වැඩක් කරගන්ඩ ගියාම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
වැඩක් කරගන්ඩ ගියාම

අවංක හිත හොඳ මනුස්සයෙක් වැඩක් කරගන්ඩ ගියාම, එතන ඉන්නෙ තවත් හිත හොඳ අවංක මනුස්සයෙක්නං දැනෙන සතුට කියල නිම කරන්ඩ බෑ :love::yes: