මම Nurse කෙනෙක් දැනට රාජ්‍ය සේවයේ අවුරුදු 3හමාරක් සේවය කරනවා. මන් උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවෙන්න අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ඉල්ලනවා.අලුත් චක්‍රලේඛය අනුව 14/2022 . එතකොට මම නිවාඩු අනුමතකරන ලේඛන සකස්කරලා මගේ විශයභාර ලිපි කරුට බාර දුන්නා . එයා කියනවා මම පුහුණුවන කාලයේත් රජයෙන් වැටුපක් ගත්ත නිසා රට යනවා නම් බැදුම්කරයක් ගෙවලා යන්න ඕන කියලා. හරියට ගෙවන්න ඕන ගාන කියන්නෙත් නෑ. එහෙම ගෙවන්න ඕන කියලා තියන චක්‍රලේඛ පෙන්වනෙත් නෑ . මට ඔයාලගෙන් මේ සම්බන්ධව උපදෙස් අවශ්‍ය. ඔයාගෙ කවුරු හරි එහම experience තියෙන කෙනෙක් ඉන්නවාද?
