පොලිතීන් පැකට් ටිකකට ඩිසයින් ටිකක් කරා
මට ක්ලයන්ඩ් කිවුවේ නොමල් හදන්න ඩිජිටල් ප්රින්ට් එකක් යන්නේ කියලා
දැන් ප්රින්ට් කරන තැනින් කලර් සෙපරේට් කරලා ඉල්ලනවා මම යවපු ඩිසයින් දෙකක 6 කල්ර්ස් තියනවා කියලා 5 කලස් කරලා ඉල්ලනවා
එක කලර් එකක් දාල සිලින්ඩර් එකකට 90ක් යනවලු මේක 5 කලර් කරගත්තොත් 180ක් කොස්ට් එක අඩු වෙනවා කියලා
මට මේකට උදවුවක් ඕනේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනස් සම්බන්ධ වෙන්න පුලුවන්ද..? Urgent..!