මම කාලයක් තිස්සේ මෙක්සිකානු ජාතික ව්‍යාපාරික මහත්මයෙකු ගේ වැඩ වලට උදවු කරගෙන ඉන්නවා. ඒ මහත්මයා එයාගේ රටට ඇවිත් වැඩ කරන්න කියල මට කිව්වා. මට රැකියාවක් සඳහා මෙක්සිකෝව කියන රටට යන්න අවශ්‍ය කරන ලියකියවිලි, ඒවා ගන්න විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
ඒ මහත්මයා ඔයාට work permit එකකට අයදුම් කරන්න ඕනෙ ඉස්සෙල්ලම මෙක්සිකෝවල National Migration Institute එකෙන්මම කාලයක් තිස්සේ මෙක්සිකානු ජාතික ව්‍යාපාරික මහත්මයෙකු ගේ වැඩ වලට උදවු කරගෙන ඉන්නවා. ඒ මහත්මයා එයාගේ රටට ඇවිත් වැඩ කරන්න කියල මට කිව්වා. මට රැකියාවක් සඳහා මෙක්සිකෝව කියන රටට යන්න අවශ්‍ය කරන ලියකියවිලි, ඒවා ගන්න විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
බොහොම ස්තුතියි. මගේ පැත්තෙන් මම හදාගන්න ඕන ලියකියවිලි මොනවද කියල පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.ඒ මහත්මයා ඔයාට work permit එකකට අයදුම් කරන්න ඕනෙ ඉස්සෙල්ලම මෙක්සිකෝවල National Migration Institute එකෙන්
ඒ මහත්මයා අයදුම් කරන එක සාර්තක වුනාට පස්සේ NUT නම්බර් එකක් දෙනවා ඒක අරන් බේස්ලයින් වල තියෙන මෙක්සිකන් එම්බසියට යන්න.බොහොම ස්තුතියි. මගේ පැත්තෙන් මම හදාගන්න ඕන ලියකියවිලි මොනවද කියල පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.
ඔව් මම දන්න විදිහට නම් එහෙමයි. කලින් රට ගිහිල්ලා නම් නැ.මොන රටට හරි යන හැටි දැනගන්න ,ඒ එම්බසියට නේද යන්න ඕනේ?? නීත්‍යානුකූලව යනව නම්? ?
ඒ රට හොඳ නැති රටක් ද?Mexico?![]()
Pissuda ban.. Oya film wala kiyanne baila..meke inna un kiyana ewa ahanna epa.. Mexico kiyanne hoda, lassana latin American ratak.. ona ratak hodai den Lankawa ekka baladdi.. Uba docs tika hadagena palayan..ඔව් මම දන්න විදිහට නම් එහෙමයි. කලින් රට ගිහිල්ලා නම් නැ.
ඒ රට හොඳ නැති රටක් ද?
------ Post added on Feb 4, 2022 at 2:16 AM