වැඩ්ඩෙක්ගෙන් උදවුවක් ඕනේ | Polythene Printing/Offcet Printing

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පොලිතීන් පැකට් ටිකකට ඩිසයින් ටිකක් කරා
    මට ක්ලයන්ඩ් කිවුවේ නොමල් හදන්න ඩිජිටල් ප්‍රින්ට් එකක් යන්නේ කියලා

    දැන් ප්‍රින්ට් කරන තැනින් කලර් සෙපරේට් කරලා ඉල්ලනවා මම යවපු ඩිසයින් දෙකක 6 කල්ර්ස් තියනවා කියලා 5 කලස් කරලා ඉල්ලනවා

    එක කලර් එකක් දාල සිලින්ඩර් එකකට 90ක් යනවලු මේක 5 කලර් කරගත්තොත් 180ක් කොස්ට් එක අඩු වෙනවා කියලා

    මට මේකට උදවුවක් ඕනේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනස් සම්බන්ධ වෙන්න පුලුවන්ද..? Urgent..!
     
    • Like
    Reactions: G Starlin

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිතීන් පැකට් ටිකකට ඩිසයින් ටිකක් කරා
    මට ක්ලයන්ඩ් කිවුවේ නොමල් හදන්න ඩිජිටල් ප්‍රින්ට් එකක් යන්නේ කියලා

    දැන් ප්‍රින්ට් කරන තැනින් කලර් සෙපරේට් කරලා ඉල්ලනවා මම යවපු ඩිසයින් දෙකක 6 කල්ර්ස් තියනවා කියලා 5 කලස් කරලා ඉල්ලනවා

    එක කලර් එකක් දාල සිලින්ඩර් එකකට 90ක් යනවලු මේක 5 කලර් කරගත්තොත් 180ක් කොස්ට් එක අඩු වෙනවා කියලා

    මට මේකට උදවුවක් ඕනේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනස් සම්බන්ධ වෙන්න පුලුවන්ද..? Urgent..!

    ෆොටෝ ෂොප් / ඉල්ලුස්ට්‍රටර් වැඩේ කරන හැටි නම් දන්නේ නෑ.
    නමුත් කතාව හරි. පොලිතින් ප්‍රින්ට් කරන්න සිලින්ඩර් යනවා. කඩදාසි වලට ප්ලේට් වගේ
     
    • Love
    Reactions: hmhm95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    උඹ මොකේද ඩිසයින් එක කලේ? ෆොටෝෂොප් ද? කලර්ස් ගානට චැනල් නැත්තන් ලේයර්ස් හදන්න ඕන උඹ. ෆොටෝෂොප් නම්. ෆැබ්රික් ප්‍රින්ට් කරන්නෙත් සිලින්ඩර් වල. රොටරි ප්‍රින්ටර්ස් වල. සිලින්ඩර් එකේ ඩිසයින් එක Laser engrave කරලා තමා මැසිමට දාන්නේ. එතකොට ඉතින් ලේයර් එකෙන් ලේයර් එකට තමා සිලින්ඩර් ප්‍රින්ට් වෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: sahan50 and hmhm95

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    කොරල් වගේ නම් සෙපරේට් කරලා ගන්න පුලුවන්. photoshop නම් මේක බලන්න
     
    • Love
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹ මොකේද ඩිසයින් එක කලේ? ෆොටෝෂොප් ද? කලර්ස් ගානට චැනල් නැත්තන් ලේයර්ස් හදන්න ඕන උඹ. ෆොටෝෂොප් නම්. ෆැබ්රික් ප්‍රින්ට් කරන්නෙත් සිලින්ඩර් වල. රොටරි ප්‍රින්ටර්ස් වල. සිලින්ඩර් එකේ ඩිසයින් එක Laser engrave කරලා තමා මැසිමට දාන්නේ. එතකොට ඉතින් ලේයර් එකෙන් ලේයර් එකට තමා සිලින්ඩර් ප්‍රින්ට් වෙන්නේ.
    PS design kare

    කොරල් වගේ නම් සෙපරේට් කරලා ගන්න පුලුවන්. photoshop නම් මේක බලන්න

    balannama machan. thanks
    ------ Post added on Dec 1, 2024 at 9:44 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    PS design kare

    balannama machan. thanks
    ------ Post added on Dec 1, 2024 at 9:44 AM
    මුලු ඩිසයින් එකම තනි ලේයර් එකේද තියෙන්නෙ? කලර්ස් සේරම එකම ලේයර් එකේද?
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Machan, kohenda print karanna yanne. mat hoyanwa mage podi wedakata. print karana tena details ewanna puluwanda.

    uba eheuwa ekata answer ekaknam neme. sorry ekata
     
    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    පොලිතීන් පැකට් ටිකකට ඩිසයින් ටිකක් කරා
    මට ක්ලයන්ඩ් කිවුවේ නොමල් හදන්න ඩිජිටල් ප්‍රින්ට් එකක් යන්නේ කියලා

    දැන් ප්‍රින්ට් කරන තැනින් කලර් සෙපරේට් කරලා ඉල්ලනවා මම යවපු ඩිසයින් දෙකක 6 කල්ර්ස් තියනවා කියලා 5 කලස් කරලා ඉල්ලනවා

    එක කලර් එකක් දාල සිලින්ඩර් එකකට 90ක් යනවලු මේක 5 කලර් කරගත්තොත් 180ක් කොස්ට් එක අඩු වෙනවා කියලා

    මට මේකට උදවුවක් ඕනේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනස් සම්බන්ධ වෙන්න පුලුවන්ද..? Urgent..!
    monada colors tika. color shading thiyenawada.