oyage nirmanaya kiyewwe ada, mata mdee bro link eka dunne.
ow bro aththamma punchi sandiye edalama apiwa rakabalagatta,ath ada eyala godak wiyapath wela,eyalata dhan apiwa adunagannath bari taramata. ath api atheethaye jeewath wunu sundara dawas mawi mawi penawa,api leda unama noka nobee apiwa balagatta. dukai eyala gana hithanakota.
ape jeewithath tawa kalekadi ohoma wei.
godak danena nirmanayak saho, sthuti oyata,
tawath liyanna subha patanawa hadawathinma.

අපේ ජීවිතයට වාරු දුන් අය කරදරයට පත් වුණාම දුක හිතෙන්න තරම් මනුස්සකමක් තියෙන මිනිස්සුත් අඩු මේ ලෝකේ සඳුන් මල්ලී සඳුන් ගසක්...
සංවේදී නිර්මාණයක් මල්ලී....
මල්ලී තවත් ලියන්න...
ඔබේ නිර්මාණාත්මක හැකියාව ඉහලයි..
එළකිරියෙදී මට උදව් කළ පළමු කෙනා සඳුන් මල්ලියි.. මට ඒක හොඳට මතකයි.
ඉතාමත් සංවේදි ලෙස ලියා තිබෙන නිර්මානයක්...
නමුත් දැන් ඈ යන්න ඕනෙ යහපත් තැනට ගිහින් බලං ඉන්නව ඇති මෙතේ බුදුන් බුදුවෙනදාට ඇගේ කරපිට තියාන සදූන් මල්ලියව සසර සයුරින් එතෙර කරලම නිවන් දකින්න...
අපට ඇය වෙනුවෙන් අද කල හැක්කේ එක දෙයක් පමණි..
ඈ අන් අය හදා වැඩුවේ කෙලෙසින්ද එලෙසින් අපි අපිට හැකි උපරිමයෙන් සැබෑ මිනිස්කම වපුරා මේ විෂම ලෝ තලය තුල යහපත් හෙටක් සැදීමයි..
අත්තම්මාට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං ලැබේවා.......
hugak dukai,mata mage achachi ammawa mathak una.harima duak ayya,ath lassanai.thanks.+
හරිම සංෙව්දි නිර්මානයක් සදුන්. මුලින්ම ඔෙබ් අාත්තම්මාට නිවන් සුව පතනව. මගෙ නෙතට කදුලක් අාව ෙම්ක කියවල. මටත් අවුරුදු නමයක්ම හව්හරනය දුන්නෙ මගෙ අාත්තම්මයි. කෙනෙකුගෙ දුක දැනෙන්න , සංවෙදිව හිතන්න හැම දෙයක්ම උෙපක්ෂාවෙන් විදින්න කියල දීපු අැය ගැනත් හිතනකොට තාමත් මගෙ අැසට කදුලක් ඒන්නෙ නිරායාසයෙන්. ඔබෙ නිර්මානය හරිම ලස්සනයි. ඔබට ජය!