ආන්ඩුවෙ එකෙක් ආවෙ නෑ අවතැන් උන මිනිස්සුන්ට මොකද උනේ බලන්ඩ. ආමි එකෙනුයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි විතරයි උදව්වට ආවෙ. ඒකරල ටික වෙලාවකින් ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ. හූ කියල එලෙව්ව උන්ව
ආමි එකෙනුයි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි
මුනුත් ආණ්ඩුවෙ තමයි...
ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ.
එතකොට ආමි එකයි, ප්‍රාදේශීය ලේකම් නිලදාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් ඔක්කොම private company එකකින් ආව අයද. දැන් ඔය පාරවල් හදන RDA එක උන් කව්ද private company?, මේක මාර ප්‍රශ්නයක් නේ.ආන්ඩුවෙ එකෙක් ආවෙ නෑ අවතැන් උන මිනිස්සුන්ට මොකද උනේ බලන්ඩ. ආමි එකෙනුයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි විතරයි උදව්වට ආවෙ. ඒකරල ටික වෙලාවකින් ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ. හූ කියල එලෙව්ව උන්ව
ලපය ආවෙවත් නෑ බන් නිකමටවත් අපි උන්නද මළාද කියල බලන්න
ලපය ආවෙවත් නෑ බන් නිකමටවත් අපි උන්නද මළාද කියල බලන්න
https://www.lankadeepa.lk/news/සළ-කණටවක-ඇතවන-බව-කවව-න/101-684514Weda bari neme munge mkak hari aulak thiyanawa
වගකීම බාරගත්තු එවුන් කලින් ආන්ඩු වල හිටියාද? උන් ඇහුවෙ "අපි මොකටද අස් වෙන්නෙ"https://www.lankadeepa.lk/news/සළ-කණටවක-ඇතවන-බව-කවව-න/101-684514
මෙන්න වැරැද්ද. ඕකුන් ජීවිතේට වගකීම භාරගන්න උන් ටිකක් නෙවෙයි
උන් කරපු දේ කරන්නද පකයෝ මුන් පත් කරගත්තේ?වගකීම බාරගත්තු එවුන් කලින් ආන්ඩු වල හිටියාද? උන් ඇහුවෙ "අපි මොකටද අස් වෙන්නෙ"
හදුනා යනවා
මේ ගමන් වලට කවුද වියදම් කරන්නේ කියන එකයි ප්‍රශ්නෙ
හදුනා යනවා
මේ ගමන් වලට කවුද වියදම් කරන්නේ කියන එකයි ප්‍රශ්නෙ
මටත් පිළිතුරක් අවශ්‍යයි මිතුර..නියම පිළිතුර
ආණ්ඩුවෙ උන් ඉල්ලන්න ඕන සහනාදාර sajith සහනාදාර ඉල්ලනව දැක්කෙ නෑ..මටත් පිළිතුරක් අවශ්‍යයි මිතුර..
වෙනද යකො ඉන්න විපක්ෂ උනුත් කෙහෙල් ගිදියක් හරි බේදුව.. අඩු ගානේ ඡන්දෙ හරි ගන්න.. මිනිසුන්ට ඉතින් කෙහෙල් ගෙඩිය හරි හඹුණානේ...
යාකෝ මුන් බුකියේ විස්සෝප වෙනවා විතරනේ. අරක කලේ නෑ මේක කලේ නෑ කියලා