වැඩකාරී...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ගෙදර වැඩවල උදව්වට මේ වගේ වැඩකාර දරුවෙක් හිටියොත් කෝමද?? :lol::lol::lol::lol:
    co2ogia7fnnubg5pjgrn3qqvg0_1544993_284410428373632_1350661509_n.jpg

    ළමයි එහෙමත් බලාගනී හොදට...:shocked::shocked:
    co2ogia7fnnubg5pjgrn3qqvg0_1600991_284543655026976_1565159690_n.jpg
     
    Last edited:

    aruna47

    Well-known member

  • පෙන විදිහටනම් ෆේක් profile එකක්. orignal එකම කොපි කරලා හදලා තියෙන්නේ. නමක් අහු නොවෙන්න හදලා :lol: original එකී ඇති fb එකේ. ඒකිට add වෙලා ඉන්න එකෙක් රන් කරනවා වගේ සින් එකක් මේක :rofl:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    පෙන විදිහටනම් ෆේක් profile එකක්. orignal එකම කොපි කරලා හදලා තියෙන්නේ. නමක් අහු නොවෙන්න හදලා :lol: original එකී ඇති fb එකේ. ඒකිට add වෙලා ඉන්න එකෙක් රන් කරනවා වගේ සින් එකක් මේක :rofl:

    nehe ban oya link eka thiyana eka thama orginal eka.. mekige 4to daala maara widihata fake hadanawa...
     
    aruna47

    Well-known member
  • nehe ban oya link eka thiyana eka thama orginal eka.. mekige 4to daala maara widihata fake hadanawa...

    අපි හිතන් ඉන්න විදිහ බන්. original එක විදිහටම රන් කරනවා.. ඔය වගේ account එකක් හදලා කොල්ලෝ add වෙන්නේ කන්න නොදී ඉඳලා අතෑරපු හරක් වගේ. අපේ උන්ට කෙල්ලෙක් කිව්වොත් වෙන මුකුත් ඕන නැහැ. අන්න ඒ වගේ profile එකට 1000+ add වෙලා ඉන්නවා අඩු කාලයකදී. ඉතින් ඕකෙන් තව උන් ෆේක් හදන් උනුත් කරන්න හදනවා. :lol::lol: වැඩේ ෆේල්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    අපි හිතන් ඉන්න විදිහ බන්. original එක විදිහටම රන් කරනවා.. ඔය වගේ account එකක් හදලා කොල්ලෝ add වෙන්නේ කන්න නොදී ඉඳලා අතෑරපු හරක් වගේ. අපේ උන්ට කෙල්ලෙක් කිව්වොත් වෙන මුකුත් ඕන නැහැ. අන්න ඒ වගේ profile එකට 1000+ add වෙලා ඉන්නවා අඩු කාලයකදී. ඉතින් ඕකෙන් තව උන් ෆේක් හදන් උනුත් කරන්න හදනවා. :lol::lol: වැඩේ ෆේල්..
    :yes::yes::yes::yes::yes::yes: