගාස්තුව. ශත දහය මිටිපහරේ ගාස්තුව."

    දැන් ඉතින් උඹ කියන්නේ මිටිපාරට දහදාහක් ගෙවන්න කියලද ? :lol::lol::lol:
     
    Last edited:

    ඉතින් උඹ කියන්නේ මිටිපාරට දහදාහක් ගෙවන්න කියලද ? :lol::lol::lol:

    හැමෝටම ඉංජිනේරු, වෛද්‍ය හැකියාව පිහිටල නෑ බං
    ඒ හැකියාම හැමෝටම තිබුණනං හැමෝම ඉංජිනේරුවො දොස්තරල තමා

    බොරුවට මහන්සිවෙලා ඉගෙන ගත්ත කියන්ඩ එපා. ඒව යල් පැනපු තර්ක :lol:

    දැනුමට විතරද වටිනාකමක් දෙන්නෙ, ඇයි මහන්සියට? මහන්සිවෙලා ශ්‍රමය වැය කරන කම්කරුවට දුන්න තැන ගැන හරිම කණගාටුයි මචං, ඒ මහන්සිය එක මිටි පාරකට උඹ සමාන කෙරුව
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    girigoris_1923; බොරුවට මහන්සිවෙලා ඉගෙන ගත්ත කියන්ඩ එපා. ඒව යල් පැනපු තර්ක :lol: දැනුමට විතරද වටිනාකමක් දෙන්නෙ said:
    මම කොයිවෙලාවෙත් ශ්‍රමය අවතක්සේරු කරන්නේ නැහැ. හැබැයි ලෝකය ඉදිරියට ගියේ බුද්ධියේ පිහිටෙන්. ශ්‍රමය වැය කරන්න පදනම දාල දෙන්නෙත් බුද්ධිය.

    අනික ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕන තමයි. අනික් එවුන් පස්සට ඉර එලිය වැටෙනකන් බුදියගෙන ඉන්නකොට මහා රෑ එළිවෙනකන් කොච්චර පාඩම් කරලද දැනුමක් හෝ වෘත්තීය සුදුසුකමක් ගන්නේ. ඉතින් ස්වාභාවිකවම පුකට ඉර එලිය වැටෙනකන් බුදියලා ඉගෙන ගන්න කාලේ ගංජා ගගහා කෙල්ලෝ පස්සේ ගිහින් අන්තිමේදී අනාත වෙලා කම්කරු ජොබ් එකක් කරන එකාගේ පඩිය අඩුයි තමා. :lol::lol::lol:

    හැබැයි දුප්පත්ව ඉපදීම නිසා අධ්‍යාපනය හරි හැටි ලබා ගන්න බැරි වුනත් තමන්ගේ සහජ බුද්ධියයි කැපවීමයි නිසා ඉහලට ගිය මිනිස්සු ලෝකයේ ඕන තරම් ඉන්නවා. එතනත් සහජ බුද්ධිය තමයි පෙරමුණ ගන්නේ.

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    jfc9eHJ.png
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya gon samaja wade. un gewanne talent ekata or skil eata newe mahansiyata. mahansi wenne wade nodanna un..... :D:D:yes::yes:;);):D:D samahara uninnawa podi deta dawas ganak mahansi wena wade danne nathi nisa. danna ekaa wade 1 dawasen finish.office walath innwa wadak henata mahansi wela karana un karana hati nodanna gon harak nisa:D:D:D:D:yes::yes:;);):D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    විශාල නිෂ්පාදන සමාගමක කර්මාන්තශාලාවේ සවිකර ඇති යන්ත්‍රයක් හදිසියේ ක්‍රියාවිරහිත වුනා.නිෂ්පාදනය ඇණහිටීම නිසා පැයකට අතිවිශාල මුදලක් පාඩුවක් වෙන නිසා අයිතිකරු ඉංජිනේරුවෙකු යන්ත්‍රයේ දෝෂය නිවැරදි කිරීමට ගෙන්නුවා. විනාඩි කිහිපයක් යන්ත්‍රය පරීක්ෂා කල ඔහු යන්ත්‍රයේ එක තැනකට මිටි පහරක් එල්ල කරනවාත් සමගම යන්ත්‍රය නැවත වැඩ කරන්න පටන් ගත්තා.
    පසුව තමාගේ බිල ලෙස ඩොලර් දහදාහකුත් ශත දහයක බිලක් එව්වා. පුදුම වුනු අයිතිකරු විමසුවේ ඇයි ඩොලර් දහදාහකුත් ශත දහයක් කියලා.

    සිනාසුන ඉංජිනේරුවා කිව්වා " ඩොලර් දහදාහ මම මහන්සිවෙලා ලබාගත්තු දැනුමෙන් යන්ත්‍රයේ වැරැද්ද ඇති තැන හරියටම හොයා ගත්ත එකට ගාස්තුව. ශත දහය මිටිපහරේ ගාස්තුව."

    දැන් ඉතින් උඹ කියන්නේ මිටිපාරට දහදාහක් ගෙවන්න කියලද ? :lol::lol::lol:

    Lankawe un mehema hithana nisa wenna athi Australia gihin PR daanna dangalanne.:lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්..
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු....

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉතින් උබට ම ඕක පටන් ගන්න පුළුවන් නේ, මීට පස්සේ ගෙදර කුලී වැඩට එන කෙනාට දවස් කුලියට රුපියල් 6000, 7000 ක් විතර ගෙවන්න.
    ගෙදරට මාළු ගෙන කෙනාට මාළු කිලෝව අරන් රුපියල් 2000 ක් වත් දෙන්න. බේකරි යෙන් පාන් ගන්න කොට රුපියල් 500 ක් වත් දෙන්න, එතකොට ගාණට බෙදිලා යාවි.
    Waiter ට ටිප් එක දෙන කොටත් ලෝභ නැතුව 1000 ක් වත් දෙන්න.
    හරිම සරලයි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes::yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මහන්සියට අනුව වැටුප තිරණය වෙන්ඩෝන

    නැතුව කරන වෘත්තිය අනුව නෙමේ

    ඒත් එක් ඒක කවදාවත් කරන්ඩ බැරි වැඩක්

    ඉතිං ලොකු පඩි ගන්න ඔයාල සමාජ සාධාරණත්වයක් ගැන වෙන මොකුත් කතා කරන්ඩ එපා. විහිලුවක්නෙ :lol:

    මෙහම මහන්සි වෙන කට්ටියට වැඩි පඩියක් දෙන්න කියලද කියන්නේ? එතකොට දක්ෂයට තැනක් නැද්ද? :D:D:D

    105-work-smart.jpg

    මහන්සියට නෙමේ මචෝ දක්ෂතාවයට තාම වැඩිපුර ගෙවන්න ඕන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැමෝටම ඉංජිනේරු, වෛද්‍ය හැකියාව පිහිටල නෑ බං
    ඒ හැකියාම හැමෝටම තිබුණනං හැමෝම ඉංජිනේරුවො දොස්තරල තමා

    බොරුවට මහන්සිවෙලා ඉගෙන ගත්ත කියන්ඩ එපා. ඒව යල් පැනපු තර්ක :lol:

    දැනුමට විතරද වටිනාකමක් දෙන්නෙ, ඇයි මහන්සියට? මහන්සිවෙලා ශ්‍රමය වැය කරන කම්කරුවට දුන්න තැන ගැන හරිම කණගාටුයි මචං, ඒ මහන්සිය එක මිටි පාරකට උඹ සමාන කෙරුව

    Naha ewa yal panapu tharka nemei...igena ganna mahansi wenna one...e nathuwa nikan idala apo apita owa pihitala na kiyana unta kohomath mokawath labenne na thamai..

    Kochara ra eli wenakan mareegena padam karanawada bn oya wage un..hamotama meter olu naha thamai..habai mahansi wela karanna bari deyak na..adu gane doctor kenek wenna bari unoth pharmacy ekaka beheth dennawath puluwan..

    Ethakota uba kiyana kamkaru wadak karanna wenne na..:yes: