ඉස්සෙල්ලම කියන්න ඕනේ ලැබුවා වූ නව වසර සතුට හා සාමයෙන් පිරුනු කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා හැමෝටම
කස්ටිය කොහොමද අවුරුද්ද ? බක බක ද
ඔන්න මම වගේ වැඩ්ඩෙක්ගේ බක බක වැඩටිකක් ගෙනවා පෙන්න බලන්නකෝ මේ මටනම් මේවට රෙප් දීල වැඩක් නෑ රෙප් දෙනවනම් දෙන්න ඕනේ මේ වැඩ්ඩට බක බක
Michael Oswald නම් මොහු ජීවත් වන්නේ California වලය. මොහු උපතින්ම Photoshop වැඩ්ඩෙකි වගේම Design අතින් ගත්තොත් ඉතාමත් ඉහළ සුපිරි වැඩ්ඩෙක්ය. මම වගේ බක බක
Michael තමන්ගේ හැකියාව MichaelO Digital Artist නමින් ලොවවටා රැගෙනයයි මොහු ගැන වැඩි විස්තරb y m i c h a e l o . c o m






