වැඩබැරි ලපයගෙ ආන්ඩුව ගෙදරපල

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ආන්ඩුවෙ එකෙක් ආවෙ නෑ අවතැන් උන මිනිස්සුන්ට මොකද උනේ බලන්ඩ. ආමි එකෙනුයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි විතරයි උදව්වට ආවෙ. ඒකරල ටික වෙලාවකින් ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ. හූ කියල එලෙව්ව උන්ව
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    ආමි එකෙනුයි
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි
    මුනුත් ආණ්ඩුවෙ තමයි...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ආමි එකෙනුයි
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි
    මුනුත් ආණ්ඩුවෙ තමයි...
    ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ.

    එකේ මොනවා බලන්නද බං..
    එළවපු එකම තමා හොඳ 😆
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ආන්ඩුවෙ එකෙක් ආවෙ නෑ අවතැන් උන මිනිස්සුන්ට මොකද උනේ බලන්ඩ. ආමි එකෙනුයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනුයි විතරයි උදව්වට ආවෙ. ඒකරල ටික වෙලාවකින් ජෙපි මැති ඇමතිල එනව වැඩේ හරියට වෙනවද බලන්ඩ. හූ කියල එලෙව්ව උන්ව
    එතකොට ආමි එකයි, ප්‍රාදේශීය ලේකම් නිලදාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් ඔක්කොම private company එකකින් ආව අයද. දැන් ඔය පාරවල් හදන RDA එක උන් කව්ද private company?, මේක මාර ප්‍රශ්නයක් නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,944
    15,370
    113
    35
    Spain
    ආව් ස්වයන් වින්දනේ යෙදෙන ත්‍රෙඩ් එකක්, පාණ්ඩුව ආවද නැද්ද කියන එක නෙවේ බිජ්ජෝ වැරැද්ද. ආණ්ඩුව ඇයි අවදානම ගැන මිනිස්සු දැනුවත් කලේ නැත්තේ?
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    ලපය ආවෙවත් නෑ බන් නිකමටවත් අපි උන්නද මළාද කියල බලන්න

    සජිත් සර් නම් රවුමක් ගියා... නාමල් දැක්කෙවත් නෑ
     
    • Love
    Reactions: topkollek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    https://www.lankadeepa.lk/news/සළ-කණටවක-ඇතවන-බව-කවව-න/101-684514

    මෙන්න වැරැද්ද. ඕකුන් ජීවිතේට වගකීම භාරගන්න උන් ටිකක් නෙවෙයි
    වගකීම බාරගත්තු එවුන් කලින් ආන්ඩු වල හිටියාද? උන් ඇහුවෙ "අපි මොකටද අස් වෙන්නෙ"
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,944
    15,370
    113
    35
    Spain
    වගකීම බාරගත්තු එවුන් කලින් ආන්ඩු වල හිටියාද? උන් ඇහුවෙ "අපි මොකටද අස් වෙන්නෙ"
    උන් කරපු දේ කරන්නද පකයෝ මුන් පත් කරගත්තේ?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya


    හදුනා යනවා
    මේ ගමන් වලට කවුද වියදම් කරන්නේ කියන එකයි ප්‍රශ්නෙ

    හදුනා කියන්නේ ගනන් ගන්න ඕනේ චරිතයක් නෙවෙයි. හැබැයි සේරුවාවිල හාමුදුරුවෝ කිව්ව මේක දැක්කාද 🙄
     
    • Haha
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...


    හදුනා යනවා
    මේ ගමන් වලට කවුද වියදම් කරන්නේ කියන එකයි ප්‍රශ්නෙ


    අපරාදේ යන උන්ට වැඩක් කරගන්නත් නෑ මේ පොන්සියාව පරිස්සම් කරන්න ඕනේනේ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    නියම පිළිතුර
    මටත් පිළිතුරක් අවශ්‍යයි මිතුර..

    වෙනද යකො ඉන්න විපක්ෂ උනුත් කෙහෙල් ගිදියක් හරි බේදුව.. අඩු ගානේ ඡන්දෙ හරි ගන්න.. මිනිසුන්ට ඉතින් කෙහෙල් ගෙඩිය හරි හඹුණානේ...

    යාකෝ මුන් බුකියේ විස්සෝප වෙනවා විතරනේ. අරක කලේ නෑ මේක කලේ නෑ කියලා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මටත් පිළිතුරක් අවශ්‍යයි මිතුර..

    වෙනද යකො ඉන්න විපක්ෂ උනුත් කෙහෙල් ගිදියක් හරි බේදුව.. අඩු ගානේ ඡන්දෙ හරි ගන්න.. මිනිසුන්ට ඉතින් කෙහෙල් ගෙඩිය හරි හඹුණානේ...

    යාකෝ මුන් බුකියේ විස්සෝප වෙනවා විතරනේ. අරක කලේ නෑ මේක කලේ නෑ කියලා
    ආණ්ඩුවෙ උන් ඉල්ලන්න ඕන සහනාදාර sajith සහනාදාර ඉල්ලනව දැක්කෙ නෑ..