වැඩ්ඩෙක් නෙහ්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    I saw this too . if its this true, this guy is awesome.

    Habai Me Number Plate ekama KTM ekakuth thibuna neda. Some one prove this
    DMT ඇප් එකේ සර්ච් කරල බලන්න vehicle number එක. KTM DUKE එකක් ඒ number එකට register කරල තියෙන්නෙ. fake number plates. මූ නිකන්ම මොඩල් කෙනෙක් වෙන්න ඕනෙ. කෙල්ලොනන් හෝ ගාලා පිස්සු වැටිල ඉන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,601
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...
    ..🤣🤣🤣🤣

    1647853879624.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කවුරු මොනා කිවුවත් උ අමාරුවෙන් හම්බකරපුවගෙන් උ අතල් එක ගත්තා.
    ඌ හම්බු කොරන්න ගොඩක් මහන්සිවෙලා කියල හිතෙනවා මෙ review එක දැකපුවම
    capture-png.164308

    අනික ඌ සුපිරියට මිනිස්සුන්ව අන්දල තියෙනවා
    දැක්කෙ නැද්ද අර @Tricle_Buwa බුවා මෙකෙ දාපු comment
    ඒ වගෙ හෙන ඇඳගත්තු සෙට් එකක් ඉන්නව facebook එකේ බැලුවොත් (උන් අර මොකක්ද navy seal බුවාගෙම fake නෙමෙයිනම්)
    කොහොමත් ඌ සැර ආතල් එකක් නම් ගන්නවා ඌට navy seal sniperist කියන චූ කොල්ලන්ගෙන් නම්

    sniperist කියල name එකක් වත් නෑ වගේ US wala ඉන්දියන් word (local English) එකක්ලු ඒක

    1647858238037.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    View attachment 164313
    මූ ටයිම් ට්‍රැවලින් කරන එකෙක් වෙන්න ඕනේ . නැත්නම් කොහොමද ඔය හැම එකම කරන්නෙ .
     
    • Love
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    චිචී ඉතින් වැඩ්ඩෙක් උනා නොවුනා ඌ ඔය කියන ඒවා කලානේ .
    ඒක ඇත්ත අපි චී චී ට බැන්නත් චී චී ගාව ඒව ඔප්පු කොරන්න පුලුවන් valid උපාධි කොල කෑලි එහෙම තියෙනවා
    colombo university එකෙන් බැලුවොත් උන්ගෙ list වලත් ඉන්නවා

    මෙයැයිගෙ SF passing out එකෙ photo ඉල්ලුවා මම එයගෙ fan කෙනෙක්ගෙන්
    එයා navy seal ම සල්ලි ගෙවාල shoot කරපු video වගයක් දීල මට චීත්තෙ කියලා බැනලා මාරු උනා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න සුපිරිම වැඩ්ඩො. පට්ට පොරවල් සෙට් එකක් මේ video 3ක පෙන්නවා.. බලන්න වටිනවා මේක නම්..
    මෙයයි SF captain කෙනෙක්ය කියල හැමෝම දොඩාලා තියෙ මම දැක්ක
    මෙයයිටත් මෙ video එකෙ ex -commandos අය කියනවට වඩා බිහිසුණු ඇත්දැකීම් ඇතිනෙ අපිට කියන්න

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    බොනිකර තරුවක් වගේ බෑඩ් රිවිව් අතරට හොද රිවිව් වැටුණ රටාවක් තියනවා බැලුවොත් ස්කෑම් සීන් එකක් වගේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒක ඇත්ත අපි චී චී ට බැන්නත් චී චී ගාව ඒව ඔප්පු කොරන්න පුලුවන් valid උපාධි කොල කෑලි එහෙම තියෙනවා
    colombo university එකෙන් බැලුවොත් උන්ගෙ list වලත් ඉන්නවා

    මෙයැයිගෙ SF passing out එකෙ photo ඉල්ලුවා මම එයගෙ fan කෙනෙක්ගෙන්
    එයා navy seal ම සල්ලි ගෙවාල shoot කරපු video වගයක් දීල මට චීත්තෙ කියලා බැනලා මාරු උනා
    mu 89 ipadila thiyenne. lanka army eke sniper kenek nam 2008 wage wenna epayi ethakota muta awurudu 18yine. ita passe unta no experience ne ban yudden passe.
    aneka US army eken giya gaman me wage thanathuru denne naha( mama balapu widiyata google karala)
    mu ekama thanaka podi kalayak inna wenne oya okkomath ekka. ethakota e wage ekek . navy seal la train karanna ganiwida.